ජය අපිටයි ලංකාවේ,unp ගොබිලො කැලේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජය අපිටයි ලංකාවේ,unp ගොබිලො කැලේ

    ජය අපිටයි ලංකාවේ
    අතන මෙතන කොතන ගියත් ලංකාවේ

    ජය අපිටයි

    ජය අපිටයි

    ජය අපිටයි ලංකාවේ....//:D:D
    3_24.jpg



    උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා සඳහා ඊයෙ පැවති පළාත් සභා ඡන්ද විමසීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය උතුරු මැද සහ සබරගමු පළාත් සභාවල බලය තහවුරු කරගෙන තිබේ.
    නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත‍්‍රික්කය සන්ධානයට සහ මඩකලපුව, ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්ක දෙක දෙමළ ජාතික සන්ධානය විසින් ජයගෙන ඇත.
    එක්සත් ජාතික පක්‍ෂය මෙවර මැතිවරණයෙක්ද සුපුරුදු ලෙස කිසිම මැතිවරණ කොට්ඨාශක් ජයගෙන නැත.


    අනුරාධපුර




    පොළොන්නරුව



    අම්පාර


    ත‍්‍රිකුණාමලය


    මඩකලපුව


    baticalo.jpg



    ***හැමදාම කුජිත වෙන unp ගොබිලො ටික මේ පාරත් ඇති වෙන්ඩ නාගෙන තියෙනව,:lol::lol: jvp කාරයො ටික ලොවෙත් නැ,:eek: ජාතික නිදහස් පෙරමුණටත් එක මන්ත්‍රී දුරයක් නැගෙනහිරින් තියෙද්දී :):),ලංකාවේ පරණ පක්ෂ දෙකක් වෙන unp jvp කාරයන්ට ලැජ්ජාවට ගගේ පනින්ඩ වෙන්නෙ.:lol::lol::lol: විමල් වීරවංශ කියුව වගේ කාලගුනේට කෙලෙහිගුනේ යට කරන්ඩ බැ කියන දේ අද ඔප්පු වෙලා තියෙනව.:):) අන්තිමට කියන්ඩ තියෙන්නෙ පොනිල්ට ඇතුළු unp ගොබිලන්ට මේ මැතිවරණයෙනුත් ලබල තියෙන දේශපාලන පැවිල්ල තවත් වැඩි උන කියන දේ විතරයි. :baffled::lol::lol:
    ඇද්ද උබලට ආව ආණ්ඩුව එළවන්ඩ. :P:P:P
    :lol::lol:
     
    Last edited:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අපේ ජයග්‍රණයට සහය දුන්න සබරගමු උතුරුමැද නැගෙනහිර එළකිරි සහෝදර සහෝදරියන්ට තැන්ක්ස්
     

    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    චන්දය දෑමිමෙ ප්‍රතිශතය 50% - 54%
    චන්ද ගනන් කිරීමෙන් පස්සු චන්ද දෑමිමෙ ප්‍රතිශතය 64% ++
    අසියාවෙ අස්චාර්ය...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    චන්දය දෑමිමෙ ප්‍රතිශතය 50% - 54%
    චන්ද ගනන් කිරීමෙන් පස්සු චන්ද දෑමිමෙ ප්‍රතිශතය 64% ++
    අසියාවෙ අස්චාර්ය...
    මොනවා කියවනවද මන්ද :rolleyes::rolleyes::rolleyes:
    යකෝ රන්න පොනිලට
    මොකාද
    චන්දෙ දෙන්නෙ ???? දීපන්කො උත්තර :P:P
     
    • Like
    Reactions: pissupoosa jr.

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    චන්දය දෑමිමෙ ප්‍රතිශතය 50% - 54%
    චන්ද ගනන් කිරීමෙන් පස්සු චන්ද දෑමිමෙ ප්‍රතිශතය 64% ++
    අසියාවෙ අස්චාර්ය...

    එකම තමයි මචන් මමත් මේ බැලුවේ. කොහොමද නේද ආශ්චර්ය? :rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කෝ මේ unp ගොබිලො ටික,හොදටම අඩනවා ඇති දුකට :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අහ් රටේ තව බත් කන හරක් ඉන්නවා වගේ උඹත් එක්ක. එළ එළ ඔහොම යමු. ජය වේවා. :lol::lol::lol::lol::rofl:
    ඇත්ත ඇත්ත unp එකට චන්දෙ දෙන බත් කන හරක් ටිකක් ඉන්නවා වගේ, ඔහොම යන් නැත්තටම නැති වෙලා යයි .:yes::lol::lol:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    චන්දය දෑමිමෙ ප්‍රතිශතය 50% - 54%
    චන්ද ගනන් කිරීමෙන් පස්සු චන්ද දෑමිමෙ ප්‍රතිශතය 64% ++
    අසියාවෙ අස්චාර්ය...

    ආසියාවේ ජිල්මාට් එක
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara

    අපේ ජයග්‍රණයට සහය දුන්න සබරගමු උතුරුමැද නැගෙනහිර එළකිරි සහෝදර සහෝදරියන්ට තැන්ක්ස්

    :lol::lol::lol::lol::lol::lol:

    මහින්දගේ පොන්සියෝ ටික party දාල වගේ. පල හරක් පැටවුනේ යන්න.
    මේ රටේ තවත් තොපි වගේ බත් කන හරක් ඉන්නවනේ. එතකන් ඉතින් මහා රජා දිනුම් තමා.
    කඩේ යනවා කියල ඔහොමත් රෙදි නැතුව කඩේ යන සිරිතක් තියෙනවද?
    කෝ අර slver kurulla කියන මහත්මයයි JavaSE කියන මහත්මයයි අද party එකට සෙට් උනේ නැද්ද?
    උබල මෝඩ පැටවූ ටිකගැන දුකයි ඉතින්...,
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    චන්දය දෑමිමෙ ප්‍රතිශතය 50% - 54%
    චන්ද ගනන් කිරීමෙන් පස්සු චන්ද දෑමිමෙ ප්‍රතිශතය 64% ++
    අසියාවෙ අස්චාර්ය...
    chandiya ko mewata uththara.
    :lol: