ජය අපිටයි ලංකාවේ,unp ගොබිලො කැලේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :lol::lol::lol::lol::lol::lol:

    මහින්දගේ පොන්සියෝ ටික party දාල වගේ. පල හරක් පැටවුනේ යන්න.
    මේ රටේ තවත් තොපි වගේ බත් කන හරක් ඉන්නවනේ. එතකන් ඉතින් මහා රජා දිනුම් තමා.
    කඩේ යනවා කියල ඔහොමත් රෙදි නැතුව කඩේ යන සිරිතක් තියෙනවද?
    කෝ අර slver kurulla කියන මහත්මයයි JavaSE කියන මහත්මයයි අද party එකට සෙට් උනේ නැද්ද?
    උබල මෝඩ පැටවූ ටිකගැන දුකයි ඉතින්...,
    උබ කියන්නේ උබ වගේ පොනිලයට කඩේ යන්ද කියලද අපි උබල වගේ ලොල්ලො නෙමේ බන් :lol::lol::lol::lol:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අහ් රටේ තව බත් කන හරක් ඉන්නවා වගේ උඹත් එක්ක. එළ එළ ඔහොම යමු. ජය වේවා. :lol::lol::lol::lol::rofl:

    11.gif
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    යකෝ
    උබ දන්න දේශපාලනේ
    උබ දන්නවද කියපන් ලංකාවේ අන්තිම දේශපාලන ලිබරල් නායකයා
    තුක්‌ විතරක් :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    erozan sadde na ewata.
    lajjai yakow.
    maha loku rajagen mewata uththara ahan waren rata giyahama :lol:
    මොකක්ද ?? ගොන් කතා කියන්ඩ එපා බන්.උබ කියන්නේ පොනිලයට ලංකාවේ මිනිස්සු චන්දෙ දුන්න කියලද ???? එතකොට නැගෙනහිර අඩු උනේ ඇයි ??? උබලගේ තියෙන්නේ උපතින් උරුම උන ගොන් කම විතරයි. :P:P:P
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    උබ කියන්නේ උබ වගේ පොනිලයට කඩේ යන්ද කියලද අපි උබල වගේ ලොල්ලො නෙමේ බන් :lol::lol::lol::lol:

    කොහෙද මෝඩයෝ මං ඌට කඩේ යන්න කිවුවේ? උඹේ ඇස් පෙන්නේ නැත්ද?
    මං කිසිම පක්ෂයක් ගැන කිවුවේ නෑ. මං කිවුවේ හරි දේ.
    ඔව් ඉතින් උබල වගේ හරක්ට හරි වැරැද්ද තේරෙනවනම් මෙච්චර දුෂණ, වංචා කරන රජයකට පැවැත්මක් තියෙන්න විදියක් නැහැනේ.
    රටේ හැමතැනම අනාගෙන. අධ්‍යාපනය ඉවරයි, ඛනිජ තෙල් ඉවරයි................., කියනවනම් තව කොයිතරම් කියන්න තියෙනවද?
    කියල වැඩක් නෑ. මොකෝ කිවුව කියල උඹල වගේ මොඩයෝන්ට ඕව තේරෙන එකක්යැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යකෝ
    උබ දන්න දේශපාලනේ
    උබ දන්නවද කියපන් ලංකාවේ අන්තිම දේශපාලන ලිබරල් නායකයා
    තුක්‌ විතරක් :angry:
    අනේ මම දන්නේ නැ කියපන්කො බලන්ඩ ,හැබැයි මම දන්නව චන්දෙ දීල පැරදිලා හිතේ දුකින් ඉන්න එකෙක් ගැන නම්. :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොහෙද මෝඩයෝ මං ඌට කඩේ යන්න කිවුවේ? උඹේ ඇස් පෙන්නේ නැත්ද?
    මං කිසිම පක්ෂයක් ගැන කිවුවේ නෑ. මං කිවුවේ හරි දේ.
    ඔව් ඉතින් උබල වගේ හරක්ට හරි වැරැද්ද තේරෙනවනම් මෙච්චර දුෂණ, වංචා කරන රජයකට පැවැත්මක් තියෙන්න විදියක් නැහැනේ.
    රටේ හැමතැනම අනාගෙන. අධ්‍යාපනය ඉවරයි, ඛනිජ තෙල් ඉවරයි................., කියනවනම් තව කොයිතරම් කියන්න තියෙනවද?
    කියල වැඩක් නෑ. මොකෝ කිවුව කියල උඹල වගේ මොඩයෝන්ට ඕව තේරෙන එකක්යැ.
    මෝඩයෝ දුසනේ හරි වංචාව හරි කියල ආණ්ඩුව එපා නම් චන්දෙ දෙන්ඩ තියෙන්නේ unp එකට ,දැන් උබ කියන්නේ පොනිල ආපුවම ඕක හරි යනව කියලද ????:P:P:P
    අනික මේක ආණ්ඩුව එළවන්ඩ මහ මැතිවරණයක්ද???? වලිගෙ පාග ගන්ඩ එපා
    :confused::confused::confused:
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    මෝඩයෝ දුසනේ හරි වංචාව හරි කියල ආණ්ඩුව එපා නම් චන්දෙ දෙන්ඩ තියෙන්නේ unp එකට ,දැන් උබ කියන්නේ පොනිල ආපුවම ඕක හරි යනව කියලද ????:P:P:P
    අනික මේක ආණ්ඩුව එළවන්ඩ මහ මැතිවරණයක්ද???? වලිගෙ පාග ගන්ඩ එපා
    :confused::confused::confused:

    උඹ වගේ මෝඩයෙක්ට ඕව කියල තේරුමක් නෑ.

    images
     
    • Like
    Reactions: Nalindax

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අනේ මම දන්නේ නැ කියපන්කො බලන්ඩ ,හැබැයි මම දන්නව චන්දෙ දීල පැරදිලා හිතේ දුකින් ඉන්න එකෙක් ගැන නම්. :lol::lol::lol::lol:

    :D
    උබ මේ අමුඩේ ගලවාගන කෑ ගහනවා
    කෙල උනාම කියපන්කො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹ වගේ මෝඩයෙක්ට ඕව කියල තේරුමක් නෑ.

    images

    ඇත්ත ඇත්ත උබලත් උත්තර නැති උනාම jvp කාරයෝ වගේ පෝස්ටර් ගහනව,උබලට අන්තිමට ඉතුරු වෙන්නේ දුකයි පොස්ටරෙයි විතරයි .:P:P:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :D
    උබ මේ අමුඩේ ගලවාගන කෑ ගහනවා
    කෙල උනාම කියපන්කො
    ඒ උනාට උබ නම් පව් බන් චන්දෙත් දීල කුජිත වෙන්ඩ පරදුනානේ :lol::lol::lol::lol: උබට තමයි අබුඩේ හරි යන්නේ :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තවත් රට කන්ඩ මහින්ද ඇතුළු හොරු ටිකගේ දෑත් ශක්තිමත් වේවා. :P
    ඇත්තද එහෙනම් රට රැක ගන්ඩ පොනිලයව පත් කර ගනින්කො :yes::P:lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොකක්ද ?? ගොන් කතා කියන්ඩ එපා බන්.උබ කියන්නේ පොනිලයට ලංකාවේ මිනිස්සු චන්දෙ දුන්න කියලද ???? එතකොට නැගෙනහිර අඩු උනේ ඇයි ??? උබලගේ තියෙන්නේ උපතින් උරුම උන ගොන් කම විතරයි. :P:P:P

    දැන් මේකනේ. උඹට UNP එක උතුරෙන් හරි නැගෙනහිරින් හරි දින්නොත් කියන්නේ උන්ට කොටි සපෝර්ට් එක දුන්නා කියලා. දැන් හරිනේ උඹේ තර්කෙ ෆේල් :lol::lol::lol: