ජය පරාජය

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ජයග්‍රහනයේදී මෙන්ම පරාජයේදීත්
    ඔවුන් සමග සිටිය හැකිනම්
    එය ඔවුන් වෙනුවෙන්
    කල හැකි ලොකුම
    උපහාරයයි..

    අපි වෙන උන් මෙන් මන්ද බුද්ධික
    නරඹන්නන් නොවෙමු
    ජයග්‍රහනයේදී සතුටු වී පරාජයේදි
    විඳගනිමින් එය බොහෝ වරක්
    ඔප්පු කර ඇත..

    ජගත් කුසලානය මෙරටට
    ගෙන ඒමට ඔබට සියළු
    ශක්තිය ලැබෙන්නට
    මේ පැතුම හද පතුලෙන්ම..

    ICC2011%20grung.jpg

     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,514
    5,973
    113
    aniwaaaaaaaaaaaa finals awa..eka loku deyak.. finals pardunath our team is the greatest team...:)
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    U all guys r Already Heroes for us nw...........
    api Indian & Pakkon wage Nuugath naa thamai...
    apita jaya parajaya piliganna puluwan hondin...
    ape minissunge adu maansikathwayak naa Pakkon & Indian kaarayo wage...

    MY BEST WISHES FOR SRI LANKAN CRICKET TEAM
    CHEERS ROARING LIONZ!!!
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    උන් දින්නා නෙමේ බන් උන්ව දිනෙව්වා.....
    කිසිම ෆිට් එකක් නෑතුව ඊයේ ගෑහුවේ හරියට මල මිනී ටිකක් වගේ.....
    ඔහොම වර්ල්ඩ් කප් ගහනවට වඩා හොදයි ගෙදර ඉන්නව......
    පෑරදුනාට අව්ලක් නෑ... ජය පරාජය ඉතින් පොදුයි නේ.ඒත් ඊයේනම් කතාකරල........... වෑඩක් නෑ:(