ජයග්‍රහනයේදී මෙන්ම පරාජයේදීත්
ඔවුන් සමග සිටිය හැකිනම්
එය ඔවුන් වෙනුවෙන්
කල හැකි ලොකුම
උපහාරයයි..
අපි වෙන උන් මෙන් මන්ද බුද්ධික
නරඹන්නන් නොවෙමු
ජයග්‍රහනයේදී සතුටු වී පරාජයේදි
විඳගනිමින් එය බොහෝ වරක්
ඔප්පු කර ඇත..
ජගත් කුසලානය මෙරටට
ගෙන ඒමට ඔබට සියළු
ශක්තිය ලැබෙන්නට
මේ පැතුම හද පතුලෙන්ම..
ඔවුන් සමග සිටිය හැකිනම්
එය ඔවුන් වෙනුවෙන්
කල හැකි ලොකුම
උපහාරයයි..
අපි වෙන උන් මෙන් මන්ද බුද්ධික
නරඹන්නන් නොවෙමු
ජයග්‍රහනයේදී සතුටු වී පරාජයේදි
විඳගනිමින් එය බොහෝ වරක්
ඔප්පු කර ඇත..
ජගත් කුසලානය මෙරටට
ගෙන ඒමට ඔබට සියළු
ශක්තිය ලැබෙන්නට
මේ පැතුම හද පතුලෙන්ම..



