ජය පොහොට්ටුවට - (EXCLUSIVE)
(EXCLUSIVE)
ජය පොහොට්ටුවට, ජයග්රහනය සාමකාමීව භුක්ති විදින්න - පොහොට්ටුවේ ජයග්රහනය පිළිබදව හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්රකාශයක් .! (AUDIO)
(EXCLUSIVE)ජය පොහොට්ටුවට, ජයග්රහනය සාමකාමීව භුක්ති විදින්න - පොහොට්ටුවේ ජයග්රහනය පිළිබදව හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්රකාශයක් .! (AUDIO)

මොන රාජකාරි ඉවරකරලා යන උන්ද බන් මේ කියන්නේ ...
මැතිවරණ රාජකාරී තවම ඉවර නෑ නේ ...![]()
නැගිටපන් උදේවෙලා....
godak than wala ganan karala iwarai ban
maco sign karala result denakan media walin denna baha
eth party wala aya result dannawa

ඒත් ඇයි බන් මුන් ආයෙ අරුන්ටම දුන්නෙ අව්රුදු දහයක්ම කාල ඇති වෙලානෙ මුන්ට දුන්නෙ ආයෙ අව්රුදු 3 කින් පරණ හොරුන්ටම දෙනව, උනුයි මුනුයි මාරුවෙන් මාරුවට රට කනව...හරි ශෝක්
mehema tamai bun wenna one
kalin ewun horu kiwwa hora kawa kiwwa ow kanna athi
minisunta eka teruna anduwa peraluna
aluten anduwak awa
awurudu 3 giya horek tiya horage labba wat alluwe na
rata pissu natanwa badu ganan wadi
itin mokada une aye parak parana anduwata dunna
ayet alut anduwak awat hora kanna baya wenawa minisu me widihata hasirunama
wada kalot chande denawa natnam na
ohoma tamai inna one
ඒත් ඇයි බන් මුන් ආයෙ අරුන්ටම දුන්නෙ අව්රුදු දහයක්ම කාල ඇති වෙලානෙ මුන්ට දුන්නෙ ආයෙ අව්රුදු 3 කින් පරණ හොරුන්ටම දෙනව, උනුයි මුනුයි මාරුවෙන් මාරුවට රට කනව...හරි ශෝක්
එහෙම කියල ආයෙ අරුන්වම ගෙනාවම හරියනවද බන්...උන් හොද නැති හින්දනෙ ගෙදර යැව්වෙ, මාර ලොජික්නෙ

oka ape meeharakta terenne neti hinda tamai aula

එහෙනම් ඉතින් ඊට කලින් සෑහෙන්න පැරදිච්ච රනිල් නේ දැන් ගෙනත් ඉන්නේ. ඒ ලොජික් හරිද?
එහෙම කියල ආයෙ අරුන්වම ගෙනාවම හරියනවද බන්...උන් හොද නැති හින්දනෙ ගෙදර යැව්වෙ, මාර ලොජික්නෙ

එහෙම කියල ආයෙ අරුන්වම ගෙනාවම හරියනවද බන්...උන් හොද නැති හින්දනෙ ගෙදර යැව්වෙ, මාර ලොජික්නෙ

එහෙම කියල ආයෙ අරුන්වම ගෙනාවම හරියනවද බන්...උන් හොද නැති හින්දනෙ ගෙදර යැව්වෙ, මාර ලොජික්නෙ
එහෙනම් ඉතින් ඊට කලින් සෑහෙන්න පැරදිච්ච රනිල් නේ දැන් ගෙනත් ඉන්නේ. ඒ ලොජික් හරිද?

89 mini marapu wun dan genawata prashnayak naha wage thamayi