ජය පොහොට්ටුවට - (EXCLUSIVE)

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    ජය පොහොට්ටුවට - (EXCLUSIVE)

    ජය පොහොට්ටුවට, ජයග්‍රහනය සාමකාමීව භුක්ති විදින්න - පොහොට්ටුවේ ජයග්‍රහනය පිළිබදව හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් .! (AUDIO)​
    (EXCLUSIVE)​

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මොන රාජකාරි ඉවරකරලා යන උන්ද බන් මේ කියන්නේ ...
    මැතිවරණ රාජකාරී තවම ඉවර නෑ නේ ...
    :baffled::baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ජය පොහොට්ටුවට, ජයග්‍රහනය සාමකාමීව භුක්ති විදින්න - පොහොට්ටුවේ ජයග්‍රහනය පිළිබදව හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් .! (AUDIO)​
    (EXCLUSIVE)​

    නැගිටපන් උදේවෙලා.... :lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මොන රාජකාරි ඉවරකරලා යන උන්ද බන් මේ කියන්නේ ...
    මැතිවරණ රාජකාරී තවම ඉවර නෑ නේ ...
    :baffled::baffled:

    නැගිටපන් උදේවෙලා.... :lol:

    godak than wala ganan karala iwarai ban
    maco sign karala result denakan media walin denna baha
    eth party wala aya result dannawa
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    godak than wala ganan karala iwarai ban
    maco sign karala result denakan media walin denna baha
    eth party wala aya result dannawa

    ඒත් ඇයි බන් මුන් ආයෙ අරුන්ටම දුන්නෙ අව්රුදු දහයක්ම කාල ඇති වෙලානෙ මුන්ට දුන්නෙ ආයෙ අව්රුදු 3 කින් පරණ හොරුන්ටම දෙනව, උනුයි මුනුයි මාරුවෙන් මාරුවට රට කනව...හරි ශෝක් :angry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    ඒත් ඇයි බන් මුන් ආයෙ අරුන්ටම දුන්නෙ අව්රුදු දහයක්ම කාල ඇති වෙලානෙ මුන්ට දුන්නෙ ආයෙ අව්රුදු 3 කින් පරණ හොරුන්ටම දෙනව, උනුයි මුනුයි මාරුවෙන් මාරුවට රට කනව...හරි ශෝක් :angry:

    mehema tamai bun wenna one

    kalin ewun horu kiwwa hora kawa kiwwa ow kanna athi
    minisunta eka teruna anduwa peraluna
    aluten anduwak awa
    awurudu 3 giya horek tiya horage labba wat alluwe na
    rata pissu natanwa badu ganan wadi

    itin mokada une aye parak parana anduwata dunna
    ayet alut anduwak awat hora kanna baya wenawa minisu me widihata hasirunama
    wada kalot chande denawa natnam na
    ohoma tamai inna one
     
    • Like
    Reactions: චගු

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    mehema tamai bun wenna one

    kalin ewun horu kiwwa hora kawa kiwwa ow kanna athi
    minisunta eka teruna anduwa peraluna
    aluten anduwak awa
    awurudu 3 giya horek tiya horage labba wat alluwe na
    rata pissu natanwa badu ganan wadi

    itin mokada une aye parak parana anduwata dunna
    ayet alut anduwak awat hora kanna baya wenawa minisu me widihata hasirunama
    wada kalot chande denawa natnam na
    ohoma tamai inna one

    අනේ ඔව් බයම වෙයි...නතර කරපු තැන් වලින් ආයෙ පටන් අරන් දිගටම කරගෙන යයි බන් බලපන්කො....දැන් අව් රුදු 70 ක් ම ඕකනෙ බන් මිනිස්සු කරේ...මේ රට හදන්ඩ බෑ...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ

    ඒත් ඇයි බන් මුන් ආයෙ අරුන්ටම දුන්නෙ අව්රුදු දහයක්ම කාල ඇති වෙලානෙ මුන්ට දුන්නෙ ආයෙ අව්රුදු 3 කින් පරණ හොරුන්ටම දෙනව, උනුයි මුනුයි මාරුවෙන් මාරුවට රට කනව...හරි ශෝක් :angry:

    QNwFek.jpg
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth

    එහෙම කියල ආයෙ අරුන්වම ගෙනාවම හරියනවද බන්...උන් හොද නැති හින්දනෙ ගෙදර යැව්වෙ, මාර ලොජික්නෙ

    hamoma ekai machan unuth ekai munuth ekai lankawe ewunta abasaranai kauru dinnat deshapaluwoi unta kath adina henchaiyoi hora kana eka digatama karan yanawa.. sadarana widiyata eda wela hamba gena kana kattiya... hamadama paradinawa :eek::eek: oka ape meeharakta terenne neti hinda tamai aula
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දැන් මොකද වෙලා තියෙන්නේ පුටින් පැරදිලා TRUMP ගෙදර ගිහිල්ලා. ඔබාමට විස්වාසබන්ගයක් ඇවිල්ලා, එමානුවෙල් මැක්රෝයි දිනලා පාර්ලමේන්තුවේ බහුතරය අරගනද ?:rolleyes::rolleyes::eek:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,884
    113

    එහෙම කියල ආයෙ අරුන්වම ගෙනාවම හරියනවද බන්...උන් හොද නැති හින්දනෙ ගෙදර යැව්වෙ, මාර ලොජික්නෙ
    එහෙනම් ඉතින් ඊට කලින් සෑහෙන්න පැරදිච්ච රනිල් නේ දැන් ගෙනත් ඉන්නේ. ඒ ලොජික් හරිද?
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0

    adila revila duke baha :rofl::rofl:

    එහෙම කියල ආයෙ අරුන්වම ගෙනාවම හරියනවද බන්...උන් හොද නැති හින්දනෙ ගෙදර යැව්වෙ, මාර ලොජික්නෙ

    wade chatar mona karannada wenasa kiyala apu wun hitapu wunta wada asamathjathiyo ubalata epa nowunu eka pudumayi :baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    එහෙම කියල ආයෙ අරුන්වම ගෙනාවම හරියනවද බන්...උන් හොද නැති හින්දනෙ ගෙදර යැව්වෙ, මාර ලොජික්නෙ

    අනේ CED උබෙයි මගෙයි ලොජික් .උබ හිතනවද ?
    මේ රටේ ඉන්නේ පතිපත්ති වලට චන්දෙ දෙන මිනිස්සු ?
    දුරදර්ශි දෙෂ්පලුවෝ ඉන්නවා කියල ?
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    එහෙනම් ඉතින් ඊට කලින් සෑහෙන්න පැරදිච්ච රනිල් නේ දැන් ගෙනත් ඉන්නේ. ඒ ලොජික් හරිද?

    :rofl::rofl: 89 mini marapu wun dan genawata prashnayak naha wage thamayi