ජය වේවා එළකිරි කොල්ලො, කෙල්ලො හැම දෙනාටම!
අයියලා, මල්ලිලා, අක්කලා, නැන්දලා, බාප්පලා..,
කො.. කෝ.. කට්ටියම එන්න මට සුභ පතන්න..

ඔන්න මමත් එළකිරියට එකතු වෙලා, හා හා පුරා කියලා දාන මංගළ නූල තමා මේක.

ඔය කස්ටියගෙන් ඉඟෙන ගන්න.., ඔය කස්ටියට කියලා දෙන්න....
අල්ල ගත්ත තරමට අතාරින්න අමාරු බවත්..
වෙනස් වෙන ලෝකයේ නොවෙනස් වෙන එකම දේ, වෙනස්වීම බවත්..
(මම දන්නේ, මම නොදන්න දේවල් ගොඩක් තියෙනවා කියන බවත්)..,
වැඩ පටන් ගත්තා එහෙනම්!
ජය වේවා!!