crazybuddy
[FONT="]ඔහු කාලයක් එළකිරියෙන් ඈත්ව හිඳ හදිසියේම ආ වෙලාවක මේ සංවාදයට එකතු කරගත්තා... එළකිරිය තුළ නැවුම් සළකුණක් තබා ඇති ඔහු විවිධ මාතෘකා ඔස්සේ එලකිරිය අතික‍්‍රමණය කළ අයෙක්... කවුරුත් හුරතලේට බඩියා යැයි හඳුන්වන ඔහු මොනවද කියන්නේ... අහලම බලමු....[/FONT]
[FONT="]01. [/FONT][FONT="]ගොඩක් කාලෙකින් දැක්කේ.... මොකෝ වෙන්නේ....[/FONT][FONT="]?[/FONT]
[FONT="]
[/FONT][FONT="]විශේෂ දෙයක් නැහැ.. කලින් විදියම තමා.. සාමාන්‍ය විදියට ඉන්නවා..[/FONT][FONT="]
[/FONT]
[FONT="]
02. [/FONT][FONT="]ඔය කිව්වට ලොග් නොවී පිට පාරෙන් රවුමක් ගහල යනව නේද[/FONT][FONT="]?[/FONT][FONT="]
[/FONT][FONT="]ඔව් මං කීප වතාවක් ලොග් නොවී[/FONT][FONT="] Guest [/FONT][FONT="]කෙනෙක් විදියට[/FONT][FONT="]Thread [/FONT][FONT="]බැලුවා..[/FONT][FONT="]පරණ මෙම්බර්ස්ලා කිහිප දෙනෙක් ආයෙම එළකිරියට ලොග් වෙලා තිබුණා දැක්කා..[/FONT][FONT="]
[FONT="] [/FONT]ඒක නිසා ආයෙම එළකිරියට එන්න හිතුනා..[/FONT][FONT="] ඒත් මේකෙ සමහර මෙම්බර්ස්ලා එක්ක ඉන්න අමාරුයි..
[/FONT][FONT="] ගෑනු වගේ වලියටමයි එන්නෙ..[/FONT][FONT="]
ඒකයි ටිකක් සයිඩ් ගහල හිටියෙ..[/FONT][FONT="][/FONT]
[FONT="]
03. [/FONT][FONT="]ඔබ එළකිරි සාමාජිකයෙක් වුණේ ඇයි[/FONT][FONT="]?[/FONT][FONT="]
[/FONT][FONT="]සිංදු ඩවුන්ලෝඩ් කරන්න තමා මුලින්ම එළකිරියට ආවේ..[/FONT][FONT="]රෙජිස්ටර් උනා ආසාවට..[/FONT][FONT="]මුල් දවස්වල මං[/FONT][FONT="] Joke [/FONT][FONT="]සෙක්ෂන් එකේම තමා හිටියෙ..[/FONT][FONT="]මං අනිත් සෙක්ශන් ගැන දැනන් හිටියෙ නැහැ.. සචිත් (කක්කි සොෆ්ට්වෙයාර් අධිපති) තමයි[/FONT][FONT="] Joke [/FONT][FONT="]සෙක්ෂන් එකේම ඉන්නෙ නැතුව[/FONT][FONT="] Talk [/FONT][FONT="]එක පැත්තටත් වරෙන් කියල කතා කලේ..[/FONT]
[FONT="]
[/FONT][FONT="]04. [/FONT][FONT="]ඔබ ටිකක් සංවේදි නාහෙන් අඩන ගතියක් පේනවා.... ඇයි මෙච්චර ලාමක...[/FONT][FONT="]?[/FONT][FONT="]
[/FONT][FONT="]මම එහෙම නාහෙන් අඩල නම් නැහැ..[/FONT][FONT="]ළාමක කෙනෙක් නම් නෙමෙයි..[/FONT][FONT="]ඒත් පාඩුවෙ ඉන්න චරිතයක්..
[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]05. [/FONT][FONT="]ආදරය සම්බන්ධයෙන් ලබල තියෙන අත්දැකීම් එච්චර සුබ නැති ගතියක් පේනවා... මොකක්ද අඩුපාඩුව...[/FONT][FONT="]?[/FONT][FONT="]
[/FONT][FONT="]ෆස්ට් ලව් එකේ කාගෙත් අඩුපාඩු තියෙනවා..[/FONT][FONT="]ප්‍රශ්න ඇතිවෙනවා.. ඒක සාමාන්‍ය දෙයක්.. කොහොමත් ෆස්ට් ලව් එක කසාදයකින්[/FONT][FONT="]අවසන් වෙනවා බොහොම අඩුයි.. ෆස්ට් ලව් එකට ඉතිං මගේ දුප්පත්කම තමා ප්‍රධාන[/FONT][FONT="]බාධකය උනේ..[/FONT][FONT="]ඒ ඇරත් මිනිස්සු මෙහෙමයි කියලා අපිට කතාබහ කරන විදියෙන්[/FONT][FONT="], [/FONT][FONT="]ආශ්‍රය කරන විදියෙන් කියන්න අමාරුයිනේ..[/FONT][FONT="]
දෙයක් වෙන්නම ඕන සතා කවුද කියල අදුනගන්න.. දැන් තියෙන ලව් එකේ නම් ප්‍රශ්නයක් නැහැ දැනට..
[/FONT][FONT="]06. [/FONT][FONT="]බඩියා හොඳ එකා වැඞ්ඩ කියල සමකාලීනයන් කියනවා.... ඒ වුණත් ආදර වියෝවෙන් වැලපුණු දේවල් ටිකයි[/FONT][FONT="], [/FONT][FONT="]කුණුහරුප ටිකයි හැරනම කරපු දේවල් අල්පයි නේද[/FONT][FONT="]?[/FONT][FONT="]
[/FONT][FONT="]ඔව් මං එළකිරිය වෙනුවෙන් මහලොකු දෙයක් කරල නැහැ තමා..[/FONT][FONT="]සමහර සාමාජිකයො කරන දේවල් එක්ක ගත්තාම..[/FONT][FONT="]මොකද මං ඕන තරම් දැකල තියෙනවා එළකිරියෙ සංවිධාන හදාගෙන දුප්පත් පාසල් වලට[/FONT][FONT="], [/FONT][FONT="]දුප්පත් ළමයින්ට ආධාර උපකාර කරපු අය..[/FONT][FONT="]ඉතිං ඒ අයගෙ මනුස්සකමට මං ගරු කරනවා..[/FONT][FONT="]සමහර මෙම්බර්ස්ලා අමාරුවෙ වැටිච්ච වෙලාවක වචනෙකින් හරි කරන උදව් මිල කරන්න අමාරුයි..[/FONT][FONT="]මටත් එහෙම ඕන තරම් උදව් ලැබිල තියෙනවා..[/FONT][FONT="]කීප දෙනෙක් ඉන්නවා ඉතිං අනුන්ට ඉරිසියා කරන[/FONT][FONT="], [/FONT][FONT="]මං පොර කියලා හයිලයිට් වෙන්න [/FONT][FONT="]හදන[/FONT][FONT="], [/FONT][FONT="]චීත්ත වගේ අනුන්ගෙ කුණු හොය හොයා යන[/FONT][FONT="], [/FONT][FONT="]කවුරු හරි එක්ස්පෝස් කරලා අමුතු[/FONT][FONT="] සතුටක් ලබන..
[/FONT][FONT="][/FONT][FONT="]ඔව් ඉතිං කුනුහරුප කියන එක ඉතිං මේකෙ සීයට පනහකටත් වඩා කරන දෙයක්නේ..[/FONT][FONT="]ඕක ඉතිං සාමාන්‍ය දෙයක්..[/FONT][FONT="]ඒත් මං කාටවත් මෙච්චර කාලෙකට අම්ම මතක් කරල බැනල නැහැ..[/FONT][FONT="]මහ ලොකු බැරෑරුම් කුනුහරුප කියලත් නැහැ..[/FONT][FONT="]පොඩි පොඩි ඒව තමා..[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]07. [/FONT][FONT="]ඔබ[/FONT][FONT="] 2015 [/FONT][FONT="]වර්ෂයේ ජනප්‍රියම පුද්ගලයා ලෙසත් හොදම උදව්කරු ලෙසත් සම්මාන ලබනවා... ඒවා ලබන්න තරම් ඔබට එදා සුදුසුකම් තිබුණා කියල හිතනවද[/FONT][FONT="]?[/FONT][FONT="]
[/FONT][FONT="]ඔව් මං හිතනවා..[/FONT][FONT="]
නැත්තං ඉතිං මට මෙම්බර්ස්ලගෙ[/FONT][FONT="]ඡන්දය ලැබෙන්න විදියක් නැහැනේ.. මොකද මං කාටවත්[/FONT][FONT="] VM, PM [/FONT][FONT="]දාලා වෝට් කරන්න කියල නැහැ.. එයාලගෙ කැමැත්තෙන් ඡන්දය දීපුවා තමා..
[/FONT][FONT="]
[/FONT][FONT="]08. [/FONT][FONT="]අර කට්ටියට දැනුම බෙදපු ලිංගික විද්‍යාව පොත තවම තියෙනව ද[/FONT][FONT="]? [/FONT][FONT="]ප‍්‍රායෝගිකව දැන් ගලපල බැලූවම මොකද හිතෙන්නේ...[/FONT][FONT="]?[/FONT][FONT="]
[/FONT][FONT="]මං එහෙම පොත් දෙක තුනක් දැම්මද කොහේද.. හරිහැටි මතකයක් නෑ.. ඒක එච්චර හිතේ තියන් ඉන්න තරම් වැදගත් දෙයක් නෙමෙයි..[/FONT][FONT="]
[/FONT][FONT="]ලිංගික අධ්‍යාපනය කියන එක ඇත්තටම අපේ රටේ අයට අඩුයි..[/FONT][FONT="]කාර් එකක් ඩ්‍රයිව් කරන විදිය දැනගත්තා කියලා විනයගරුක රියදුරෙක් වෙන්නෙ නැහැ..[/FONT][FONT="]ඉතිං ලිංගික අධ්‍යාපනය ගැන හරිහැටි දැනුමක් නැති උනොත් ගොඩක් තැන් වලදි කට්ටිය වරද්දගන්නවා..[/FONT][FONT="]මොකද අපේ රටේ සංස්කෘතියත් එක්ක සෙක්ස් කියන්නෙ ලෝකෙ තියෙන භයානකම දේ කියලයි අපේ ඔලු වලට දාලා තියෙන්නෙ..[/FONT][FONT="]සමහරු කතා කරන්න බයයි.. ගොඩක් ඉස්කෝල වල පවා ලිංගික අධ්‍යාපනය පාඩම් කරන්නෙ නෑ..[/FONT][FONT="]ලැජ්ජාවටද මන්දා.. මේකෙ සමහර අය දාන[/FONT][FONT="]Thread [/FONT][FONT="]බැලුවාම අපේ රටේ ලිංගික දැනුම කොච්චරද කියල හිතාගන්න පුලුවන්..[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT]
[FONT="]09. [/FONT][FONT="]එළකිරිය කිව්ව සැනින් මතක් වෙන සාමාජිකයින්[/FONT][FONT="]05 [/FONT][FONT="]දෙනා කවුද...[/FONT][FONT="]? [/FONT][FONT="]ඒ ඇයි...[/FONT][FONT="]?[/FONT][FONT="]
[/FONT][FONT="]මේකෙ සීයට හැටක් විතර මගේ යාලුවො තමා..[/FONT][FONT="]ඒත් ඉතිං කිව්ව සැනින් මතක් වෙන්නෙ නම් මේ පස්දෙනා තමයි.. සචිත්[/FONT][FONT="], [/FONT][FONT="]ගයාන් කුවේට්[/FONT][FONT="], [/FONT][FONT="]රිදිලා[/FONT][FONT="], [/FONT][FONT="]චරිත්[/FONT][FONT="], [/FONT][FONT="]තනූජක..[/FONT][FONT="]
[/FONT][FONT="]සචියා තමා එළකිරියෙ මගේ මුල්ම යාලුවා..[/FONT][FONT="]මට මතකයි මුල්ම[/FONT][FONT="] PM [/FONT][FONT="]එක එව්වෙත් වේ[/FONT][FONT="]#[/FONT][FONT="]යෙ කියලා.. ඕක මටත් හුරු උනේ පොරගෙන් තමයි..[/FONT][FONT="]හොද කොල්ලෙක් එළකිරියෙ ඉන්න..[/FONT][FONT="]දැන් නම් වැඩිය සද්ද බද්ද නැහැ වගේ..[/FONT][FONT="]
[/FONT][FONT="]ගයාන් කුවේට්[/FONT][FONT="], [/FONT][FONT="]රිදිලා[/FONT][FONT="], [/FONT][FONT="]චරිත්[/FONT][FONT="], [/FONT][FONT="]තනුජක කියන්නෙත් මං ගොඩක් ෆිට් එකේ ආශ්‍රය කරන කොල්ලො හතර දෙනෙක්..[/FONT][FONT="]මගේ ගොඩක් ප්‍රශ්න වලදි සෑහෙන්න උදව් කරල තියෙනවා..[/FONT][FONT="]ඔය සෙට් එක ඉන්නව දැකල තමයි මම ආයෙ එළකිරි එන්න හිතුවෙත්..[/FONT][FONT="]
[/FONT][FONT="]නෑවිත් හිටපු කාලෙත්[/FONT][FONT="] VM, PM [/FONT][FONT="]දෙතුන්සීයකට වඩා ඇවිත් තිබුණා.. තාමත් රිප්ලයි කරන ගමන් ඉන්නෙ.. ඒ හැම දෙනාටම මං මේ අවස්ථාවේ ස්තූති කරනවා..[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]10. [/FONT][FONT="]ඔබගේ පෞද්ගලික විස්තර කොහොමද[/FONT][FONT="]?[/FONT][FONT="]
[/FONT][FONT="]කියන්න තරම් මහ ලොකු විස්තරයක් නැහැ.. මං දුප්පත්[/FONT][FONT="] පවුලක කෙනෙක්.. දැනට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා.. පවුලෙ ඉන්නෙ මායි[/FONT][FONT="] අම්මයි තාත්තයි විතරයි..
[/FONT][FONT="][/FONT]
[FONT="]11. [/FONT][FONT="]ඇත්තටම ඉදිරියට එළකිරියේ ඔබේ භූමිකාව කොහොම වෙයිද[/FONT][FONT="]?[/FONT][FONT="]
[/FONT][FONT="]ඒක කියන්න අමාරුයි.. කලින් ඉදපු විදියට ඉන්න උත්සාහ කරනවා..[/FONT][FONT="]මට ඉතිං ලොකු දේවල් කරන්න තරම් දැනුමක් නැහැ..[/FONT][FONT="]
ඒක නිසා පුලුවන් විදියට වචනෙකින් හරි කාට හෝ උදව්වක් කරන්න තියෙනවා[/FONT][FONT="], [/FONT][FONT="]විහිලුවක් කරල හිනස්සන්න තියෙනවා නම් මට ඒ ඇති..
[/FONT][FONT="][/FONT]
[FONT="]12. [/FONT][FONT="]හිතිල නැද්ද පැරණි සාමාජිකයින් එකතු කරගෙන අලූත් වැඩක් කරන්න...[/FONT][FONT="]?
[/FONT][FONT="]
[/FONT][FONT="]එහෙම හිතල නැහැ තවම.. බලමුකො අනාගතයෙදි..[/FONT][FONT="]
[/FONT][FONT="]පැරණි සාමාජිකයො දැන් බාගෙට බාගයක් ඇක්ටිව් නැහැ..[/FONT][FONT="]සමහර අය කසාඳ බැදලා.. සමහර අය රැකියා නිසා කාර්යයබහුල වෙලා.. ඒ ඇරත් මේකෙ[/FONT][FONT="]සමහර මෙම්බර්ස්ලා එක්ක ඉන්න අමාරු ගතියක් තියෙනවා..[/FONT][FONT="]
[/FONT]
[FONT="]13. [/FONT][FONT="]එළකිරියේ අලූත් පරම්පරාව ගැන මොකද හිතෙන්නේ...[/FONT][FONT="]?[/FONT][FONT="]
[/FONT][FONT="]මට ඉතිං ඒකට හරියටම උත්තරයක් දෙන්න අමාරුයි.. මොකද[/FONT][FONT="] ඉතිං විවිදාකාර හේතු නිසා එළකිරියට එන අය ඉන්නවා.. වර්ථමානය ගත්තාම [/FONT][FONT="]එකවුන්ට් වලින් සීයට පනහකටත් වඩා බෑන් වෙනවා.. ගොඩක් අය තමන් නිතර පාවිච්චි[/FONT][FONT="] කරන එකවුන්ට් එකට අමතරව තව එකවුන්ට් හදාගන්නවා ඔරිජිනල් එකෙන් කියාගන්න [/FONT][FONT="]බැරි දේවල් කියන්න.. එහෙම නැත්තං මෙම්බර්ස්ල එක්ක තියෙන තරහ පිරිමහන්න.. ඔය [/FONT][FONT="]අතරෙ එළකිරියට වැදගත් වෙන අලුත් සාමාජිකයොත් කිහිප දෙනෙක් එකතු වෙනවා...[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
Last edited:
[/FONT]
maru

කිබුල් තඩියත් ටික දවසක් අතුරුදහන් වෙලා හිටියා නේද? මොකද බන් උනේ?