ජය සැමරුම් පසෙක තබා

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ජය සැමරුම් පසෙක තබා

    ජය සැමරුම් පසෙක තබා ප්‍රතිවාදීන්ගේ කඳුළු පිස දැමූ ග්‍රාන්ට් එලියට්ගේ මනුස්සකම

    නවසීලන්තය අද පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් වටයට සුදුසුකම් ලැබීය.

    ඒ, පළමු අර්ධ අවසන් තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 4කින් පරාජය කරමිනි.

    තරගයේ ජය පරාජය නිශ්චිතව කිව නොහැකි අවස්ථාවක අවසන් පන්දුවට පෙර පන්දුවට 6 පහරක් එල්ල කළ ග්‍රාන්ට් එලියට් නවසීලන්තයට ජය අත්පත් කර දීමට සමත් විය.

    ලෝක කුසලාන තරග ඉතිහාසයේ කිසිදු අවස්ථාවක අවසන් තරගයට සුදුසුකම් ලැබූ නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීම පසෙක තබා ග්‍රාන්ට් එලියට් මනුෂ්‍යත්වය විදහා දැක්වීය.

    ඒ, පරාජයට පත්ව කඳුළු සලමින් සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් අස්වසමිනි.

    මෙය ක්‍රීඩාශීලී සමස්ත ලෝක වාසීන්ගේ අගැයීමට ලක් විය.

    sa3.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පට්ට බන් කොහොමත් නිවුසිලන්ඩ් උන් හොදයි
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    yako ohoma thama cricket kiyanne. niyama match eka. new zealand un kawadath sellam kale awankawa. mama marama asa team ekak. koma hari indian karayoth kepuna nam sira. ............ mata ara kolikuttuwa penna be
     
    dasun1992

    Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    ඩිවිලියස්,මෝකල්,ඩුප්ලෙසි,ස්ටේන් සෙට් එකම ඇඬුව මචන්.
    මගේ ඇස් වලටත් කඳුළු ආව
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉන්දියාව ඔය වගේ සුපිරි ගේමක් දීල දිනුවානම් කෝලිය තවම ග්‍රවුන්ඩ් එක වටේ දුවනවා :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉන්දියාව ඔය වගේ සුපිරි ගේමක් දීල දිනුවානම් කෝලිය තවම ග්‍රවුන්ඩ් එක වටේ දුවනවා :lol:

    apo kalakanniya dinanna nam epa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    One OF a best Game that i was watched. Black-caps proved that a Match, Can't win without Team effort.so, that's point which our motherfuckers hadn't.:yes:

    who are you referring as "our motherfuckers".? if it's sri lankan cricket team, you fucking asshole :angry: should know that team spirit is the thing that our cricketers always had, thats why they always qualified for the finals in recent past. just because they failed in one tournament you have no right to insult them :angry:, you probably are a lame ass motherfucker who does nothing except for masturbate for porn and try to be a hero in social medias.:growl::growl:
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක

    suck my dick,bitch..
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ඩිවිලියස්,මෝකල්,ඩුප්ලෙසි,ස්ටේන් සෙට් එකම ඇඬුව මචන්.
    මගේ ඇස් වලටත් කඳුළු ආව

    ඇත්ත බන්... SA අපිට ගැහුවත් මේ ටීම් දෙක තමයි මේ පාර ලෝක කුසලානේ වෙනසක් කරේ..!

    කොහොමත් ඉස්සරහට නවසීලත්තයට ජය ප්‍රාර්ථනා කරමු සෙට් එකම...! (උන්ගෙ මනුස්සකම නිසාම)

    ඒ එක්කම එකෙන්ම පඩක්කල ඉන්දියාව :shocked: :shocked: පැරදියන් කියල ප්‍රාර්ථනා කරපල්ලා..නැත්තම් අර ගෝතයොන්ගෙ පඩ බලන්න වෙයි අපිට ඇඩෙනකන්.. :growl: :growl: :growl: :growl: :growl: :growl:

    මතකද...???

    B2odWknCMAAQOtk.jpg:large

    පාලි කොකා..! :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    ඇත්ත බන්... SA අපිට ගැහුවත් මේ ටීම් දෙක තමයි මේ පාර ලෝක කුසලානේ වෙනසක් කරේ..!

    කොහොමත් ඉස්සරහට නවසීලත්තයට ජය ප්‍රාර්ථනා කරමු සෙට් එකම...! (උන්ගෙ මනුස්සකම නිසාම)

    ඒ එක්කම එකෙන්ම පඩක්කල ඉන්දියාව :shocked: :shocked: පැරදියන් කියල ප්‍රාර්ථනා කරපල්ලා..නැත්තම් අර ගෝතයොන්ගෙ පඩ බලන්න වෙයි අපිට ඇඩෙනකන්.. :growl: :growl: :growl: :growl: :growl: :growl:

    මතකද...???

    B2odWknCMAAQOtk.jpg:large

    පාලි කොකා..! :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    That's True Machan.