ජය සැමරුම් පසෙක තබා
ජය සැමරුම් පසෙක තබා ප්‍රතිවාදීන්ගේ කඳුළු පිස දැමූ ග්‍රාන්ට් එලියට්ගේ මනුස්සකම
නවසීලන්තය අද පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් වටයට සුදුසුකම් ලැබීය.
ඒ, පළමු අර්ධ අවසන් තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 4කින් පරාජය කරමිනි.
තරගයේ ජය පරාජය නිශ්චිතව කිව නොහැකි අවස්ථාවක අවසන් පන්දුවට පෙර පන්දුවට 6 පහරක් එල්ල කළ ග්‍රාන්ට් එලියට් නවසීලන්තයට ජය අත්පත් කර දීමට සමත් විය.
ලෝක කුසලාන තරග ඉතිහාසයේ කිසිදු අවස්ථාවක අවසන් තරගයට සුදුසුකම් ලැබූ නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීම පසෙක තබා ග්‍රාන්ට් එලියට් මනුෂ්‍යත්වය විදහා දැක්වීය.
ඒ, පරාජයට පත්ව කඳුළු සලමින් සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් අස්වසමිනි.
මෙය ක්‍රීඩාශීලී සමස්ත ලෝක වාසීන්ගේ අගැයීමට ලක් විය.

should know that team spirit is the thing that our cricketers always had, thats why they always qualified for the finals in recent past. just because they failed in one tournament you have no right to insult them 