ජරමන් ස්පිඩ්...

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    EEvlTD.jpg


    Germany Vs Sri Lanka:oo::oo::oo::oo::oo::oo::oo:

    මචන් මෙ අපේ ඔෆිස් එකේ තියන මැශින් එක,.... එත් මැශින් එක තියෙන්නේ ජර්මන් වල..මෙහේ ඉදන් රිමොට් තමා යුස් කරන්නේ.....නිකන් ඉන්න ගමන් ඉපිඩ් ටෙස්ට් එකක් දැම්මා.....ඇඩෙනවා..... ලංකාවේ ඉන්ටනෙට් කියලා මොනවද බං තියෙන්නේ.....
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oya datacenter ekaka thiyana machine ekak machan oya PC ekak widiyata remote log wenne.
    Ekai uplink eka 1Gbps thiyenne.