අද වරායෙන් ක්ලියර් කරගෙන යන බෙන්ස් E300 Hybrid එකක් නවත්තලා තිබ්බ මම ඉන්න තැන... ලඟට ගිහින් බැලුවා සුපිරි... කවදා හරි ගන්නවා කියලා හිතාගත්තා ඒ වෙලාවේ... මේක ඇහුවහම නම් බය හිතුනා... මටත් ඔය බෙන්ස් , බීඑම්ඩබ්ලිව් ආසාවක් තියෙනවා...
බ්‍රෑන්ඩ් නිව් අරන් අව්රුදු 5ක් පාවිච්චි කරලා ගත්ත ගානෙන් බාගෙකට විකුනලා දාන්න තරම් වත්කමක් තියෙනවනම් මේවා තමයි මනුශ්‍ය සංහතිය විසින් හදාපු නියමම "වාහන" කියන්නේ. ජප්පෝ තව අව්රුදු50කට වත් මේ වගේ ඒවා හදන්නේ නෑනියම කතාව අනේ අපේ මන්ත්‍රී ඇමති ගොල්ලන්ට ඔහොම වෙන්නේ නැත්තේ ඇයි මන් කිව්වේ 150kmp/h විතර යද්දී බ්‍රේක් නැතිවෙලා තාප්පෙකවත් හැප්පෙන්නේ නෑනෙ
රත්තරං;18528694 said:නොදකින්... වාහනයක් ගැන කතාකරපන්
කන්න නැතත් තනකොල කන්නේ නෑ
ඉන්දියන් ජරාව ඔයිට හපන්.. ජර්මන් ඒවා සල්ලි කන මැශින් උනාට හැප්පුනොත් හදන්න එකෙක් ජීවත් වෙනවා. ඔය සාඩින් ටින් වල වැදුනොත් ස්වර්ගෙටත් ලැයිසන් කැන්සල්



මෙන්න සම්පූර්න අලාභය
ගත්මිල විකිනුම් මිල වෙනස = ලක්ශ 10යි
එස්බීසී එක = ලක්ශ 1.3 (ඩිමෝ එකේ 2.5යි )
6පාරක් මාරු කරපු ගියර් ඔයිල් සහ ඇන්ජින් ඔයිල්= ලක්ශ 1
ඉලෙක්ට්‍රික් ප්ලේට් = ලක්ශ .5
ඇන්ජින් ඔයිල් කූලරය = ලක්ශ .45
රේඩියේටරය = ලක්ශ .5 (ඩිමෝ එකේ ලක්ශයක් වගේ ඇති )
රෑට නින්ද නැතිවූ දින ගනන = දවස් 20කට වැඩී මගේ මුලු වැකේශන් එකක්ම විනාසම උනා
සම්පූර්න පාඩුව = ලක්ශ 13-14ක් පමන
ඩිමෝ එකෙන් කලානම් සම්පූරන පාඩුව ලක්ශ 20ක් පමන
අනේ අම්බෝව්...
තව එකක් ගන්න ගාන ගිහිල්ලනේ...


පන්ඩා වාහනද බන්.. මර්සිඩීස් එක දෙමටගොඩ රේල් ගේට්ටුවෙන් දාලා කෝච්චියක හප්පන් මැරෙනවා ඒත් ඔය පැන්ඩා කටුනම් ගන්නේ නෑඅප්පට පැන්ඩේක් ගන්න සල්ලි.![]()


ආයේ ඉතින් වෙන කියන්න දෙයක් නෑහප්පට සිරි.වෙන එකෙක්ට උනානම් වහ බොන්න තමයි වෙන්නෙ.
ආයේනම් ලන්කාව ඇතුලෙදි ජර්මනිය දිහා බලන් බොකක් වත් දාන්නේ නැතෝ
යුනිමෝ එක දිහා බලාගෙන බෝකක්වත් දාන්න එපා කිව්වා සේ.....


තව ඕකේ දොරක ටෝසන් ස්ප්‍රින් එකක් කැඩුනා. ඒවා ගැන ඔය ලිව්වෙත් නෑඋබලා වාහන ගෑන දන්න කියන උන් නිසා හොදයි
අපිට එහෙමනම් ගිනිතියන්න වෙන්නේ
අමර කට්ටක්නේ කාලා තියෙන්නේ
Loke koheth ohoma thama machan. Salli wiyadam karanna risk aran thama ganna ona. Warranty thiyanakan hondai.
Gannama ona nam BMW e36, e46, Benz W203 wage parana ekaka base model ekak ganna. Owa tikak common saha parts ganan tikak adui. Duplicate unath thiyanawa. Aluth ewa wage godakma hitech naha.
අනිත් උන් පව් බන්...හම්බයෙක්. හම්බයා මස් සප්ලයර් කෙනෙක් කිව්වා. ඌ ඉල්ලුවේ 45ට. ඩොකා ඉල්ලුවේ 48කට. අල්ලගේ කැමැත්ත අනුව සියල්ල සිදුවන ලෝකේ වාහනේ හම්බයට වික්කා 45කට.. තියන් ඉදලා දුන්නනම් මගේ ගේත් කඩන් වැටෙනවා මේකේ අපලෙට
මොනා වුනත් උබ හම්බයෙක් ට අල්ලා ගෙ කැමැත්තට කියා කරන්න දුන්න එක නම් මට හරි සතුටුයි

