රත්තරං;18529161 said:මීටර් පැනල් එකේ ඩිජිටල් ඩිස්ප්ලේ එකේ බන් ඔයිල් එලෙවල් එක පෙන්නන්නේ
ඒක පැත්තකින් තියපන්කෝ
යකෝ වයිපරේට වතුර එන ටැංකියේ වතුර අඩු උනාම එලාම් කරනවා කියහන්කො ඉතින්![]()
මොන ඩිස්ප්ලේ තිබ්බත් කෙල උන වෙලාවට කූර තමයි පිහිටට එන්නේ

ඕනෙවට වඩා පණ්ඩිත කාර් ගත්තම ඔහොම තමයි
කාර් එක අයිතිකාරයව පදිනවා අන්තිමට 


ඩිමෝ එකෙන් ගෙන්වන ටාටා ත් ඔය වගේම ජරාවක් තමා මාමේ.......



