ජර්මන් කාර් ගන්න එපා

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18529161 said:
    මීටර් පැනල් එකේ ඩිජිටල් ඩිස්ප්ලේ එකේ බන් ඔයිල් එලෙවල් එක පෙන්නන්නේ

    ඒක පැත්තකින් තියපන්කෝ

    යකෝ වයිපරේට වතුර එන ටැංකියේ වතුර අඩු උනාම එලාම් කරනවා කියහන්කො ඉතින්:baffled::baffled:

    මොන ඩිස්ප්ලේ තිබ්බත් කෙල උන වෙලාවට කූර තමයි පිහිටට එන්නේ :baffled:
    ඕනෙවට වඩා පණ්ඩිත කාර් ගත්තම ඔහොම තමයි :lol: කාර් එක අයිතිකාරයව පදිනවා අන්තිමට :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොන ඩිස්ප්ලේ තිබ්බත් කෙල උන වෙලාවට කූර තමයි පිහිටට එන්නේ :baffled:
    ඕනෙවට වඩා පණ්ඩිත කාර් ගත්තම ඔහොම තමයි :lol: කාර් එක අයිතිකාරයව පදිනවා අන්තිමට :rofl:
    ඔව් බන්.. ඔන්න ඕකනේ අදටත් නිසාන් පැට්‍රෝල් Y60 වගේ සම්පූර්න මැකෑනිකල් වාහන කැලේ දාන්නේ

    Y62න එකක් කැලේ දාලා බෆර් එකේ හාවෙක් හැප්පිලා එයාර්බෑග් එලියට ආවොත් උගේ අනාගත පරම්පරාවම ඒ කැලේ ඇතුලේ වැද්දෝ වෙනවා:lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18529178 said:
    ඔව් බන්.. ඔන්න ඕකනේ අදටත් නිසාන් පැට්‍රෝල් Y60 වගේ සම්පූර්න මැකෑනිකල් වාහන කැලේ දාන්නේ

    Y62න එකක් කැලේ දාලා බෆර් එකේ හාවෙක් හැප්පිලා එයාර්බෑග් එලියට ආවොත් උගේ අනාගත පරම්පරාවම ඒ කැලේ ඇතුලේ වැද්දෝ වෙනවා:lol::lol::lol::lol:

    :rofl::rofl::rofl:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    රත්තරං;18529140 said:
    කලුපාට S500 එකනේ උබ ඔය කියන්නේ.. ඒවා මේ 2013/2014 විතර බඩුනේ.. ඕවත් තව අව්රුදු 5කින් මේ ටිකම තමා. මගේ ගාව තිබ්බ එකේ කන්ඩිශන් එක දැක්කනම් උබ අඩනවා. අරන්ම තමා බලන්න ඕනේ ඔය ලස්සනට යටින් ඉන්න යක්ශයව
    නෑ එහෙම එකක් නෙමෙයි.මට කියන්න බෑ වැඩි විස්තර.කොම හරි ගිය ආණ්ඩුවෙන් තමන්ගේ වාහනය රෙන්ට් කරන තත්වෙට මිනිහව ඈදල දෑම්මා ගිය ආණ්ඩුවේ එ උන්.කොම හරි උඹ නානා අයියට ඈන්ගේ ගැහුවා:lol: ඔකා අපේ තඩි කෑඋම් කන සිංහලයෙක්ට විකුණයි.:(
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    රීසෙට් කරලා විකුණපුවහම තමයි බන් බෙන්ස් ගන්න හිතයි වතයි දෙකම හැදෙන්නේ ! :growl::growl::growl:
    -කර්ම-
    :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නෑ එහෙම එකක් නෙමෙයි.මට කියන්න බෑ වැඩි විස්තර.කොම හරි ගිය ආණ්ඩුවෙන් තමන්ගේ වාහනය රෙන්ට් කරන තත්වෙට මිනිහව ඈදල දෑම්මා ගිය ආණ්ඩුවේ එ උන්.කොම හරි උඹ නානා අයියට ඈන්ගේ ගැහුවා:lol: ඔකා අපේ තඩි කෑඋම් කන සිංහලයෙක්ට විකුණයි.:(
    ඌටත් පාඩු නෑ බන් දුවන්නේ නැතුව අනික් පැත්තට විකුනනවනම්
    55කට නතින් දෙන්න පුලුවන්.. දුවන්න ගියොත්නම් විනාසයි (එහෙම නොවෙන්නත් පුලුවන්), මට මීට වඩා අවදානමක් ගන්න බැරි නිසයි බන් දීලා දැම්මේ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කොහොමත් අපේ රටේ අනාතයොන්ට High Tech වාහන දිරවන්නේ නෑ.. ටොයෝටා, නිසාන් වගේ කබල් තමා හරියන්නේ.. ඒ නිසා නේ Honda, Mazda දිරවන්නෙත් නැත්තේ... Technology එක අතින් Honda, Mazda ඔය දෙකටම වඩා උඩින් ඉන්න නිසයි බෙස්ට් කාර් සිලෙක්ෂන් වල ජපානේ නම රකින්න ඔය දෙක විතරක් තියෙන්නේ... :lol::lol::lol:

    දැන් ඉතින් අම්බානක රිදිලා කුරු කුරු ගායි මෙතන....:lol::lol::lol:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    රත්තරං;18529117 said:
    උබ මේ ත්‍රී වීල් එකක් ගන්න හොය හොයා උන්න නේද පහුගිය ටිකේ:baffled::baffled:

    අපෝ ඒ අදහස ඇත ඇරලා දැම්මා :dull:
    දැන් කෙලින්ම බෙන්ස් දුවන්නේ මචන් බෙන්ස් :P
    අපිට කොහෙන්ද පුසෝ මාළු :sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පාරෙ යනව දකිනකොට කෙල හලාගෙන බැලුවට මේක කියෙව්වාම නම් එපාම උනා.....:)

    හදන්න කරන්න දන්න උනුත් නැත්නම්, කැඩුනාම කෑලි බෑලි හොයාගන්නත් නැත්නම් සාමාන්‍ය මිනිහෙක්ට ඕව අරන් ආන් බාන් කරන්න ලේසි නෑ නෙ......ආසාව යනකන් පැදල පැත්තකට කරල තියන්න තරම් සල්ලි කාරයෙක්ට නම් ඉතින් අවුලක් නෑ
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    රත්තරං;18529238 said:
    ඌටත් පාඩු නෑ බන් දුවන්නේ නැතුව අනික් පැත්තට විකුනනවනම්
    55කට නතින් දෙන්න පුලුවන්.. දුවන්න ගියොත්නම් විනාසයි (එහෙම නොවෙන්නත් පුලුවන්), මට මීට වඩා අවදානමක් ගන්න බැරි නිසයි බන් දීලා දැම්මේ
    කොමෙන් කොම හරි උඹේ බෙන්Z එකට මාසික ඔසප් වීම හොඳට සිද්ද වෙනවා එක එක පාටට.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    රත්තරං;18528922 said:

    සැලෙන්න එපා බං. ගමු බී.එම්.ඩබ්ලිව් එකක්.
    මේකයි ඩීමෝ කාරය කෙලල වගේ මට පේන්නේ.
    අපිත් පර්ජෝ පැද්දට ජීවිතේට කාර් මාර්ට් දාන්නේ නෑ.
    ඒවල පට්ට ගනන්, ඒවා කරන වෙනම ගරාජ් තියනවා.

    මම බෙන්ස් ගැන දන්නේ නෑ. බී.ම්.ඩබ්ලිව් නම් මිල්-රෝයි ගාව තමයි හදන්නේ.
    ප්‍රෙස්ටීජ් තමයි බී.එම්.ඩබ්ලිව් ඒජන්ට්, උන්ග් ගාවට යන්නේ සල්ලි කාරයෝ.

    ජපන් වාහන බලනවා වගේ යුරෝප් වාහන බලන්න බෑ. හොඳම වැඩේ ඒව හදන එකෙක්ට පෙන්නන එක. අපේ පර්ජෝ වල ඔටෝ ජියර් බොක්ස් එකේ ෆැක්ටරි ෆෝල්ට්. දන්නේ නැතිව ඕකක් අරන් ආවොත් හැමදාම බැන බැන ඉන්න වෙන්නේ...