ජර්මන් කාර් ගන්න එපා

weranga.slk

Junior member
  • May 4, 2016
    286
    8
    18
    ඉන්දියන් චීන ජරාව ඔයිට හපන්.. ජර්මන් ඒවා සල්ලි කන මැශින් උනාට හැප්පුනොත් හදන්න එකෙක් ජීවත් වෙනවා. ඔය සාඩින් ටින් වල වැදුනොත් ස්වර්ගෙටත් ලැයිසන් කැන්සල්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් ඒක නම් ඇත්ත.
    ඔය කාර් ඉතින් තනිකරම කොම්පියුටර් තමා. :sorry:
    ටිකක් පරණ බෙන්ස් වල නම් එන්ජිම ලෙඩ දුන්නොත් වෙන එකක් තියන එක තමා හොඳම වැඩේ. මොකද ඒ සැප නෑ වෙන වාහන වල :cool:
    ඔව්.. ඒක ඇත්ත
    හැබැයි ඕවා තියෙන්නේ සල්ලි තියෙන උන්ට පැදලා අලුත් එක ආවහම ඒක ගන්න

    හද හදා දුවන තියරි ඕවට හරියන්නේ නෑ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20491436 said:
    ඔව්.. ඒක ඇත්ත
    හැබැයි ඕවා තියෙන්නේ සල්ලි තියෙන උන්ට පැදලා අලුත් එක ආවහම ඒක ගන්න

    හද හදා දුවන තියරි ඕවට හරියන්නේ නෑ

    අවාසනාවට පැදලා විසික්කරන තියරිය ලංකාවට හරියන්නෙ නෑ :(
     
    indikaltc

    Member
    Jan 23, 2011
    81
    4
    0
    අද දින වනතුරු යම් දිනක benz එකක් මිලට ගැනීමට තිබූ හීනය කුඩු පට්ටම් වී ගිය බව සතුටින් දැනුම් දෙන්නෙමි

    re posted
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: ඩිමෝ එකෙන් ගෙන්වන ටාටා ත් ඔය වගේම ජරාවක් තමා මාමේ....... :eek:
    දැන් ගියර් මාරු වෙන්නේ නෑ. ලේලන්ඩ් එකක් වගේ මාරු වෙන්නේ:baffled:
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    2s19kwx.jpg

    5drr6w.jpg
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ජර්මණියේ 2nd hand car එකක් කොච්චර ලාභද කියනවා නම් Euro 1000 කට හොඳ තත්වයේ BMW එකක් ගන්න පුළුවන්.
     
    chathu87

    Member
    Jul 20, 2008
    109
    5
    0
    ඌ ඉල්ලුවේ 45ට. ඩොකා ඉල්ලුවේ 48කට. අල්ලගේ කැමැත්ත අනුව සියල්ල සිදුවන ලෝකේ වාහනේ හම්බයට වික්කා 45කට..

    elama hariya mee tika :D :D .. niyamay owow mama hamba wirodiy thama .. :P :P dan mawa maragena kaapalla
     
    mr.breeze

    Member
    Aug 30, 2014
    60
    2
    0
    රත්තරං;18528727 said:
    බ්‍රෑන්ඩ් නිව් අරන් අව්රුදු 5ක් පාවිච්චි කරලා ගත්ත ගානෙන් බාගෙකට විකුනලා දාන්න තරම් වත්කමක් තියෙනවනම් මේවා තමයි මනුශ්‍ය සංහතිය විසින් හදාපු නියමම "වාහන" කියන්නේ. ජප්පෝ තව අව්රුදු50කට වත් මේ වගේ ඒවා හදන්නේ නෑ

    "ජප්පෝ තව අව්රුදු50කට වත් මේ වගේ ඒවා හදන්නේ නෑ"

    ai ehema kiyanne
     
    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    මේක කියෙවුවම ඇගත් එක්ක සීතල වෙලා ගියානේ ...
    යුරෝපයේ ජීවත් වෙන කෙනෙක්ටත් ඔය වාහන maintain cost එක වැඩිද ? :confused:

    දැනට නම් පියානන් ගේ corolla එක තමා පදින්නේ ...එකත් used කරපු එකක් ගත්තේ දැන් අවුරුදු 3ක් විතර අරන් කිසිම ලෙඩක් ආවේ නෑ ... :P:P

    මට වාහනයක් ගන්නවා නම් ලොකු ආසාවක් තියෙනවා BMW X5 එකක් ගන්න .. brand new නම් නෙමේ used එකක් ... එත් මේ කතාව කියවපුවම බොක්ක කූල් උනා.. ගන්න මුළු පඩියම වාහනේට යට කරන්න වෙයිනෙ :eek::eek:

    germany වලම ජීවත් වෙනවා නම් එත් ඔය වාහන maintain cost එක වැඩිද ?
    මම දැක්කා net එකේ තියෙනවා mercedes benz මොකද්දෝ car එකක suspension 1ක් විතරක් $$ 20000ක් වෙනවා කියලා :shocked::shocked:
     
    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    "ජප්පෝ තව අව්රුදු50කට වත් මේ වගේ ඒවා හදන්නේ නෑ"

    ai ehema kiyanne

    ඉන්දියන් කාරයෝ තව අවුරුදු 1000 කට වත් ජපන් වාහන වගේ ඒවා හදන්නේ නෑ වගේ තමා :P:lol::lol:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මේක කියෙවුවම ඇගත් එක්ක සීතල වෙලා ගියානේ ...
    යුරෝපයේ ජීවත් වෙන කෙනෙක්ටත් ඔය වාහන maintain cost එක වැඩිද ? :confused:

    දැනට නම් පියානන් ගේ corolla එක තමා පදින්නේ ...එකත් used කරපු එකක් ගත්තේ දැන් අවුරුදු 3ක් විතර අරන් කිසිම ලෙඩක් ආවේ නෑ ... :P:P

    මට වාහනයක් ගන්නවා නම් ලොකු ආසාවක් තියෙනවා BMW X5 එකක් ගන්න .. brand new නම් නෙමේ used එකක් ... එත් මේ කතාව කියවපුවම බොක්ක කූල් උනා.. ගන්න මුළු පඩියම වාහනේට යට කරන්න වෙයිනෙ :eek::eek:

    germany වලම ජීවත් වෙනවා නම් එත් ඔය වාහන maintain cost එක වැඩිද ?
    මම දැක්කා net එකේ තියෙනවා mercedes benz මොකද්දෝ car එකක suspension 1ක් විතරක් $$ 20000ක් වෙනවා කියලා :shocked::shocked:

    giphy.gif

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    aiyye, apee thatta Nissan sereena 1993 van ekk set wela ganna yanawa 12 kata, sereena 90's model wala engine eka over heat wena issue ekk tiyenawa ee hinda dura yannath baha kiyala mm internet eke dakka. eka attada? over heat issue eka hadaganna bari ekkda oya danna widiyata? oyage recommendation eka komada wahanee model eka gana?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,219
    113
    Forest
    රත්තරං;20491436 said:
    ඔව්.. ඒක ඇත්ත
    හැබැයි ඕවා තියෙන්නේ සල්ලි තියෙන උන්ට පැදලා අලුත් එක ආවහම ඒක ගන්න

    හද හදා දුවන තියරි ඕවට හරියන්නේ නෑ

    පැදලා විසික් කරන්න තිබ්බ අපේ රටේ ගෙවල් වල ගණන් වලට වාහන විකුණුවේ නැත්තන් :eek: