ඉන්දියන් චීන ජරාව ඔයිට හපන්.. ජර්මන් ඒවා සල්ලි කන මැශින් උනාට හැප්පුනොත් හදන්න එකෙක් ජීවත් වෙනවා. ඔය සාඩින් ටින් වල වැදුනොත් ස්වර්ගෙටත් ලැයිසන් කැන්සල්
ලක්ශ 13 බේරගන්න ගියානම් මටත් ඒ ටිකම තමා. දීලා අත් දෙක පිහිදගත්තාහප්පා මම වගේ නම් වහ බීලා ස්ට්රෙස් එකට

ඔව්.. ඒක ඇත්තඔව් ඒක නම් ඇත්ත.
ඔය කාර් ඉතින් තනිකරම කොම්පියුටර් තමා.
ටිකක් පරණ බෙන්ස් වල නම් එන්ජිම ලෙඩ දුන්නොත් වෙන එකක් තියන එක තමා හොඳම වැඩේ. මොකද ඒ සැප නෑ වෙන වාහන වල![]()
රත්තරං;20491436 said:ඔව්.. ඒක ඇත්ත
හැබැයි ඕවා තියෙන්නේ සල්ලි තියෙන උන්ට පැදලා අලුත් එක ආවහම ඒක ගන්න
හද හදා දුවන තියරි ඕවට හරියන්නේ නෑ




දැන් ගියර් මාරු වෙන්නේ නෑ. ලේලන්ඩ් එකක් වගේ මාරු වෙන්නේඩිමෝ එකෙන් ගෙන්වන ටාටා ත් ඔය වගේම ජරාවක් තමා මාමේ.......
![]()

raththaran ayye thawa aurudu 3k 4kin Civic ek3 ekak wage gannawanan padu da?
Danata 96/97 good condition manual ekak max price eka kiyak weida?![]()


රත්තරං;18528727 said:බ්රෑන්ඩ් නිව් අරන් අව්රුදු 5ක් පාවිච්චි කරලා ගත්ත ගානෙන් බාගෙකට විකුනලා දාන්න තරම් වත්කමක් තියෙනවනම් මේවා තමයි මනුශ්ය සංහතිය විසින් හදාපු නියමම "වාහන" කියන්නේ. ජප්පෝ තව අව්රුදු50කට වත් මේ වගේ ඒවා හදන්නේ නෑ







"ජප්පෝ තව අව්රුදු50කට වත් මේ වගේ ඒවා හදන්නේ නෑ"
ai ehema kiyanne



මේක කියෙවුවම ඇගත් එක්ක සීතල වෙලා ගියානේ ...
යුරෝපයේ ජීවත් වෙන කෙනෙක්ටත් ඔය වාහන maintain cost එක වැඩිද ?
දැනට නම් පියානන් ගේ corolla එක තමා පදින්නේ ...එකත් used කරපු එකක් ගත්තේ දැන් අවුරුදු 3ක් විතර අරන් කිසිම ලෙඩක් ආවේ නෑ ...
මට වාහනයක් ගන්නවා නම් ලොකු ආසාවක් තියෙනවා BMW X5 එකක් ගන්න .. brand new නම් නෙමේ used එකක් ... එත් මේ කතාව කියවපුවම බොක්ක කූල් උනා.. ගන්න මුළු පඩියම වාහනේට යට කරන්න වෙයිනෙ
germany වලම ජීවත් වෙනවා නම් එත් ඔය වාහන maintain cost එක වැඩිද ?
මම දැක්කා net එකේ තියෙනවා mercedes benz මොකද්දෝ car එකක suspension 1ක් විතරක් $$ 20000ක් වෙනවා කියලා![]()
රත්තරං;20491436 said:ඔව්.. ඒක ඇත්ත
හැබැයි ඕවා තියෙන්නේ සල්ලි තියෙන උන්ට පැදලා අලුත් එක ආවහම ඒක ගන්න
හද හදා දුවන තියරි ඕවට හරියන්නේ නෑ
