ජර්මන් ගියපු අය ඉන්නවද?
මම ඉගෙන ගන්න ජර්මන් යන්න කියලා ඉන්නේ යවන තැනක් හම්බුනා එතනින්නම් ලක්ෂ 18ක් වගේ වෙද්දී යන්න පුළුවන් කිව්වා පලවෙනි අවුරුද්ද ජර්මන් බාෂාව ඉගන ගෙන ඊලග අවුරුදු 3න ඩිග්රි එක එහෙන් free කරන්නේ කිව්වා මේ කතාව ඇත්තද ? පාර්ට් ටයිම් ජොබ් කරලා වියදමට අමතරව කියක් හරි ඉතුරු කරගන්න පුලුවන්ද? එහෙ වියදම වැඩිද? ඊට වඩා හොද යුරෝප් රටක් තියනවද යන්න? ගිය අය ඉන්නවනම් ඔයාල ගියපු විස්වාස වන්ත තැනක් මටත් සෙට් කරලා දෙනවද යන්න.. ගොඩක් ඒජන්සි තිබුනට ඒවා ෂුවර් කරන්න බැනේ ... මේ ටික තමයි දැනගන්න ඕනේ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්

Last edited: