මොන මගුලටද බන් ලක්ෂ 18ක් දෙන්නේ.
1. උඹේ degree එකට අදාලව තියෙන MSc, search කරපන්, english medium
https://www.daad.de/deutschland/studienangebote/international-programmes/en/
ඕකේ එක එක filters දාල course එකක් හොයා ගනින්.
2. ඊට පස්සේ එකේ කියලා තියෙන documents ඔක්කොම හරියට යවපන්.
3. select උනොත් උන් offering letter එකක් දෙනවා.
4. එකත් අරගෙන එම්බසියට ගිහින් විස request කරපන්.
5. උන් අහයි උඹට සල්ලි කෝ කියලා. scholarship නම් නො problem . නැත්තන් fintiba එකේ block account ඔපෙන් කරලා සල්ලි දාලා ඒ statement එම්බසියට දීපන්.
6. ඊට පස්සේ වීසා අරගෙන germany පල.
goethe Institute එකේ german ඉගෙන ගන්න පුළුවන්. A1 වලට 50,000ක් වගේ යනවා. නැත්තන් DuoLingo වගේ එකක් දාගෙන තනියෙම ඉගෙන ගන්නත් පුළුවන්. but goethe ඊස් එෆෙක්ටිව්
![]()
visa ganna india yanna ona neda???






