patta digatama karagena yamu
djngage Well-known member May 24, 2007 892 85 48 badulla srilanka Sep 2, 2013 #41 patta digatama karagena yamu
okay Member Apr 29, 2013 927 120 0 System32 Nov 8, 2013 #42 අනේ මේක දිගටම කරගෙන යමු උදවුවක් නෙමේ මේක පිනක් මමත් German language study කරනවා එත් තාම දවසයි ගිහින් ගියපු පලවෙනි දවසෙම මට නම් එපාම උනා German language ගැන මෙලෝම හසරක් නොදැන class එකට ගියේ , එත් එකේ උගන්නපු එකී German language Alphabet එකවත් කියලා දුන්නේ නෑ මම පලවෙනි දවසේ කරපු tutorials ටික upload කළා කියවලම බලන්නකෝ පන්තියට ගියපු දවසේ උගන්නන්න සුදුසු ඒවාද කියලා මේ කොහොමද ෆන් එක පුළුවන් නම් german basic Grammar lesson ටිකක් කියල දෙන්නකෝ Rep ++
අනේ මේක දිගටම කරගෙන යමු උදවුවක් නෙමේ මේක පිනක් මමත් German language study කරනවා එත් තාම දවසයි ගිහින් ගියපු පලවෙනි දවසෙම මට නම් එපාම උනා German language ගැන මෙලෝම හසරක් නොදැන class එකට ගියේ , එත් එකේ උගන්නපු එකී German language Alphabet එකවත් කියලා දුන්නේ නෑ මම පලවෙනි දවසේ කරපු tutorials ටික upload කළා කියවලම බලන්නකෝ පන්තියට ගියපු දවසේ උගන්නන්න සුදුසු ඒවාද කියලා මේ කොහොමද ෆන් එක පුළුවන් නම් german basic Grammar lesson ටිකක් කියල දෙන්නකෝ Rep ++
romero2005 Well-known member Sep 13, 2006 4,116 191 63 Lankawe Nov 8, 2013 #44 ado elane......pana yai habai karala iwara weddi
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Nov 8, 2013 #46 wow. keep it up machan. Aluth language ekak igenaganna eka godak watinawa Mama French igenaganna hari asai. Oya French dannawada ?
wow. keep it up machan. Aluth language ekak igenaganna eka godak watinawa Mama French igenaganna hari asai. Oya French dannawada ?
speedmalli Well-known member Nov 22, 2011 21,561 17,612 113 Auckland Nov 8, 2013 #48 One of my favorite language machanla listen to this song carefully. Great way to learn
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Nov 8, 2013 #50 නියමයි සහෝ.මග නවත්තන්නෙ නැතුව දිගටම අදින්න.ෆට්ට ත්‍රේඩ් එකක්
hacker T Well-known member Aug 4, 2013 16,743 2,757 113 මේ ඉර හද යට Nov 9, 2013 #52 guten abend digatama adinna tread eka +
2020isuru Well-known member Oct 19, 2007 981 158 63 colombo Nov 9, 2013 #54 ela machan matath asai igena ganna
u.saradiyel Well-known member Jul 23, 2011 5,037 2,136 113 EARTH Nov 9, 2013 #57 Danke. digatama yan. elane ban