ජර්මන් මගී ගුවන් යානයක් අනතුරක
ස්පාඤ්ඤයේ සිට ජර්මනිය බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් අනතුරට පත්ව තිබෙනවා. මගීන් 148 දෙනෙකු එම අවස්ථාවේදී යානයේ සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම යානය එයාර් බස් 320 මාදිලියේ යානයක් වනවා.