ජර්මන් ශෙපර්ඩ් බලු පැටව් ඕන කාටද?

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    View attachment 49480

    හ හා මෙන්න රිදිලා. කව්ද පො##යා කියලා තේරෙනවා නමක් දාලා රෙප් කපන්න කොන්ද පණ නැති නිසා.මහලොකු සීනියර් මෙම්බරයා.ලොල්. කලිසම අස්සේ ඇ@# දෙක තියෙනවද බලපන් ඉස්සෙල්ලා..ඇයි උඹේද එලකිරිය.අනේ නිකන් හිටපන් මම බය වෙයි තොගේ නපුංසක ටෝක් වලට බය නැත්නම් කෙලින් කියපන්කෝ කෝට් කරලා.ලොල්ලා..

    hikzz hambayada danne na :P
    ubata dnna ba kln deela :baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    මචං සිරාවට කියන්නේ උඹ බලු පැටවුන්ට ආදරෙයිනම් නිකන් දෙන්න එපා. උන්ගේ නියම ගානට ටිකක් අඩුවට විකුණපන්.මොකද නිකන් දෙනවනම් දෙමල් පත්තරෙත් ගන්න සිරිලාංකිකයෝ උඹ ඔය නිකන් දෙන උන්ව අරගෙන 12-15 ක් වගේ ගානකට විකුණලා සල්ලි කරන්න බැරි කමකුත් නැහැ.මොකද ඔය වගේ එකෙක් සල්ලි දීලා ගන්නේ ඌව ආදරෙන් වටිනාකමින් බලාගන්න මිනිස්සු විතරයි.උඹට සල්ලි එපා නම් ඒ සත්තු ටික විකුණලා ලැබෙන සල්ලි වලින් අහින්සක අසරණ දුප්පත් පවුලකට උදව්වක් කරපන්,මසට නියම වෙච්ච සතෙක් බේරගෙන දුප්පත් පවුලකට දියන් හදාගන්න.සත්ව වෙළඳාම පව් තමයි ඒත් උඹේ චේතනාව එතන හොඳනම් අවුලක් නැහැ.මේ මගේ පෞද්ගලික මතය.උඹ තීරණය කරපන්.මොකද නිකන් දුන්නට ගත්තට මෙතන අයියලා කී දෙනෙක් උන්ව අනික් පැත්තට විකුණයිද කියන්න බෑ.මොකද මචං මේ ඕස්ට්‍රේලියාවවත්,ස්විස්ටර්ලන්තෙවත් නෙමෙයි අව්‍යයාජ මිනිස්සු ඉන්න.මේ සිරි ලංකාව.ඉන්න තරමක් ඉන්නෙ ගල් ආඳෝ.

    eka aththa.....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    hikzz hambayada danne na :P
    ubata dnna ba kln deela :baffled:

    රෙප් මොකටද බන්.රෙප් කැපුවම මම කන්න නැතුව බඩගින්නේ මැරෙනවා කියලා හිතාගෙන ඇති බන් මූ.ලොල්.අන්න අරූ තව ත්‍රෙඩ් එකක් බම්ප් කරනවා. :rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    යාලුවනේ මම ලග සති 3 විතර වයස ජර්මන් ශෙපර්ඩ් බලු පැටව් 6 දෙනෙක් ඉන්නවා..හොදින් බලා ගන්න පුලුවන් යාලුවන්ට දෙන්න කැමතියි මන්..ජෝබ් එකකට යන්න උන නිසා මේ අයව හදන්න වෙලාවක් නෑ ..හදා ගන්න කැමති කොලබ අවට යාලුවො ඉන්නවා නම් පීඑම් එකක් දමන්න.. 0756201603(4n passe call ekak hari sms ekak hari damanna)

    ona ekak hambayanta denna epa :sorry:
    mata illanna pluwan eth dn me illala thiyena ayagen ube inbox eke msg 250 ma pirila athi....
    passe kaleka salli walatama gannawa ekekwa ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මචං සිරාවට කියන්නේ උඹ බලු පැටවුන්ට ආදරෙයිනම් නිකන් දෙන්න එපා. උන්ගේ නියම ගානට ටිකක් අඩුවට විකුණපන්.මොකද නිකන් දෙනවනම් දෙමල් පත්තරෙත් ගන්න සිරිලාංකිකයෝ උඹ ඔය නිකන් දෙන උන්ව අරගෙන 12-15 ක් වගේ ගානකට විකුණලා සල්ලි කරන්න බැරි කමකුත් නැහැ.මොකද ඔය වගේ එකෙක් සල්ලි දීලා ගන්නේ ඌව ආදරෙන් වටිනාකමින් බලාගන්න මිනිස්සු විතරයි.උඹට සල්ලි එපා නම් ඒ සත්තු ටික විකුණලා ලැබෙන සල්ලි වලින් අහින්සක අසරණ දුප්පත් පවුලකට උදව්වක් කරපන්,මසට නියම වෙච්ච සතෙක් බේරගෙන දුප්පත් පවුලකට දියන් හදාගන්න.සත්ව වෙළඳාම පව් තමයි ඒත් උඹේ චේතනාව එතන හොඳනම් අවුලක් නැහැ.මේ මගේ පෞද්ගලික මතය.උඹ තීරණය කරපන්.මොකද නිකන් දුන්නට ගත්තට මෙතන අයියලා කී දෙනෙක් උන්ව අනික් පැත්තට විකුණයිද කියන්න බෑ.මොකද මචං මේ ඕස්ට්‍රේලියාවවත්,ස්විස්ටර්ලන්තෙවත් නෙමෙයි අව්‍යයාජ මිනිස්සු ඉන්න.මේ සිරි ලංකාව.ඉන්න තරමක් ඉන්නෙ ගල් ආඳෝ.

    :rofl: සිරාවට... නැත්නම් අපේ අයියලා ටික, මුගෙන් නිකන් අරන්, අනිත් පැත්තට ඉක්මන් එකේ ඈඩ් එකක් දාලා විකුණලා දායි...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    View attachment 49480

    හ හා මෙන්න රිදිලා. කව්ද පො##යා කියලා තේරෙනවා නමක් දාලා රෙප් කපන්න කොන්ද පණ නැති නිසා.මහලොකු සීනියර් මෙම්බරයා.ලොල්. කලිසම අස්සේ ඇ@# දෙක තියෙනවද බලපන් ඉස්සෙල්ලා..ඇයි උඹේද එලකිරිය.අනේ නිකන් හිටපන් මම බය වෙයි තොගේ නපුංසක ටෝක් වලට බය නැත්නම් කෙලින් කියපන්කෝ කෝට් කරලා.ලොල්ලා..

    :oo: ඔන්න පුටේ උඹට පාන් කෑල්ලක් කන්න රෙප් ටිකක් එව්වා මමත්....... :P
     
    • Like
    Reactions: Ridila™

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :rofl: සිරාවට... නැත්නම් අපේ අයියලා ටික, මුගෙන් නිකන් අරන්, අනිත් පැත්තට ඉක්මන් එකේ ඈඩ් එකක් දාලා විකුණලා දායි...... :angry:

    අම්මටසිරි. මටත් දැන් තමයි කල්පනාවට ආවේ. උරාජ් මාමි කියන කතාව සම්පූර්ණ ඇත්ත. නිකන් දෙන්න නම් එපා මචන්. අනිවා සල්ලිවලට දීපන්. ඒ සල්ලි වලින් පින් අතේ වැඩක් කරපන් මචන්. නිකන් දුන්නොත් බලු පැටවූන්ට සදා සොත්ති තමයි. :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    රෙප් මොකටද බන්.රෙප් කැපුවම මම කන්න නැතුව බඩගින්නේ මැරෙනවා කියලා හිතාගෙන ඇති බන් මූ.ලොල්.අන්න අරූ තව ත්‍රෙඩ් එකක් බම්ප් කරනවා. :rofl::rofl:

    :oo: මොකාද ඕකා කියපන්කෝ පොඩියට ඌයියා කරන්න..... :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    View attachment 49480

    හ හා මෙන්න රිදිලා. කව්ද පො##යා කියලා තේරෙනවා නමක් දාලා රෙප් කපන්න කොන්ද පණ නැති නිසා.මහලොකු සීනියර් මෙම්බරයා.ලොල්. කලිසම අස්සේ ඇ@# දෙක තියෙනවද බලපන් ඉස්සෙල්ලා..ඇයි උඹේද එලකිරිය.අනේ නිකන් හිටපන් මම බය වෙයි තොගේ නපුංසක ටෝක් වලට බය නැත්නම් කෙලින් කියපන්කෝ කෝට් කරලා.ලොල්ලා..

    උඹට රෙප් දෙන්න වටේට දීල එන්නලු බන්. පුළුවන් වෙච්ච ගමන් දෙන්නම් මාත්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :rofl: සිරාවට... නැත්නම් අපේ අයියලා ටික, මුගෙන් නිකන් අරන්, අනිත් පැත්තට ඉක්මන් එකේ ඈඩ් එකක් දාලා විකුණලා දායි...... :angry:

    aniwa api nodannawada owa nm..... :rofl::rofl:

    සිරාවටම.අපේ ඉන්නේ එහෙම ඩයල් තමයි වැඩිමනක්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :oo: ඔන්න පුටේ උඹට පාන් කෑල්ලක් කන්න රෙප් ටිකක් එව්වා මමත්....... :P
    අපෝ රෙප් එහෙම එපා බං.ඔන්න මාත් දුන්නා.

    අම්මටසිරි. මටත් දැන් තමයි කල්පනාවට ආවේ. උරාජ් මාමි කියන කතාව සම්පූර්ණ ඇත්ත. නිකන් දෙන්න නම් එපා මචන්. අනිවා සල්ලිවලට දීපන්. ඒ සල්ලි වලින් පින් අතේ වැඩක් කරපන් මචන්. නිකන් දුන්නොත් බලු පැටවූන්ට සදා සොත්ති තමයි. :yes::yes::yes:
    සිරාවටම බන්.අපේ උන්ද ගල් ආඳෝ

    උඹට රෙප් දෙන්න වටේට දීල එන්නලු බන්. පුළුවන් වෙච්ච ගමන් දෙන්නම් මාත්.

    මටත් උඹට දෙන්න බෑ අර නයාගේ එකේ දුන්නට පස්සේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අම්මටසිරි. මටත් දැන් තමයි කල්පනාවට ආවේ. උරාජ් මාමි කියන කතාව සම්පූර්ණ ඇත්ත. නිකන් දෙන්න නම් එපා මචන්. අනිවා සල්ලිවලට දීපන්. ඒ සල්ලි වලින් පින් අතේ වැඩක් කරපන් මචන්. නිකන් දුන්නොත් බලු පැටවූන්ට සදා සොත්ති තමයි. :yes::yes::yes:

    :oo: හැබැයි දැන් ත්‍රෙඩ් එක දාපු කෙනාගේ ෆෝන් නම්බර් එකත් වැඩ නෑ...... ID එකත් අළුත් එකක්...... ඒ නිසා, මට සැකයි මේ සීන් එක...... :yes:

    එක පාරක් ඉක්මන් එකේ තිබ්බා, ජර්මන් ෂෙපර්ඩ් බලු පැටියෙක් නිකන් දෙනවා කියලා, මම ඒ නම්බර් එකට කෝල් කරා, කෙල්ලෙක් ආන්සර් කරේ..... මම විස්තරේ ඈහුවහම, ඒකි කියනවා, කවුරු හරි, ඒකිගේ නම්බර් එක දාලා ෆ්‍රී මාළු ටැංකියක් දෙනවා, බල්ලෙක් දෙනවා, පූසෙක් දෙනවා, ගිරව් දෙනවා කිය කියා ඈඩ් දානවලු.... හරි කරදරේලු...... එහෙම වැඩක්ද දන්නේ නෑ මේකත්....... :baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :oo: හැබැයි දැන් ත්‍රෙඩ් එක දාපු කෙනාගේ ෆෝන් නම්බර් එකත් වැඩ නෑ...... ID එකත් අළුත් එකක්...... ඒ නිසා, මට සැකයි මේ සීන් එක...... :yes:

    එක පාරක් ඉක්මන් එකේ තිබ්බා, ජර්මන් ෂෙපර්ඩ් බලු පැටියෙක් නිකන් දෙනවා කියලා, මම ඒ නම්බර් එකට කෝල් කරා, කෙල්ලෙක් ආන්සර් කරේ..... මම විස්තරේ ඈහුවහම, ඒකි කියනවා, කවුරු හරි, ඒකිගේ නම්බර් එක දාලා ෆ්‍රී මාළු ටැංකියක් දෙනවා, බල්ලෙක් දෙනවා, පූසෙක් දෙනවා, ගිරව් දෙනවා කිය කියා ඈඩ් දානවලු.... හරි කරදරේලු...... එහෙම වැඩක්ද දන්නේ නෑ මේකත්....... :baffled::dull:

    මටත් මුලින් හිතුන ඕක fake එකකින් ඇවිත් telephone number එක share කරද්දී. ඒ දෙක නිකන් ගැලපෙන්නේ නෑ වගේ නේද?

    එන්නේ Fake account එකකින්
    ඒත් තමන්ගේ phone number එක share කරනවා publicly :lol:
     
    සිරාවට ඌද දන්නෙත් නෑ මගේ රෙප් කැපුවේ රිදිච්ච පාර. සිරාවට මේ ලංකාවේ කව්ද බං ප්‍රසිද්දියේ තමුන්ගේ නම්බර් එක දාන්නේ. මටත් කියනකන් මීටර් උනේ නෑ බං.

    :dull::oo: