
පැටියා;16062456 said:Reasonable ගානකට විකුනපං නිකං දෙන්න එපා.
12-15 අතරනෙ යන්නෙ පැටියෙක් නේද?
නිකං දෙන්න එපා කිවුවෙ එකක් එතකොට අගයක් නැති වෙනවා අනික German Shepard වගේ බල්ලෙක් පිලිවෙලට හදනවනං වියදමක් දරන්න වෙනවා. එහෙම වියදමක් දරන්න බැරි කෙනෙකුට දුන්නොත් ඕකුං අකාලෙ මැරිලා යයි.![]()



Aniwaaaaa...
පැටියා;16062456 said:Reasonable ගානකට විකුනපං නිකං දෙන්න එපා.
12-15 අතරනෙ යන්නෙ පැටියෙක් නේද?
නිකං දෙන්න එපා කිවුවෙ එකක් එතකොට අගයක් නැති වෙනවා අනික German Shepard වගේ බල්ලෙක් පිලිවෙලට හදනවනං වියදමක් දරන්න වෙනවා. එහෙම වියදමක් දරන්න බැරි කෙනෙකුට දුන්නොත් ඕකුං අකාලෙ මැරිලා යයි.![]()
sira sira e kathawanam.salli walata wikunan epa habai.honda kanna bonna denna puluwan akekta dipan.


මචන් උගේ 4න් එක වැඩ නැත....මචන් උබ ඔය පැටවු නිකන් දෙන්න එපා ...නිකන් දෙන හින්ද ඕනතරම් උන් ගනී ...උබ දානවනේ ජර්මන් ශෙපර්ඩ් හදන්න යන වියදම ...නිකන් ගන්න ඒකා ...වියදම් කරලා ආදරෙන් හදයි කියල හිතනවද ....යාලුවනේ මම ලග සති 3 විතර වයස ජර්මන් ශෙපර්ඩ් බලු පැටව් 6 දෙනෙක් ඉන්නවා..හොදින් බලා ගන්න පුලුවන් යාලුවන්ට දෙන්න කැමතියි මන්..ජෝබ් එකකට යන්න උන නිසා මේ අයව හදන්න වෙලාවක් නෑ ..හදා ගන්න කැමති කොලබ අවට යාලුවො ඉන්නවා නම් පීඑම් එකක් දමන්න.. 0756201603(4n passe call ekak hari sms ekak hari damanna)
මමත් ඔකමතමා කියුවේ බන්මචං සිරාවට කියන්නේ උඹ බලු පැටවුන්ට ආදරෙයිනම් නිකන් දෙන්න එපා. උන්ගේ නියම ගානට ටිකක් අඩුවට විකුණපන්.මොකද නිකන් දෙනවනම් දෙමල් පත්තරෙත් ගන්න සිරිලාංකිකයෝ උඹ ඔය නිකන් දෙන උන්ව අරගෙන 12-15 ක් වගේ ගානකට විකුණලා සල්ලි කරන්න බැරි කමකුත් නැහැ.මොකද ඔය වගේ එකෙක් සල්ලි දීලා ගන්නේ ඌව ආදරෙන් වටිනාකමින් බලාගන්න මිනිස්සු විතරයි.උඹට සල්ලි එපා නම් ඒ සත්තු ටික විකුණලා ලැබෙන සල්ලි වලින් අහින්සක අසරණ දුප්පත් පවුලකට උදව්වක් කරපන්,මසට නියම වෙච්ච සතෙක් බේරගෙන දුප්පත් පවුලකට දියන් හදාගන්න.සත්ව වෙළඳාම පව් තමයි ඒත් උඹේ චේතනාව එතන හොඳනම් අවුලක් නැහැ.මේ මගේ පෞද්ගලික මතය.උඹ තීරණය කරපන්.මොකද නිකන් දුන්නට ගත්තට මෙතන අයියලා කී දෙනෙක් උන්ව අනික් පැත්තට විකුණයිද කියන්න බෑ.මොකද මචං මේ ඕස්ට්‍රේලියාවවත්,ස්විස්ටර්ලන්තෙවත් නෙමෙයි අව්‍යයාජ මිනිස්සු ඉන්න.මේ සිරි ලංකාව.ඉන්න තරමක් ඉන්නෙ ගල් ආඳෝ.