ජර්මන්~ශෙපර්ඩ්~GSD

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    GSD කෙනෙක් ක්‍රොසින්ග් දාල තියෙනවද? ඕක සුන්දර නෑ. අතින් අල්ලල දාන්න ඕනෙ. :dull::baffled::lol: උබ ක්‍රොසින්ග් දාල නම් නෑ වගේ. අපි බිස්නස් එකට බලු පැටවු කරන්නෙ නෑ. ජෝඩුවක් ඉන්නව යාලුවො ඉන්නව ක්‍රොසින්ග් කරන උන්. ඉතින් ඔය ඉන්නවට කරනව. ත්‍රෙඩ් එකේ දාන්න ඕනෙ නෑ බන් GSDල ඉක්මන් එකේ ඇඩ් එකක් දාල පැය 48න් පැටවු දුසිම් දෙකක් විකුනන්න පුලුවන්, කිසිම රෙජිස්ට්‍රෙශන් එකක් නැතුව, පුදුම ඉල්ලුමක් තියෙන්නෙ.. :)

    ඕනෙ නම් පැටවුන්ගෙ මේ ෆොටෝ ටික දාල බලපන්. පුදුම කෝල් තොගයක් එන්නෙ. අනුරාධපුරේ, නුවර, තිස්සමහාරාම, කලුතරිනුත් කතා කරනව.

    මට කියන්න ඕන උනේ GSD කෙනෙකුට 40ක් යට කරන්න එපා. එක ගොඩක් මෝඩ වැඩක් කියලයි. සත්තුන්ට ලේසියෙන් ලෙඩක් හැදෙන්නෙ නෑ හරියට සාත්තු කලොත්. ඒත් බ්ල්ඩ ගෲප් කෙල උන එකෙක් නම් මොනා කලත් අවු 2-3 න් කොච්චර බේත් කලත් හොද වෙන්නෙ නැති ලෙඩ එනව. අන්න ඒ ලෙඩ එන සම්භාවිතාවයක් රෙජිස්ටර් කරපු උන්ටත් එන්න පුලුවන්. අන්න එහෙම ලෙඩක් ආවොත් උබ වගකියනවද කියලයි මම කලින් ඇහුවෙ.

    දැන් දැන් ඔය රොට්වයලට් ගෝල්ඩන් රිට්‍රීවර්, ලැම්බර්ඩෝර් ලට රෙජිස්ට්‍රශන් හොයනව ගොඩක්. ඒ නිසා දැන් ඉන්න සත්තු ටිකත් කොහොම හරි රෙජිස්ටර් කරනව ගොඩක් අය. තවත් දෙයක් හිතන්න කියනව නම් මගේ පැටවුනුයි පේරන්ට්ලවයි බලන්න. කලු පැටියෙක් කොහෙන්ද ආවෙ. :dull: ඔය තියෙන්නෙ යටගියාවෙ කලර් මික්ස් උන එකක් මේ පාර උඩට ඇවිල්ල. :growl: ඔය පැටිය හංගල තිබ්බ නම් කාටවත් ඕක හොයන්න පුලුවන්ද. :P

    dan pataw innawada machan ??
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Honda thread ekak. Dan GSD ballek gannakota mokadda balanna ona? big bone unama athida naththan colours anuwa wage watinakama wenas da?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Honda thread ekak. Dan GSD ballek gannakota mokadda balanna ona? big bone unama athida naththan colours anuwa wage watinakama wenas da?

    පාට අනුව නම් ගාන වෙනස් වෙන්නේ නෑ මචන්.
    බිග් බෝන්ඩ් එකෙක් නම් ටිකක් ගනන් නෝමල් උන්ට වඩා.
    රු.4000.00 විතර වෙනසක් තියනවා බිග් බෝන්ඩ් පැටියාගෙයි,නෝමල් පැටියාගෙයි.
    තනි සුදු පාට උන් නම් අනිත් පාට වලට වඩා ගනන් මොකද හොයාගන්න අමාරු නිසා.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    පාට අනුව නම් ගාන වෙනස් වෙන්නේ නෑ මචන්.
    බිග් බෝන්ඩ් එකෙක් නම් ටිකක් ගනන් නෝමල් උන්ට වඩා.
    රු.4000.00 විතර වෙනසක් තියනවා බිග් බෝන්ඩ් පැටියාගෙයි,නෝමල් පැටියාගෙයි.
    තනි සුදු පාට උන් නම් අනිත් පාට වලට වඩා ගනන් මොකද හොයාගන්න අමාරු නිසා.

    fur eka hoyanne kohomada machan podi kaledi,, 4 weeks unge wage?
    sudu un nam loweth ganan athi :(:(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    fur eka hoyanne kohomada machan podi kaledi,, 4 weeks unge wage?
    sudu un nam loweth ganan athi :(:(

    උබ අහන්නේ ලෝන්ග් ෆර්,ශෝර්ට් ෆර් හොයන්නේ කොහොමද කියලනේ.
    ඒකට මචන් සතාගේ අම්මවයි තාත්තාවයි බලන්න වෙනවා.
    අම්මයි තාත්තයි ලෝන්ග් ෆර් දෙන්නෙක් නම් පැටියාගෙත් එන්නේ ලෝන්ග් ෆර්.
    දෙන්නාගෙන් එක්කෙනෙක් ලොන්ග් ෆර් වෙලා,අනිත් එකා ශෝර්ට් එකෙක් නම් පැටියාගේ ෆර් එක මිඩියම් ෆර් එකක් එන්නේ ගොඩක් වෙලාවට.
    සුදු පාට එකෙක්ව මම තාම අපේ රටේ නම් දැකලා නෑ බන්.
    සුදු පාට උන් මාර අඩුයි.

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    පට්ට බන් .මන් ගාවත් ඉන්නවා 23කට ගත්තේ. GSල ගොඩක්ම ආදරේ ගෙදර පොඩිම එකාට. බලාගන්න එකාට පට්ට respect. බල්ලෝ මිනිස්සුන්ට කොච්චර ආදරේද කියල බලන්න ඕනෙනම් GS කෙනක් හදල බලන්නම වෙනවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පට්ට බන් .මන් ගාවත් ඉන්නවා 23කට ගත්තේ. GSල ගොඩක්ම ආදරේ ගෙදර පොඩිම එකාට. බලාගන්න එකාට පට්ට respect. බල්ලෝ මිනිස්සුන්ට කොච්චර ආදරේද කියල බලන්න ඕනෙනම් GS කෙනක් හදල බලන්නම වෙනවා.

    අනිවා මචන්.
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මටත් ඉන්නවා belgium shepard එකෙක් .pictures upload ක‍රන්න මම දන්නේ නැ .දන්නා එකෙක් කොහොමද කරන්නේ කියල කියපල්ලා !!!!!!!!!!
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Aniwa machan
    An All rounding Dog breed!!!!!!!!!

    meyala family ekath ekkama innawanam api nikan katha karana ewath therena gathiyak thiyanwa ban.

    Nice thread as Always!!
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මටත් ඉන්නවා belgium shepard එකෙක් .pictures upload ක‍රන්න මම දන්නේ නැ .දන්නා එකෙක් කොහොමද කරන්නේ කියල කියපල්ලා !!!!!!!!!!

    http://imgur.com/
    ඕකට යන්න.

    ඊට පස්සේ අප්ලෝඩ් ඉමේජස් කියන එක ක්ලික් කරන්න.

    yw44dqh.jpg

    ඊට පස්සේ බ්‍රවුස් යුවර් කම්පියුටර් කියන එක ක්ලික් කරලා ෆොටෝස් සිලෙක්ට් කරන්න.

    dqu6kn2.jpg

    ඊට පස්සේ ස්ටාර්ට් අප්ලෝඩ් කියන එක ක්ලික් කරන්න.

    cQCBUJU.jpg

    ඉමේජස් අප්ලෝඩ් උනාට පස්සේ අප්ලෝඩ් වෙච්ච ඉමේජස් පෙන්නනවා.
    ඒ ඉමේජස් උඩ තියන පොඩි සුදු පාට තිත් තුන උඩින් මවුස් එක ගෙනිච්චාම ඩ්‍රොප් ඩවුන් මිනු එකක් එනවා.
    ඒකෙන් ඩිරෙක්ට් ලින්ක් කියන එක ඇතුලේ තියන එක කොපි කරගන්න.

    lqyDMqm.jpg

    ඊට පස්සේ එලකිරි කමෙන්ට් බොක්ස් එකේ රවුම් කරලා තියන අයිකන් එක ක්ලික් කරාම එනවා බොක්ස් එකක්.
    ඒ බොක්ස් එකට කොපි කරපු එක පේස්ට් කරන්න.

    zOgFrSz.jpg

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    mama pare bike ekata happenna gihin thamai muwa hoyagaththe..aran awa gedara..patta lassanta hitiya..maru buul godak thibba..me genapu gaman photo..
    http://imgur.com/K7k6ZM5

    http://imgur.com/xWKz970

    vaccination okkoma kara..podi kale dakka danna un wagema vet uth qwe gsd kiyala :lol:
    http://imgur.com/062n3SU

    http://imgur.com/RnBygXq

    me genath masa 2kata passe
    http://imgur.com/eWAPnwi

    me dan 4 months wage..

    http://imgur.com/EwuknSX

    http://imgur.com/jI9pXEW

    vaccination anan manan gana akilar25 bro udaw kara..thanks very much 4 that.

    mu patta active..
    kanawa man kanawa wage 2k welakata..
    normal common breed patiyek wage neme mara strength ekak thiyenne..

    muu cross breed ekakda? ehemanam mona mona un dennekge cross ekakda?

    EK specialist la kiyanna balanna..​
     
    Last edited:

    අඩේ දැන් ශෝයි බන් සතා.
    ජර්මන් ශෙපර්ඩ් ඇන්ඩ් කොමන් බ්‍රීඩ් මික්ස් එකෙක් මචන් මට නම් හිතෙන්නේ.
    තනිකර ජර්මන් ශෙපර්ඩ් නම් නෙවෙයි කොල්ලෝ.
    ජර්මන් ශෙපර්ඩ් මික්ස් එකෙක්.
    උබ වෙන වෙට් කෙනෙක් ලගට එක්කන් ගිහින් බලපන් පුලුවන්නම්.
    සතා නම් හරි සීදේවි පාටයි බන්.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    අඩේ දැන් ශෝයි බන් සතා.
    ජර්මන් ශෙපර්ඩ් ඇන්ඩ් කොමන් බ්‍රීඩ් මික්ස් එකෙක් මචන් මට නම් හිතෙන්නේ.
    තනිකර ජර්මන් ශෙපර්ඩ් නම් නෙවෙයි කොල්ලෝ.
    ජර්මන් ශෙපර්ඩ් මික්ස් එකෙක්.
    උබ වෙන වෙට් කෙනෙක් ලගට එක්කන් ගිහින් බලපන් පුලුවන්නම්.
    සතා නම් හරි සීදේවි පාටයි බන්.

    chuuti kale vet gawata geniyaddi vet qwe gsd kiyala..

    passe anthima vaccination walata aran yaddi vet ma qwa muu cross breed ekak..hariyatama aduraganna ba kiyala..

    kokatath nikamata wage thawa tikak professional vet kenektath pennala balanna ona..

    mokek unath muu gindara dial ekak..

    thanks mchn advise walata..
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    chuuti kale vet gawata geniyaddi vet qwe gsd kiyala..

    passe anthima vaccination walata aran yaddi vet ma qwa muu cross breed ekak..hariyatama aduraganna ba kiyala..

    kokatath nikamata wage thawa tikak professional vet kenektath pennala balanna ona..

    mokek unath muu gindara dial ekak..

    thanks mchn advise walata..

    Mona unath uba loku pinak karagena thiyenne...atharaman wechcha ahinsaka sathek hadagena:)