ඔව් උන් කරනකම්ම ඉන්න ඕන නෑ ඒත් උන්නෙ කරන්නෙ දැන් ඉතින් උබ ඕක ටයිප් කරන්න ලැප්ටොප් ෆෝන් ඉන්ටනෙට් තියෙන්නෙ කව් රු හින්දද....හ්ම්ම්මෝඩයෝ තාක්ෂණය කියන ඵක දවසින් දවස අළුත් වෙන දෙයක් ඒක අැමරිකාවම කරනකන් ඉන්න ඕන කියල නීතියක් නෑ.ඕවා මහ ගෝත්රික අදහස්...![]()
දැන් කොච්චර අඩුකුලේ කිව්වත් බැලූ බැලූ අත Xiaomi (Mi, Redmi, POCO), Vivo, Oppo, OnePlus, Realme, Huawei etc etc