ජර්මන් සැප VS චීන සැප

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මෝඩයෝ තාක්ෂණය කියන ඵක දවසින් දවස අළුත් වෙන දෙයක් ඒක අැමරිකාවම කරනකන් ඉන්න ඕන කියල නීතියක් නෑ.ඕවා මහ ගෝ‍ත්‍රික අදහස්...😆
    ඔව් උන් කරනකම්ම ඉන්න ඕන නෑ ඒත් උන්නෙ කරන්නෙ දැන් ඉතින් උබ ඕක ටයිප් කරන්න ලැප්ටොප් ෆෝන් ඉන්ටනෙට් තියෙන්නෙ කව් රු හින්දද....හ්ම්ම්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    දැන් ඉතින් උබ ඕක ටයිප් කරන්න ලැප්ටොප් ෆෝන් ඉන්ටනෙට් තියෙන්නෙ කව් රු හින්දද....හ්ම්ම්

    Laptop - Made in China
    Phone - Made in China
    ONT - Made in China
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Made in and invented by are totally different things
    Both almost equally important, most of us wouldn't be able to afford any of those if it wasn't for China

    Zm64qU0.jpg

    White technology, Yellow resources and labor
    ------ Post added on Apr 23, 2024 at 3:04 PM
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    Api nan iphone 😎

    ෆෝන් වලින් නම්,
    iphone - රදළ
    Google pixel / samsung flagship - ගොවිගම
    Rest - අඩුකුලේ
    රදළ එවුන් උන් අනිත් උන්ගේ ගෑනුන්ට hukala lamai හැදුවට...Apple එකකට bane බං වෙන type eke phone එකකට bluetooth connect වෙන්නේ නැ නේද
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    Both almost equally important, most of us wouldn't be able to afford any of those if it wasn't for China
    yes i agree but the 2nd one exist because of the 1st one so....west is the leader others follow
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    yes i agree but the 2nd one exist because of the 1st one so....west is the leader others follow
    Nope China can easily reproduce and even improve upon western technology but the west cannot reproduce Chinese resources and labor

    So the "leader" can't stop China profiting off their technology, even if they want to
     
    • Like
    Reactions: dayt0na

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    Nope China can easily reproduce and even improve upon western technology but the west cannot reproduce Chinese resources and labor

    So the "leader" can't stop China profiting off their technology, even if they want to
    yes china can improve but dnt forget who started all these and china wont suvive if the leaders dont buy wt they produce so again west becomes the leader...
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඕවා නෙවෙයි බම්පර් වලවල් වැඩි පාරක රෝද හතරම
    පොලවෙ නොගෑවී පියාබලා පාවෙලා වගේ යන සිස්ටම් එකක් හැදුවත් චීන වාහන කියන්නෙ අඩුකුලේ වාහන 😎 එච්චරයි 😎
    උඹ මේ කියන සින් එක මිනිස්සු ගොඩකගේ මයින්ඩ් එකේ තියන එකක් තමයි.
    ලකාවට මේක මාර චාන්ස් එකක් ගන්නවා නම්. ලංකාව නිකන් චිනේ ෂෙල් කම්පැනි එකක් විදියට පාවිච්චි කරා නම් මාරු.

    Assembled ඉන් ශ්‍රී ලංකා කියල ගහල චීන බඩු ලෝකෙට යව්වකි. :lol:

    ෆෝන් වලටත් ඔහොම තමා කියන්න ඇත්තෙ නොකියා එහෙම තිබ්බ කාලෙ :yes: දැන් කොච්චර අඩුකුලේ කිව්වත් බැලූ බැලූ අත Xiaomi (Mi, Redmi, POCO), Vivo, Oppo, OnePlus, Realme, Huawei etc etc


    Smartphone industry එක වගේම තමා.
    ------ Post added on Apr 23, 2024 at 3:17 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    yes china can improve but dnt forget who started all these

    China doesn't give two shits who made what though 😄

    and china wont suvive if the leaders dont buy wt they produce so again west becomes the leader...

    Unless the "leaders" can match Chinese prices somehow they have no option but to keep buying from China
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    China doesn't give two shits who made what though 😄



    Unless the "leaders" can match Chinese prices somehow they have no option but to keep buying from China
    yes chinese wants to be the number one no matter how....
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,019
    113
    Lenovo, edifier, ANKER වගේ brands 100%ක් chinese brands තමා..බලපං අරන් කොලටිය කොහොමද කියලා..පට්ට ගහන්න පුළුවන්.පිටකොටුවේ තියෙන බඩු වලින් ඉතිං කොලටිය මනින්න බෑ..😅

    Man gawath thiyenne Edifier Sound System ekak

    Decent Quality ekak thienwa,
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    BYD පට්ටම වාහන.සුද්දොත් කොර.ජෝන් කීල්ස්ලා ගෙන්නනවනේ.ඉස්සරහට බලපංකෝ ලංකාවේ පාරේ යනකොට...හිතාගන්න බැරිවෙයි චයිනද හදල තියෙන්නේ කියලා..මේවනම් දැන්ම ලංකාවට ඵන ඵකක් නෑ..😍


    මේ මුන් දැන් ගෙන්නවද බන්? මන් දැක්කා පානදුරේ තඩි බැනර් එකක් ගහලා තියනවා byd.