ගිය අවුරුදු වල කට්ටියට visa appointments ඇවිත් නෑනේ බහුතරයකට.සමහරුන්ට ඉක්මනින් යන්න ඕනේ වුණත් appointment dates ඇවිත් තියෙන්නේ ඊට පස්සේ අවුරුද්දේ.දන්න කෙනෙක් කියන්න දැනුත් එහෙමද කියලා.අඩුගානේ 2025 යන්න ඕනේ නං next year වත් දාන්න වෙයි ඒ වගේ වුණොත්...
Appa echchara amarudarejected 03 times visa to my friend. he went before several times to Europe & Germany too.
it's a time waste , find an another country
long term or short term ?ගිය අවුරුදු වල කට්ටියට visa appointments ඇවිත් නෑනේ බහුතරයකට.සමහරුන්ට ඉක්මනින් යන්න ඕනේ වුණත් appointment dates ඇවිත් තියෙන්නේ ඊට පස්සේ අවුරුද්දේ.දන්න කෙනෙක් කියන්න දැනුත් එහෙමද කියලා.අඩුගානේ 2025 යන්න ඕනේ නං next year වත් දාන්න වෙයි ඒ වගේ වුණොත්...
ජර්මන් එම්බසියේ ප්‍රශ්න තියනවා කියලා මාත් අහලා තියනවා.ඔයා කියන එක ඇත්ත..නමුත් සාමාන්‍ය විදිය තමයි පහුගිය අවුරුදු දෙක ඇතුලත දෙපාරක් හෝ ඊට වැඩි වාර ගානක් ශෙනගන් රටකට ගිහින් ඇවිල්ලා තියනවනම්.වීසා දෙනවා..ඔයා කියන ඔය වගේ සිද්දි වල දෙපැත්තක් තියනවා..එක්කෝ ඔය කියන කෙනාට කලින් මොනවහරි ඕවර්ස්ටේ වගේ කේස් එකක් තියනවා..නැත්තම් පොලිස් කේස් එකක්..එහෙමත් නැත්තම් ගිහින් ආපුවා ඔක්කොම ගිහින් ඇවිත් තියෙන්නේ 2019 ට කලින් වගේ.ලොකු ට්‍රැවල් ගැප් තියනවා..එහෙම උනාම දෙන්නේ නෑ..මම කියන්නේ විසිට් වීසා ගැන..ඔයා කියන කෙනා ඉල්ලුවේ මොන වීසද..කොච්චර කාලෙකටද කියන විස්තරත් කියන්න..ඔය ඔක්කොම හරියට වෙලත් ජර්මන් එම්බසියේ වීසා නොදෙන ප්‍රශ්නෙකුත් තියනවා කියලා අහලා තියනවා..හේතු ගොඩාක් තියනවා ඉතින් ඔහොම වෙන්න..rejected 03 times visa to my friend. he went before several times to Europe & Germany too.
it's a time waste , find an another country
Student visa කොහොමද? අපි arts stream එකෙන් A/L කරලා bachelor වලට business field එකේ degree එකක් apply කරොත් university application or visa reject වෙනවාද?Agri, Japanese & Media කරන්නේ...ජර්මන් එම්බසියේ ප්‍රශ්න තියනවා කියලා මාත් අහලා තියනවා.ඔයා කියන එක ඇත්ත..නමුත් සාමාන්‍ය විදිය තමයි පහුගිය අවුරුදු දෙක ඇතුලත දෙපාරක් හෝ ඊට වැඩි වාර ගානක් ශෙනගන් රටකට ගිහින් ඇවිල්ලා තියනවනම්.වීසා දෙනවා..ඔයා කියන ඔය වගේ සිද්දි වල දෙපැත්තක් තියනවා..එක්කෝ ඔය කියන කෙනාට කලින් මොනවහරි ඕවර්ස්ටේ වගේ කේස් එකක් තියනවා..නැත්තම් පොලිස් කේස් එකක්..එහෙමත් නැත්තම් ගිහින් ආපුවා ඔක්කොම ගිහින් ඇවිත් තියෙන්නේ 2019 ට කලින් වගේ.ලොකු ට්‍රැවල් ගැප් තියනවා..එහෙම උනාම දෙන්නේ නෑ..මම කියන්නේ විසිට් වීසා ගැන..ඔයා කියන කෙනා ඉල්ලුවේ මොන වීසද..කොච්චර කාලෙකටද කියන විස්තරත් කියන්න..ඔය ඔක්කොම හරියට වෙලත් ජර්මන් එම්බසියේ වීසා නොදෙන ප්‍රශ්නෙකුත් තියනවා කියලා අහලා තියනවා..හේතු ගොඩාක් තියනවා ඉතින් ඔහොම වෙන්න..
මම ස්ටුඩන්ට් වීසා ගැනනම් මෙලෝ දෙයක් දන්නේ නෑ බන්..Student visa කොහොමද? අපි arts stream එකෙන් A/L කරලා bachelor වලට business field එකේ degree එකක් apply කරොත් university application or visa reject වෙනවාද?Agri, Japanese & Media කරන්නේ...
university eke requirements balanna. eyala illana subjects karala nathnam godak welawata applicaiton eka accept wenne naha. university placement thiyenam godak durata student visa hamba wenwa. immigration walin subjects gana echcharama balanne naha.Student visa කොහොමද? අපි arts stream එකෙන් A/L කරලා bachelor වලට business field එකේ degree එකක් apply කරොත් university application or visa reject වෙනවාද?Agri, Japanese & Media කරන්නේ...
IELTS & German dekama karagaththoth chance eka wadi neda...university eke requirements balanna. eyala illana subjects karala nathnam godak welawata applicaiton eka accept wenne naha. university placement thiyenam godak durata student visa hamba wenwa. immigration walin subjects gana echcharama balanne naha.
Germany wala tution free neda ? eka nisa visa ganna amaru athi habai