රත්තරං;18527500 said:රිද්දන්නේ නැතුව කටේ දාගෙන හපන සේරම විස්වාස කරන්න එපා මචන්![]()
කෝ බලමු ළිද පතුල

රත්තරං;18527500 said:රිද්දන්නේ නැතුව කටේ දාගෙන හපන සේරම විස්වාස කරන්න එපා මචන්![]()

ජර්මන් ෂෙපර්ඩ් ගන්න එපා බන් උන්ට ලෙඩ වැඩ්යි. අනිත් එක උන් ගොඩක් ගදයි. පෙනුමත් ටිකක් අවුල් වගේ. කිසිම වටිනාකමක් නෑ. සල්ලි ටිකක් හොයාගෙන හොඳ බල්ලෙක් ගනින්. හදිස්සි වෙන්න එපා.