ජර්මනියේ අරගල පටන් අරන්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    ගොන් කම/වහල් කම පෙන්වන්න එපා බන්
    ඇයි මේ රිදිලා දඟලන්නේ බන්
    අනිවාර්යෙන්ම ඔහොම ආර්ථික අර්බුද එන්නේ රාජපක්ෂලා හොරා කාලා ලංකාවේ ජෙප්පන්ට අනුව 🤣🤣

    mole puke da, thama wahal kam karapan
    එහෙනම් අනුර අයියාගේ පක්ෂ අරමුදලට සල්ලි දාලා වෙන්න බැරිද බන් 🤣🤣
    ------ Post added on Oct 17, 2022 at 7:44 PM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඇයි මේ රිදිලා දඟලන්නේ බන්
    අනිවාර්යෙන්ම ඔහොම ආර්ථික අර්බුද එන්නේ රාජපක්ෂලා හොරා කාලා ලංකාවේ ජෙප්පන්ට අනුව 🤣🤣

    ජෙප්පො, බයියො, ටොයියො වැඩක් නෑ උබට අනුව කියපන්කො... මොකටද නිකන් ජෙප්පන්ට කඩේ යන්නේ... නේද බන්
     
    • Like
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    ජෙප්පො, බයියො, ටොයියො වැඩක් නෑ උබට අනුව කියපන්කො... මොකටද නිකන් ජෙප්පන්ට කඩේ යන්නේ... නේද බන්
    ඔව් නේද බන් ඒත් සමහර නිර්පාක්ෂික ඩයල් ජෙප්පොන් ට මොනවා හරි කියපු ගමන් ෆෝම් වෙලා ඇගට එනවා බන් 🤣
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඔව් නේද බන් ඒත් සමහර නිර්පාක්ෂික ඩයල් ජෙප්පොන් ට මොනවා හරි කියපු ගමන් ෆෝම් වෙලා ඇගට එනවා බන් 🤣
    අඩේ ජෙප්පොද එහෙම කියන්නේ..🤣🤣 වහල්ලු හැර අනිත් හැම එකාම දන්නවා රටට කරපු දේ.
     
    • Like
    Reactions: Lessar and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    අඩේ ජෙප්පොද එහෙම කියන්නේ..🤣🤣 වහල්ලු හැර අනිත් හැම එකාම දන්නවා රටට කරපු දේ.
    ලෝකේ ගොඩක් රටවල් වලට කෙලවෙලා තියෙන්නේ මේකේ ඇතුළේ ලගින එවුන් හිතන්නේ කෙළ උනේ ලංකාවට විතරයි කියලා . තෙල් ගණන් ගිය නිසා තමා ලෝකේ ගොඩක් රටවලට මෙහෙම උනේ . මේකේ එවුන් නේ පුක දීගෙන Covid -19 කියලා අවුරුදු 2ක් රට වහගෙන දැගලුවේ. ලංකාවට එක මාසයක් Tourist ලා නැතුවාව රට දුවගන්න බැහැ අවුරුදු 2 ක් Tourism නැතුව රට දිවුවා . රට මෙහෙම හරි තියෙන එකම පුදුමයි . ගොඩක් වැරදි තියෙන්නේ මේ දූපතේ ජීවත් වෙන මිනිස්සුන්ගේ හිතන පතන විදිය
    ඇමරිකාවේ රට වහන්න එපා කියලා උද්ගෝශනය කරන කොට බංකොලොත් ලංකාවේ රට අරින්න එපා කියලා උද්ගෝෂඅනය කරනවා 🤩

    රට ගොඩ දාන්න කියලා නේ අරගල කරේ ඉතින් කෝ ගොඩ දැම්මා ද? නැහැ නේ හොරු අල්ලනවා කිව්වා ඇල්ලුවාද නැහැ නේ පිටරට අරගෙන ගියා ඩොලර් ගෙනාවා කිව්වා ගෙනාවා ද නැහැ නේ
    ඔවා ඔක්කොම මාධ්‍ය සංදර්ශන විතරයි 🤩
     
    • Like
    Reactions: king solomon

    තෙල් නැග්ගේ මේ අවුරුද්දෙ යුද්දෙත් එක්ක.
    අපි නෑවේ එකදවසින් කාබනික කරන්න ගිහින් දැන් ර්ටින් හාල් ගේනව $$ ගෙව ගෙව
    මුලින්ම අනවශ්ය විදිහට බදු අඩුකලා යාලුවන්ට ඔනෙ විදිහට. IT බදු අඩු කිරීම හොයල බලන්න දේරණ කරපුව හොයල බලන්න
    පස්සෙ ගජයන්ට සීනිවලින් කොච්චරද, මහ බැන්කු හොරා රනිල් කියලා ඒකව අල්ලන්න අවේ අන්තිමට ඌ යහමගට ඇවිත් අපි සහය දෙනව කියනවා.

    දේශපාලන ස්තවරයක් එනකන් කිසි රටක් ආයොජන නය දෙන්නේ නැ..
    මොකද යාලුකමට $ මිලියන ගනන් ගන්න අපි අමුතුතු පොරවල්ද නිකන් බොරු කතා
    සුද්ඩො එනවද බන් පෝලිම් වල ඉන්න, ප්‍රන්ශෙ පෝලින් කිය කිය ගොන් පාට් දන්න නම් එපා ඔන්න.
    මහින්ද ජනාදිපති චන්දෙ දවසෙ අන්තිමට කියනවා ඩලස් එයාගෙ එකාලු
    දැන් කියනවා රනිල් එයාගේ එකාලු
    මොනවද බන් මේ
     
    ප්‍රංශයේ නෙවෙයි ලෝකේ හැම රටේම අර්බුද තමා පොඩ්ඩක් News බලපන් ඇමරිකාවේ ඉඳන් උද්ධමනය තමා UK ම කෙළවිලා ලෙල්ල හුටං වෙලා ඉන්නවා
    බංගලාදේශය එහෙම කෙලාවගෙන ඉන්නේ බදු අඩු කරලා නෙවෙයි නේ . පාකිස්තානයේ හොඳටම කෙළ උනා උන් ඔහොම හරි අදටත් ඉන්නේ අරගල කරන්න මිනිස්සු පාරට බැස්සේ නැති නිසා . උන්ගේ මොනවා උනත් Tourism දිවුවා .

    ලන්කාවේ අරගල පොන්නයෝ පාරට බැහැලා ගෙවල් ගිනිතිබා විතරයි හැම රටකින්ම Tourist ලා එන එක නැවතුනා .
    රටට ඇත්තටම කෙලේවුවේ අරගල කරයෝ
     
    • Dislike
    Reactions: Cypress

    අයියූ පැටියෝ බොල්ඩ් කරල තියන ටිකට උත්තර දියන්කො...
    උබ මේ රටේ නෙවේද ඉන්නේ..
    රට මේ ත්ත්වෙට පත්වෙන්න දේශපාලුවො 99.999%ක් රජයේ නිලදාරීන් 50%+ වග කියන්න ඔනේ.. ඒක හරි

    අරගල කලේ මොකක නිසාද?
    හාල් 200+ කලේ වී නැතිකලේ එකදවසින් කාබනික හීන් මැවුවේ කවුද(කන්න්නෙන් ක්න්නේ අවුරුදු 5-6 කින් කරන්න කිවුවම ඇහුව ලමා රෝග ඩොකාගේ උපදෙස් තනිකරම පිස්සෙක්නේ. පන්නන්නේ නැතුව ) ?
    බන්ගලි නය ගත්තෙ කවද්ද?
    නෙලුන් කුලුනෙන් රුපියලක් හෙවුවේ කවද්ද? / ණය ගෙවන්න ගත්තෙ කවද්ද?

    දැන් නවත්වමු නමුත් ත්මන්ගෙ හිතින් ඔය ප්‍රශ්න වලට උත්තර හිතපන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    ඕවා මෙහෙ සාමාන්‍ය දේවල්

    European capital එකක protest එකක් නැති දවසක් කියන්නේ exception එකක් :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    අයියූ පැටියෝ බොල්ඩ් කරල තියන ටිකට උත්තර දියන්කො...
    උබ මේ රටේ නෙවේද ඉන්නේ..
    රට මේ ත්ත්වෙට පත්වෙන්න දේශපාලුවො 99.999%ක් රජයේ නිලදාරීන් 50%+ වග කියන්න ඔනේ.. ඒක හරි

    අරගල කලේ මොකක නිසාද?
    හාල් 200+ කලේ වී නැතිකලේ එකදවසින් කාබනික හීන් මැවුවේ කවුද(කන්න්නෙන් ක්න්නේ අවුරුදු 5-6 කින් කරන්න කිවුවම ඇහුව ලමා රෝග ඩොකාගේ උපදෙස් තනිකරම පිස්සෙක්නේ. පන්නන්නේ නැතුව ) ?
    බන්ගලි නය ගත්තෙ කවද්ද?
    නෙලුන් කුලුනෙන් රුපියලක් හෙවුවේ කවද්ද? / ණය ගෙවන්න ගත්තෙ කවද්ද?

    දැන් නවත්වමු නමුත් ත්මන්ගෙ හිතින් ඔය ප්‍රශ්න වලට උත්තර හිතපන්
    මම කියන්නේ නැහැ ගෝඨාභය 100% හරි කියලා වැරදි තිබුණා
    පුළුවන් තරම් බර මිනිස්සුනේ ට පටවන්නේ නැතුව ඉන්න බැලුවා
    ඒක නිසා තමා ගොටාබයට යන්න උනේ .
    වෙනම එකක් තියා අරගල කාරයො ටික සුදු වැන් එකට පටවා ගන්න වත් මිනිහට බැරි උනා
     
    • Haha
    Reactions: Cypress and shenat

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මම කියන්නේ නැහැ ගෝඨාභය 100% හරි කියලා වැරදි තිබුණා
    පුළුවන් තරම් බර මිනිස්සුනේ ට පටවන්නේ නැතුව ඉන්න බැලුවා
    ඒක නිසා තමා ගොටාබයට යන්න උනේ .
    වෙනම එකක් තියා අරගල කාරයො ටික සුදු වැන් එකට පටවා ගන්න වත් මිනිහට බැරි උනා
    මහින්දානන්ද විමදයගත අරමුදෙලෙන් ගමට වැඩකරපු හැටි ගැන කතා කරමුද??? කොහෙද දුවන්නේ??? අහපු දේට උත්තරයක් දීල පලයන්කෝ....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    මහින්දානන්ද විමදයගත අරමුදෙලෙන් ගමට වැඩකරපු හැටි ගැන කතා කරමුද??? කොහෙද දුවන්නේ??? අහපු දේට උත්තරයක් දීල පලයන්කෝ....
    නරි නාවන්න වෙලාවක් නැහැ මචන්