Belgium
------ Post added on Oct 17, 2022 at 7:19 PM
ගොන් කම/වහල් කම පෙන්වන්න එපා බන්රාජපක්ෂ හොරා කළා
mole puke da, thama wahal kam karapanරාජපක්ෂ හොරා කළා
ඇයි මේ රිදිලා දඟලන්නේ බන්ගොන් කම/වහල් කම පෙන්වන්න එපා බන්
එහෙනම් අනුර අයියාගේ පක්ෂ අරමුදලට සල්ලි දාලා වෙන්න බැරිද බන්mole puke da, thama wahal kam karapan
ජෙප්පො, බයියො, ටොයියො වැඩක් නෑ උබට අනුව කියපන්කො... මොකටද නිකන් ජෙප්පන්ට කඩේ යන්නේ... නේද බන්ඇයි මේ රිදිලා දඟලන්නේ බන්
අනිවාර්යෙන්ම ඔහොම ආර්ථික අර්බුද එන්නේ රාජපක්ෂලා හොරා කාලා ලංකාවේ ජෙප්පන්ට අනුව
ඔව් නේද බන් ඒත් සමහර නිර්පාක්ෂික ඩයල් ජෙප්පොන් ට මොනවා හරි කියපු ගමන් ෆෝම් වෙලා ඇගට එනවා බන්ජෙප්පො, බයියො, ටොයියො වැඩක් නෑ උබට අනුව කියපන්කො... මොකටද නිකන් ජෙප්පන්ට කඩේ යන්නේ... නේද බන්
අඩේ ජෙප්පොද එහෙම කියන්නේ..ඔව් නේද බන් ඒත් සමහර නිර්පාක්ෂික ඩයල් ජෙප්පොන් ට මොනවා හරි කියපු ගමන් ෆෝම් වෙලා ඇගට එනවා බන්![]()
මට හිතෙන්නෙ පුටින් සාපෙ. මෙහෙටත් ලොකල් පුටින්නෙ කෙලියෙරාජපක්ෂ හොරා කළා
ලෝකේ ගොඩක් රටවල් වලට කෙලවෙලා තියෙන්නේ මේකේ ඇතුළේ ලගින එවුන් හිතන්නේ කෙළ උනේ ලංකාවට විතරයි කියලා . තෙල් ගණන් ගිය නිසා තමා ලෝකේ ගොඩක් රටවලට මෙහෙම උනේ . මේකේ එවුන් නේ පුක දීගෙන Covid -19 කියලා අවුරුදු 2ක් රට වහගෙන දැගලුවේ. ලංකාවට එක මාසයක් Tourist ලා නැතුවාව රට දුවගන්න බැහැ අවුරුදු 2 ක් Tourism නැතුව රට දිවුවා . රට මෙහෙම හරි තියෙන එකම පුදුමයි . ගොඩක් වැරදි තියෙන්නේ මේ දූපතේ ජීවත් වෙන මිනිස්සුන්ගේ හිතන පතන විදියඅඩේ ජෙප්පොද එහෙම කියන්නේ..වහල්ලු හැර අනිත් හැම එකාම දන්නවා රටට කරපු දේ.
තෙල් නැග්ගේ මේ අවුරුද්දෙ යුද්දෙත් එක්ක.ලෝකේ ගොඩක් රටවල් වලට කෙලවෙලා තියෙන්නේ මේකේ ඇතුළේ ලගින එවුන් හිතන්නේ කෙළ උනේ ලංකාවට විතරයි කියලා . තෙල් ගණන් ගිය නිසා තමා ලෝකේ ගොඩක් රටවලට මෙහෙම උනේ . මේකේ එවුන් නේ පුක දීගෙන Covid -19 කියලා අවුරුදු 2ක් රට වහගෙන දැගලුවේ. ලංකාවට එක මාසයක් Tourist ලා නැතුවාව රට දුවගන්න බැහැ අවුරුදු 2 ක් Tourism නැතුව රට දිවුවා . රට මෙහෙම හරි තියෙන එකම පුදුමයි . ගොඩක් වැරදි තියෙන්නේ මේ දූපතේ ජීවත් වෙන මිනිස්සුන්ගේ හිතන පතන විදිය
ඇමරිකාවේ රට වහන්න එපා කියලා උද්ගෝශනය කරන කොට බංකොලොත් ලංකාවේ රට අරින්න එපා කියලා උද්ගෝෂඅනය කරනවා
රට ගොඩ දාන්න කියලා නේ අරගල කරේ ඉතින් කෝ ගොඩ දැම්මා ද? නැහැ නේ හොරු අල්ලනවා කිව්වා ඇල්ලුවාද නැහැ නේ පිටරට අරගෙන ගියා ඩොලර් ගෙනාවා කිව්වා ගෙනාවා ද නැහැ නේ
ඔවා ඔක්කොම මාධ්‍ය සංදර්ශන විතරයි![]()
ප්‍රංශයේ නෙවෙයි ලෝකේ හැම රටේම අර්බුද තමා පොඩ්ඩක් News බලපන් ඇමරිකාවේ ඉඳන් උද්ධමනය තමා UK ම කෙළවිලා ලෙල්ල හුටං වෙලා ඉන්නවාතෙල් නැග්ගේ මේ අවුරුද්දෙ යුද්දෙත් එක්ක.
අපි නෑවේ එකදවසින් කාබනික කරන්න ගිහින් දැන් ර්ටින් හාල් ගේනව $$ ගෙව ගෙව
මුලින්ම අනවශ්‍ය විදිහට බදු අඩුකලා යාලුවන්ට ඔනෙ විදිහට. IT බදු අඩු කිරීම හොයල බලන්න දේරණ කරපුව හොයල බලන්න
පස්සෙ ගජයන්ට සීනිවලින් කොච්චරද, මහ බැන්කු හොරා රනිල් කියලා ඒකව අල්ලන්න අවේ අන්තිමට ඌ යහමගට ඇවිත් අපි සහය දෙනව කියනවා.
දේශපාලන ස්තවරයක් එනකන් කිසි රටක් ආයොජන නය දෙන්නේ නැ..
මොකද යාලුකමට $ මිලියන ගනන් ගන්න අපි අමුතුතු පොරවල්ද නිකන් බොරු කතා
සුද්ඩො එනවද බන් පෝලිම් වල ඉන්න, ප්‍රන්ශෙ පෝලින් කිය කිය ගොන් පාට් දන්න නම් එපා ඔන්න.
මහින්ද ජනාදිපති චන්දෙ දවසෙ අන්තිමට කියනවා ඩලස් එයාගෙ එකාලු
දැන් කියනවා රනිල් එයාගේ එකාලු
මොනවද බන් මේ
අයියූ පැටියෝ බොල්ඩ් කරල තියන ටිකට උත්තර දියන්කො...ප්‍රංශයේ නෙවෙයි ලෝකේ හැම රටේම අර්බුද තමා පොඩ්ඩක් News බලපන් ඇමරිකාවේ ඉඳන් උද්ධමනය තමා UK ම කෙළවිලා ලෙල්ල හුටං වෙලා ඉන්නවා
බංගලාදේශය එහෙම කෙලාවගෙන ඉන්නේ බදු අඩු කරලා නෙවෙයි නේ . පාකිස්තානයේ හොඳටම කෙළ උනා උන් ඔහොම හරි අදටත් ඉන්නේ අරගල කරන්න මිනිස්සු පාරට බැස්සේ නැති නිසා . උන්ගේ මොනවා උනත් Tourism දිවුවා .
ලන්කාවේ අරගල පොන්නයෝ පාරට බැහැලා ගෙවල් ගිනිතිබා විතරයි හැම රටකින්ම Tourist ලා එන එක නැවතුනා .
රටට ඇත්තටම කෙලේවුවේ අරගල කරයෝ
මම කියන්නේ නැහැ ගෝඨාභය 100% හරි කියලා වැරදි තිබුණාඅයියූ පැටියෝ බොල්ඩ් කරල තියන ටිකට උත්තර දියන්කො...
උබ මේ රටේ නෙවේද ඉන්නේ..
රට මේ ත්ත්වෙට පත්වෙන්න දේශපාලුවො 99.999%ක් රජයේ නිලදාරීන් 50%+ වග කියන්න ඔනේ.. ඒක හරි
අරගල කලේ මොකක නිසාද?
හාල් 200+ කලේ වී නැතිකලේ එකදවසින් කාබනික හීන් මැවුවේ කවුද(කන්න්නෙන් ක්න්නේ අවුරුදු 5-6 කින් කරන්න කිවුවම ඇහුව ලමා රෝග ඩොකාගේ උපදෙස් තනිකරම පිස්සෙක්නේ. පන්නන්නේ නැතුව ) ?
බන්ගලි නය ගත්තෙ කවද්ද?
නෙලුන් කුලුනෙන් රුපියලක් හෙවුවේ කවද්ද? / ණය ගෙවන්න ගත්තෙ කවද්ද?
දැන් නවත්වමු නමුත් ත්මන්ගෙ හිතින් ඔය ප්‍රශ්න වලට උත්තර හිතපන්
මහින්දානන්ද විමදයගත අරමුදෙලෙන් ගමට වැඩකරපු හැටි ගැන කතා කරමුද??? කොහෙද දුවන්නේ??? අහපු දේට උත්තරයක් දීල පලයන්කෝ....මම කියන්නේ නැහැ ගෝඨාභය 100% හරි කියලා වැරදි තිබුණා
පුළුවන් තරම් බර මිනිස්සුනේ ට පටවන්නේ නැතුව ඉන්න බැලුවා
ඒක නිසා තමා ගොටාබයට යන්න උනේ .
වෙනම එකක් තියා අරගල කාරයො ටික සුදු වැන් එකට පටවා ගන්න වත් මිනිහට බැරි උනා
නරි නාවන්න වෙලාවක් නැහැ මචන්මහින්දානන්ද විමදයගත අරමුදෙලෙන් ගමට වැඩකරපු හැටි ගැන කතා කරමුද??? කොහෙද දුවන්නේ??? අහපු දේට උත්තරයක් දීල පලයන්කෝ....