මෙහෙ බලන්නේ කොමිස් එකක් ගන්න විදියක් තියනවද කියල විතරයි
කොමිස් එකක් ගන්න එකට තමයි organize කරනවා කියන්නේ
කොමිස් එකක් ගන්න එකට තමයි organize කරනවා කියන්නේ
අපේ රටේ ජනතාවට කොහොමත් පිලිවලකට වැඩක් කරගන්ඩ තේරෙන්නෙත් නැ. මිනිස්සු පෝලිමේ අවිත් පොරකාල වැඩේකරන් ගියම මිනිස්සුන්ට කරදර උනාට වැඩකරන උන්ට ලේසියි නේ. උන් කැමති විදියකට කරල දාන්න පුලුවන්







මෙහේ එහෙම බෑ. අමරුවෙන් පොරකාලා ගහගෙන ආන්ඩුවට පින් දීලා යන විදිහේ ක්රම වේදයක් තමා මෙහේ තියේන්නේ.
ඔය මුකුත් නෑ මෙහෙ (US) . මට ගහ ගන්න ගියේ 5min. 15min ඉඳගෙන ඉන්න කිව්වා ඇලජික් වෙයිද බලන්න. ඉස්පිරිතාල, vaccine center , පාමසි ඕන එකකින් ගහගන්න පුළුවන් . ඒ කරලත් ඉන්ජෙක්ෂන් ගහන්නේ නැති හරක් ඉන්නවා. එකට උනන්දු කරන්න සමහර bar වලින් free බියර් එකක් දෙනවා vaccine card එක පෙන්නුවම (අද නම් ගහගත්තේ). සමහර රෙස්ටුරන්ට් වලින් මොනවා හරි ෆ්රී අයිටම් එකක් දෙනවා (උ.දා. බර්ගර් එකක්). california state එකෙන් ලොතරැයියක් දාල $116M වල price pool එක, ඉන්ජෙක්ෂන් ගහපු අයට. සමහර අනිත් states වලත් ලොතරැයි දාල.
මම 5-6 වතාවක් ගහගන්න හිතන් ඉන්නේ![]()
Ubalage lanthe samahara dawas walata 1 mil wage vaccinate karanwa neh?මෙහේ ඉතින් bureaucracy තිබ්බේ නැත්තන් හරි නෑ වගේනේ, එකයි ඔය. දැන් හැබැයි තත්ත්වේ වෙනස්. දැන් process එක සැහෙන්න වේගවත්.
ලංකාවෙ මිනිස්සු, තම තමන්ට අවංක නැ.
කෝම හරි ගොඩට පැන ගන්න විතරයි බලන්නෙ ....
ලංකාවෙ තමන් දන්න කී දෙනෙක් (ආවධානම් නැති කැටගරි) වල අය බෙහෙත විදගෙන තියෙද?
ලංකාවෙ අය කැමතියි සිස්ටම් එක කරප්ට් වෙලා තියෙනවාට
මේ සිස්ටම් එකෙන් උඩට ගිය එකෙක් ආයෙ කවදාවත් එ කරප්ටඩ් සිස්ටම් එක නැති කරන්න දෙන්නෙ නැ....
අපිහැදෙමු....රට නිකම්ම හැදේවි...
වෙන්න ඇති, සමහර විට ඊටත් වැඩි ඇති. මම ගියපු තැනත් හීටු කියලා ගහනවා...Ubalage lanthe samahara dawas walata 1 mil wage vaccinate karanwa neh?
Man andurana Berlin un tikak doctor gawin Astrazeneca gahan thibba.