ජර්මනියේ වැක්සින් ගහපු හැටි

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මෙහෙ බලන්නේ කොමිස් එකක් ගන්න විදියක් තියනවද කියල විතරයි
    කොමිස් එකක් ගන්න එකට තමයි organize කරනවා කියන්නේ
     
    • Like
    Reactions: castellain

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    අපේ රටේ ජනතාවට කොහොමත් පිලිවලකට වැඩක් කරගන්ඩ තේරෙන්නෙත් නැ. මිනිස්සු පෝලිමේ අවිත් පොරකාල වැඩේකරන් ගියම මිනිස්සුන්ට කරදර උනාට වැඩකරන උන්ට ලේසියි නේ. උන් කැමති විදියකට කරල දාන්න පුලුවන්
     
    • Haha
    Reactions: KingJulian

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    අපේ රටේ ජනතාවට කොහොමත් පිලිවලකට වැඩක් කරගන්ඩ තේරෙන්නෙත් නැ. මිනිස්සු පෝලිමේ අවිත් පොරකාල වැඩේකරන් ගියම මිනිස්සුන්ට කරදර උනාට වැඩකරන උන්ට ලේසියි නේ. උන් කැමති විදියකට කරල දාන්න පුලුවන්

    මේක vicious cycle එකක්. ගැලවෙන්න අමාරුයි... :no:
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මමත් ගැහුවා චිනේ එක .මෙහෙ ඔච්චර දේවල් නෑ .එනව්ස් කරනවා ගමේ උන්ට බෙහෙත විදගන්න කියල ගමේ උන් පෝලිමේ ඉන්නවා පිට උන් ගේට්ටුවේ එකාට සද්දයක් දැම්ම ඇතුලට ගියා උන්ටික බෙහෙත ගහගත්තා .ගමේ උන් පෝලිමේ ඉදල බෙහෙත් ඉවරයි කිව්වහම ගෙදර ගියා හරි සරලයි ඔය පෝලිම් මුකුත් නෑ :lol::lol::lol::lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    ලංකාවෙ මිනිස්සු, තම තමන්ට අවංක නැ.
    කෝම හරි ගොඩට පැන ගන්න විතරයි බලන්නෙ ....
    ලංකාවෙ තමන් දන්න කී දෙනෙක් (ආවධානම් නැති කැටගරි) වල අය බෙහෙත විදගෙන තියෙද? :sorry:

    ලංකාවෙ අය කැමතියි සිස්ටම් එක කරප්ට් වෙලා තියෙනවාට :dull:
    මේ සිස්ටම් එකෙන් උඩට ගිය එකෙක් ආයෙ කවදාවත් එ කරප්ටඩ් සිස්ටම් එක නැති කරන්න දෙන්නෙ නැ....

    අපිහැදෙමු....රට නිකම්ම හැදේවි...
     
    • Like
    Reactions: shenat

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ඔය මුකුත් නෑ මෙහෙ (US) . මට ගහ ගන්න ගියේ 5min. 15min ඉඳගෙන ඉන්න කිව්වා ඇලජික් වෙයිද බලන්න. ඉස්පිරිතාල, vaccine center , පාමසි ඕන එකකින් ගහගන්න පුළුවන් . ඒ කරලත් ඉන්ජෙක්ෂන් ගහන්නේ නැති හරක් ඉන්නවා. එකට උනන්දු කරන්න සමහර bar වලින් free බියර් එකක් දෙනවා vaccine card එක පෙන්නුවම (අද නම් ගහගත්තේ). සමහර රෙස්ටුරන්ට් වලින් මොනවා හරි ෆ්‍රී අයිටම් එකක් දෙනවා (උ.දා. බර්ගර් එකක්). california state එකෙන් ලොතරැයියක් දාල $116M වල price pool එක, ඉන්ජෙක්ෂන් ගහපු අයට. සමහර අනිත් states වලත් ලොතරැයි දාල.

    මම 5-6 වතාවක් ගහගන්න හිතන් ඉන්නේ 🤪
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,843
    113
    Kandy
    කවුරුත් කියන් නැ අපි ගහපුවා අපි තමා හොදටම ගැහුවේ
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    මම vaccine එක ගහන්න ගිහින් පෝලිමේ හිටියා මට කලින් තව 5ක් විතර ගහන්න හිටිය. එතකොට කව්ද පොලිස් ගැණියක් ඇවිත් ඉස්සරහට දෙතුන් දෙනෙක් එබුව. ඊට පස්සේ එතනින් වෙන පොලිමක් හැදුන. දැන් පස්සෙ උඩින් පාත්උන පෝලිමට vaccine එක ගහනව හරියට පෝලිමේ හිටපු උන් උඩ බලාගෙන ඉන්නව. ටික වෙලාවක් ඉඳලා මමත් රිංඟුවා අර පෝලිමටම වෙන කරන්න දෙයක් නෑ තියෙන පරිසරයට අනූව අපිත් හැඩ ගැහෙන්න ඕනි නේ. ඔන්න ඕක තමයි ලංකාවේ පිළිවෙල.
     
    • Haha
    Reactions: Djice and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    මෙහේ එහෙම බෑ. අමරුවෙන් පොරකාලා ගහගෙන ආන්ඩුවට පින් දීලා යන විදිහේ ක්‍රම වේදයක් තමා මෙහේ තියේන්නේ.

    ආණ්‌ඩුවට බැන්නට කමක් නෑ මැදමුලන වත්තෙ පොල් කඩලා අමාරුවෙන් හම්බ කරපු සල්ලි වලින් ගෙනාපු වැක්සීන් එක ගහන් පලයන් - මීට තැරි දාරයෙක් 😆😆
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,554
    1
    32,257
    113
    - උඩරට -
    :yes:
    _ B U M P _
    :yes:
     
    • Like
    Reactions: NRTG

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ඔය මුකුත් නෑ මෙහෙ (US) . මට ගහ ගන්න ගියේ 5min. 15min ඉඳගෙන ඉන්න කිව්වා ඇලජික් වෙයිද බලන්න. ඉස්පිරිතාල, vaccine center , පාමසි ඕන එකකින් ගහගන්න පුළුවන් . ඒ කරලත් ඉන්ජෙක්ෂන් ගහන්නේ නැති හරක් ඉන්නවා. එකට උනන්දු කරන්න සමහර bar වලින් free බියර් එකක් දෙනවා vaccine card එක පෙන්නුවම (අද නම් ගහගත්තේ). සමහර රෙස්ටුරන්ට් වලින් මොනවා හරි ෆ්‍රී අයිටම් එකක් දෙනවා (උ.දා. බර්ගර් එකක්). california state එකෙන් ලොතරැයියක් දාල $116M වල price pool එක, ඉන්ජෙක්ෂන් ගහපු අයට. සමහර අනිත් states වලත් ලොතරැයි දාල.

    මම 5-6 වතාවක් ගහගන්න හිතන් ඉන්නේ 🤪

    මෙහේ ඉතින් bureaucracy තිබ්බේ නැත්තන් හරි නෑ වගේනේ, එකයි ඔය. දැන් හැබැයි තත්ත්වේ වෙනස්. දැන් process එක සැහෙන්න වේගවත්.
     
    • Like
    Reactions: subspace

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    මෙහේ ඉතින් bureaucracy තිබ්බේ නැත්තන් හරි නෑ වගේනේ, එකයි ඔය. දැන් හැබැයි තත්ත්වේ වෙනස්. දැන් process එක සැහෙන්න වේගවත්.
    Ubalage lanthe samahara dawas walata 1 mil wage vaccinate karanwa neh?
    Man andurana Berlin un tikak doctor gawin Astrazeneca gahan thibba.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ලංකාවෙ මිනිස්සු, තම තමන්ට අවංක නැ.
    කෝම හරි ගොඩට පැන ගන්න විතරයි බලන්නෙ ....
    ලංකාවෙ තමන් දන්න කී දෙනෙක් (ආවධානම් නැති කැටගරි) වල අය බෙහෙත විදගෙන තියෙද? :sorry:

    ලංකාවෙ අය කැමතියි සිස්ටම් එක කරප්ට් වෙලා තියෙනවාට :dull:
    මේ සිස්ටම් එකෙන් උඩට ගිය එකෙක් ආයෙ කවදාවත් එ කරප්ටඩ් සිස්ටම් එක නැති කරන්න දෙන්නෙ නැ....

    අපිහැදෙමු....රට නිකම්ම හැදේවි...

    සිරාවට... මම දන්න අයත් එහෙම ගහගෙන තියෙනවා... "contacts" වලින්.

    මට මෙහෙම හිතුනා,
    කවුරුහරි මම දන්න "contact" එකක් කිව්වොත්, එන්ඩ, අම්මා තාත්තටත් ගහලා දෙන්නම් කියලා, පෝලිම් පැනලා, මොකද කරන්නේ? ගොඩක් වෙලාවට මම ඒ අවස්ථාව පාවිච්චි කරාවි.

    තියෙන්නේ සීමිත ඉන්ජෙක්ෂන් ප්‍රමාණයක් නම්, බලධරයෝ ඒක හරියට coordinate කරන්න ඕනේ. මේ වගේ වෙලාවකදී මිනිස්සු හැදෙන්නේ නෑ, මොකද හුදී ජනයා ලැබෙන අවස්ථාව උපරිමෙන් leverage කරන නිසා.

    Ubalage lanthe samahara dawas walata 1 mil wage vaccinate karanwa neh?
    Man andurana Berlin un tikak doctor gawin Astrazeneca gahan thibba.
    වෙන්න ඇති, සමහර විට ඊටත් වැඩි ඇති. මම ගියපු තැනත් හීටු කියලා ගහනවා...
    ------ Post added on May 31, 2021 at 2:43 AM