..::[ජර්මනියේ_BMW factory එක(BMW Munich Germany)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[ජර්මනියේ_BMW factory එක(BMW Munich Germany)]::..

    7LkK5K8.jpg


    පහුගිය දවසක මගේ යාලුවෙක් ජර්මනියේ සංචාරයක් කරලා තිබ්බ, ඒ ගමනේදී ජර්මනියේ Munich නගරයේ පිහිටා තිබෙන BMW factory එකට ගිහින් තිබුනා එකේදී ලබා ගත පින්තුර ටිකක්, :)
    වාහන හදන තැනට නම් කැමරා ගෙනියන්න දීලා නෑ :no:

    WoxLWRK.jpg


    මේක තමයි ගන්න ඕනේ ටිකට් එක BMW factory එක බලන්න යන්න

    GNdUCWD.jpg


    2019 වසරේ එන්න තියන BMW වාහන තමයි ගොඩක් තියෙන්නේ BMW models 72 ක් තියනවා කියල තමයි මෙහිදී කියල තියෙන්නේ, 2018 වසරේ වැඩිම sale එකක් තිබිල තියෙන්නේ චීනයෙන්.

    ruaE5iI.jpg



    OM8vHJW.jpg


    10HkQpK.jpg


    iWGtmx8.jpg


    q4mv7Ha.jpg


    IYUMKPN.jpg


    ndu823t.jpg


    GmOKyyy.jpg


    gUNnbAw.jpg


    3iFhCfP.jpg


    L7QorZ8.jpg


    hi5Apjy.jpg


    kHYn2GZ.jpg


    ggN9cHh.jpg


    yzNGeob.jpg


    KVjWtGu.jpg


    oUyRCmg.jpg


    7n0HPxX.jpg


    VDlpKRy.jpg


    en7FN0X.jpg


    OkHuqpq.jpg


    I7QliYi.jpg


    UlcgMgM.jpg



    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,523
    113
    රූකඩ රාජ්ජේ


    පට්ට පට පට.....තෑන්ක්ස් බෙදා ගත්තට...රෙප් දෙන්න බැරි සීන් එකක් තියෙන්නේ....


    ලංකාවේ කුලියාපිටියේ තියෙන වොක්සාවැගන් පැට්ටේරියත් ඔය වගේ තමයි.....

     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁


    පට්ට පට පට.....තෑන්ක්ස් බෙදා ගත්තට...රෙප් දෙන්න බැරි සීන් එකක් තියෙන්නේ....


    ලංකාවේ කුලියාපිටියේ තියෙන වොක්සාවැගන් පැට්ටේරියත් ඔය වගේ තමයි.....



    එල බන් :love:

    :lol::lol: නැත්තන් ඒකත් මේ වගේමයි
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    api giya kuliyapitiye VW factory eka balanna eketh kisima photo ekak ganna denne na.

    VW ෆැක්ටරි එකේ ෆොටෝ එකක් දාපන මචන්.

    ඊයේ අර සමනල මංගල කිව්ව නිෂ්පාදන බද්ද තියෙන්නෙ උබ ඔය ගියපු කුලියපිටියෙ තියෙන ෆැක්ටරියේ හදන වාහන වලටද හිටන් ?