..::[ජර්මනියේ_BMW factory එක(BMW Munich Germany)]::..
පහුගිය දවසක මගේ යාලුවෙක් ජර්මනියේ සංචාරයක් කරලා තිබ්බ, ඒ ගමනේදී ජර්මනියේ Munich නගරයේ පිහිටා තිබෙන BMW factory එකට ගිහින් තිබුනා එකේදී ලබා ගත පින්තුර ටිකක්,
වාහන හදන තැනට නම් කැමරා ගෙනියන්න දීලා නෑ
මේක තමයි ගන්න ඕනේ ටිකට් එක BMW factory එක බලන්න යන්න
2019 වසරේ එන්න තියන BMW වාහන තමයි ගොඩක් තියෙන්නේ BMW models 72 ක් තියනවා කියල තමයි මෙහිදී කියල තියෙන්නේ, 2018 වසරේ වැඩිම sale එකක් තිබිල තියෙන්නේ චීනයෙන්.