බම්පි...
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Jun 18, 2025 #21 බම්පි...
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 11,978 11,713 113 Jun 18, 2025 #22 Mr.Wikirana said: ජර්මානු චාන්සල්වරයාගේ අනින් එරට ගුවන් හමුදාව විසින් මේ වන විට තම කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් F-35A ප්‍රහාරක යානා විශාල ප්‍රමාණයක් ඕනෑම හදිසි අවස්ථාවක් වෙනුවෙන් සුදානම් කොට තබා ඇත. එමෙන්ම චන්සල්වරයා ප්‍රකාශ කොට ඇත්තේ ඉරාණයට නියෂ්ටික අවි නිපදවීම අත් හැරීමට තවමත් කාලය ඇති බවත් , යම් ලෙසකින් මේ සඳහා ඔවුන් සුදානම් නොමැති නම් විශාල දරුණු තත්වයකට ඉරානයට මුහුණ දීමට සිදුවනු ඇති බවටය. චාන්සල්වරයා වැඩිදුරටත් ප්‍රකාශකොට ඇත්තේ ඉරානයේ මේ නොමනා හැසිරීම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ නම් ජර්මනිය යුධමය වශයෙන් තම සම්පුර්ණ සහය ඊශ්‍රායලය වෙත ලබා දීමට දෙවරක් නොසිතන බවය. චාන්සල්වරයාගේ මෙම ප්‍රකාශයත් සමගම යුරෝපයේ සහ ජර්මනියේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත. Click to expand... WW2 eken passe Germany walata hamudawa tiyaganna eka limit kala neda? Dan un wena ratawal walatath threat eka daana level ekata awillada?
Mr.Wikirana said: ජර්මානු චාන්සල්වරයාගේ අනින් එරට ගුවන් හමුදාව විසින් මේ වන විට තම කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් F-35A ප්‍රහාරක යානා විශාල ප්‍රමාණයක් ඕනෑම හදිසි අවස්ථාවක් වෙනුවෙන් සුදානම් කොට තබා ඇත. එමෙන්ම චන්සල්වරයා ප්‍රකාශ කොට ඇත්තේ ඉරාණයට නියෂ්ටික අවි නිපදවීම අත් හැරීමට තවමත් කාලය ඇති බවත් , යම් ලෙසකින් මේ සඳහා ඔවුන් සුදානම් නොමැති නම් විශාල දරුණු තත්වයකට ඉරානයට මුහුණ දීමට සිදුවනු ඇති බවටය. චාන්සල්වරයා වැඩිදුරටත් ප්‍රකාශකොට ඇත්තේ ඉරානයේ මේ නොමනා හැසිරීම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ නම් ජර්මනිය යුධමය වශයෙන් තම සම්පුර්ණ සහය ඊශ්‍රායලය වෙත ලබා දීමට දෙවරක් නොසිතන බවය. චාන්සල්වරයාගේ මෙම ප්‍රකාශයත් සමගම යුරෝපයේ සහ ජර්මනියේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත. Click to expand... WW2 eken passe Germany walata hamudawa tiyaganna eka limit kala neda? Dan un wena ratawal walatath threat eka daana level ekata awillada?
jhnnwp Well-known member Jan 6, 2012 44,449 32,179 113 Jun 18, 2025 #23 Büchel Air Base indada iran walata F-35A yanna 2.5 hours yanawa, yanakota wadila thiyeida? ehema naththan NATO ship or air base wala thiyagena gahai,
Büchel Air Base indada iran walata F-35A yanna 2.5 hours yanawa, yanakota wadila thiyeida? ehema naththan NATO ship or air base wala thiyagena gahai,
E EON Well-known member Nov 4, 2012 3,309 2,932 113 Jun 18, 2025 #24 Mr.Wikirana said: ජර්මානු චාන්සල්වරයාගේ අනින් එරට ගුවන් හමුදාව විසින් මේ වන විට තම කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් F-35A ප්‍රහාරක යානා විශාල ප්‍රමාණයක් ඕනෑම හදිසි අවස්ථාවක් වෙනුවෙන් සුදානම් කොට තබා ඇත. එමෙන්ම චන්සල්වරයා ප්‍රකාශ කොට ඇත්තේ ඉරාණයට නියෂ්ටික අවි නිපදවීම අත් හැරීමට තවමත් කාලය ඇති බවත් , යම් ලෙසකින් මේ සඳහා ඔවුන් සුදානම් නොමැති නම් විශාල දරුණු තත්වයකට ඉරානයට මුහුණ දීමට සිදුවනු ඇති බවටය. චාන්සල්වරයා වැඩිදුරටත් ප්‍රකාශකොට ඇත්තේ ඉරානයේ මේ නොමනා හැසිරීම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ නම් ජර්මනිය යුධමය වශයෙන් තම සම්පුර්ණ සහය ඊශ්‍රායලය වෙත ලබා දීමට දෙවරක් නොසිතන බවය. චාන්සල්වරයාගේ මෙම ප්‍රකාශයත් සමගම යුරෝපයේ සහ ජර්මනියේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත. Click to expand... "ප්‍රකාශයත් සමගම යුරෝපයේ සහ ජර්මනියේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත." who's country is Germany now? They left their countries because they were shit, so... i mean this is the case for any other race too.
Mr.Wikirana said: ජර්මානු චාන්සල්වරයාගේ අනින් එරට ගුවන් හමුදාව විසින් මේ වන විට තම කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් F-35A ප්‍රහාරක යානා විශාල ප්‍රමාණයක් ඕනෑම හදිසි අවස්ථාවක් වෙනුවෙන් සුදානම් කොට තබා ඇත. එමෙන්ම චන්සල්වරයා ප්‍රකාශ කොට ඇත්තේ ඉරාණයට නියෂ්ටික අවි නිපදවීම අත් හැරීමට තවමත් කාලය ඇති බවත් , යම් ලෙසකින් මේ සඳහා ඔවුන් සුදානම් නොමැති නම් විශාල දරුණු තත්වයකට ඉරානයට මුහුණ දීමට සිදුවනු ඇති බවටය. චාන්සල්වරයා වැඩිදුරටත් ප්‍රකාශකොට ඇත්තේ ඉරානයේ මේ නොමනා හැසිරීම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ නම් ජර්මනිය යුධමය වශයෙන් තම සම්පුර්ණ සහය ඊශ්‍රායලය වෙත ලබා දීමට දෙවරක් නොසිතන බවය. චාන්සල්වරයාගේ මෙම ප්‍රකාශයත් සමගම යුරෝපයේ සහ ජර්මනියේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත. Click to expand... "ප්‍රකාශයත් සමගම යුරෝපයේ සහ ජර්මනියේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත." who's country is Germany now? They left their countries because they were shit, so... i mean this is the case for any other race too.