ජරා_නඩු_ප්රශ්ණ
පාරිභෝගික සේවා අධිකාරියෙන් මගේ පැමිණිල්ලක් සාකච්ජා කරා දැන් අවුරුද්දකට කලින්, මාස 2 කින් ආයිත් නඩුව ගන්නව කිව්ව එදා, අදටත් නැහැ, මුල්ම දවසෙ යනකොටත් අදාල වැරැද්ද කරපු එකා අධිකාරියේ ඔෆිස් ඒරියා එකේ හිටියෙ, ඇතුලෙ එකෙක් අල්ලන්න ඇති කියල හිතෙනව.
තව වෙන නඩුවක් තියෙනව, ඒකෙත් මම පැමිණිල්ල, ඒත් පොලීසියයි හොරුයි දැන් එක පැත්තෙ. හොරාට හොදට සල්ලි තියෙනව.
පොලිස් කොමිසමට ගියත් ඒකෙත් වෙන්නෙ අර මුලින් කියපු දේමනම් වැඩක් නෑ නේද..
කලකිරෙනව මේව කල්පනා වෙද්දි, උපදෙසක් දෙන්න පුලුවන්නම් ලියන්න..