ජලවාෂ්ප

index404

Active member
  • Dec 16, 2017
    250
    108
    43
    දවසෙම PC එක ලග වැඩ කරන්නේ FAN එකක් දාගෙන.. එක නිසා අර වතුරට දැම්මම හුමාලේ හැදිලා කාමරේ ජලවාෂ්ප පැතිරෙන්න පොඩි gadget එකක් හදාගත්ත..fan එකට ඇග වේලෙන නිසා... එකෙන් සැහෙන ජලවාෂ්ප එනවා.. දැනගන්න ඕන... මේකට timer එකක් වගේ හයි කරගන්නවද, නැත්තන් දිගටම වැඩ කරන්න දාන්නද කියල....ජල වාෂ්ප වැඩි පරිසරේක ඉන්න එක හොද ද නරකද ????