සෝල පැනල් එකක් දාල එකෙන් කරන්ට් එක ගනින්..
කෝමද මගෙ ටිකිරි මොලේ![]()




සෝල පැනල් එකක් දාල එකෙන් කරන්ට් එක ගනින්..
කෝමද මගෙ ටිකිරි මොලේ![]()




සෝල පැනල් එකක් දාල එකෙන් කරන්ට් එක ගනින්..
කෝමද මගෙ ටිකිරි මොලේ![]()


මටත් ඔහොම ප්‍රශ්නයක් තියනවා. අපිට බැරිද බං අකුණු වල තියන විදුලිය ප්‍රයෝජනයට ගන්න ??![]()




ජීව වායුවෙන් කෑම උයන්නත් පුළුවන් ගෑස්වලට යන මුදලුත් ඉතුරුයි.

ජලයේ ඇති හයිඩ්රජන් හා ඔක්සිජන් වෙන් කර ඒවා වෙන වෙනම ලබාගන්න කවුරුහරි දන්නවද. එහෙම හයිඩ්රජන් වෙන්කරගත්තොත් ඒක දහනය කරලා අපට ගෑස් ලිපක් වගේ ලිපක් හදාගන්න පුලුවන් වෙයිනේද. මට මේක ගොඩක් කල් ඉදලා හිතිලා තිබුන දෙයක්. කවුරුහරි දන්නවනම් විස්තර කියන්න. කස්ටියම එකතුවෙලා ලිප් හදමු.

Toilet walawal walin gas hadanna appiriya nadda bun![]()

ජීව වායුවෙන් කෑම උයන්නත් පුළුවන් ගෑස්වලට යන මුදලුත් ඉතුරුයි.
ඔව් බන්.. ඊක්කා![]()
Toilet walawal walin gas hadanna appiriya nadda bun![]()
මචන් හයිඩ්රජන් කියානෙ වහා ගිනි ඇවිලෙන සුලු ගැස් එකක්.. oxygen නුත් එහෙමයි.. අපි වතුර විච්චෙදනය කරලා ලබාගත්තමයි කියමුකො.. මේක store එක කරන ගොඩාක් බයානකයි.. සාමාන්‍ය ගෙදර තියන ගැස් ටැන්කියට සමාන හයිඩ්රජන් ටැන්කියක් පිපුරුනොත් වෙන විනාශය හිතා ගන්න පුලුවන්ද? ගෙදරක උයනවා වගේ වැඩකට කොහෙත්ම මේක ගැලපෙන්නෙ නැ.. වාහන වලටත් මේක අත්හදා බැලුවෙ මට මතක හැටියට වතුර බොතලයක් ඇතුලෙන් ගැස් එක යවලා ඊට පස්සෙ එකතු කරගෙන.. බොහොම බයානක වගේම අදික ශක්තියක් ඔනා වතුර H හා O අනු වලට කඩන්න..මට නම් කෙමිස්ට්‍රි දැණුමක් නෑ මචං මම කොමස්නෙ කලේ. විස්තර කිවුවට ගොඩක් ස්තූතී මචං.
නැ මචන්.. කිසිම විදියක මල ද්‍රව්‍ය එකතු වීමක් වෙන්නෙ නැ ගැස් එකට.. ගොඩක් එලදෙන්නු ඉන්න ෆාම් වල මේක කරනවා.. ගාමන්ට් ෆැක්ටරි වලත් තියනවා.. අපිට හිතා ගන්නත් බැරි තරම් විශාල ගැස් එකක් එනවා බන් ඔකේ.. තඩි කොන්ක්‍රිට් ටැන්කියක් වතුරෙන් උඩට ඉස්සෙනවා සම්පූර්න ඔය ගැස් එක ටැන්කියට පිරෙනකොට..Toilet walawal walin gas hadanna appiriya nadda bun![]()