ජල ඉන්දන හදන්න දන්නවද?

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සෝල පැනල් එකක් දාල එකෙන් කරන්ට් එක ගනින්..
    කෝමද මගෙ ටිකිරි මොලේ :lol:
    asshole2.jpg

    :lol::lol::lol::lol:
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    උබ ඕවා කරන්න ගිහින් පරමාණු බෝම්බයක් හදයිද දන්නේ නෑ ටිකක් පරිස්සමෙන් වැඩේට බැහැපන් H පුපුරන සුළුයි හොඳද
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මටත් ඔහොම ප්‍රශ්නයක් තියනවා. අපිට බැරිද බං අකුණු වල තියන විදුලිය ප්‍රයෝජනයට ගන්න ?? :confused::confused::confused::confused:

    ai ban ara science walata kiyala dunne mokedda manda sarungalayak wire ekakin yawala eke mokadda yathurakda koheda gata gahala akunu wadda gattha kiyala..
    :P:P:P:P
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ජලයේ ඇති හයිඩ්‍රජන් හා ඔක්සිජන් වෙන් කර ඒවා වෙන වෙනම ලබාගන්න කවුරුහරි දන්නවද. එහෙම හයිඩ්‍රජන් වෙන්කරගත්තොත් ඒක දහනය කරලා අපට ගෑස් ලිපක් වගේ ලිපක් හදාගන්න පුලුවන් වෙයිනේද. මට මේක ගොඩක් කල් ඉදලා හිතිලා තිබුන දෙයක්. කවුරුහරි දන්නවනම් විස්තර කියන්න. කස්ටියම එකතුවෙලා ලිප් හදමු.

    ඕක කරන්න අමාරුයි.

    ගැස් හදන්න ලේසිම විදිය තමයි , bio gas , මීතේන් . ඒකට වැඩි මහන්සියක් නැතුවම ගෙදර අයින්කරන අහාර භාවිත කරන්න පුළුවන්. 1000 L වගේ එකකින් ගේමක් නැතුවම ගෙදර LP ලිප අයින්ම කරලා දාන්න පුළුවන්.

    :rolleyes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ජීව වායුවෙන් කෑම උයන්නත් පුළුවන් ගෑස්වලට යන මුදලුත් ඉතුරුයි.


    ඒක ඇත්ත .
    අපිත් ගෙදර ලගදිම ඔකක් හදනවා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට නම් කෙමිස්ට්‍රි දැණුමක් නෑ මචං මම කොමස්නෙ කලේ. විස්තර කිවුවට ගොඩක් ස්තූතී මචං.
    මචන් හයිඩ්‍රජන් කියානෙ වහා ගිනි ඇවිලෙන සුලු ගැස් එකක්.. oxygen නුත් එහෙමයි.. අපි වතුර විච්චෙදනය කරලා ලබාගත්තමයි කියමුකො.. මේක store එක කරන ගොඩාක් බයානකයි.. සාමාන්ය ගෙදර තියන ගැස් ටැන්කියට සමාන හයිඩ්‍රජන් ටැන්කියක් පිපුරුනොත් වෙන විනාශය හිතා ගන්න පුලුවන්ද? ගෙදරක උයනවා වගේ වැඩකට කොහෙත්ම මේක ගැලපෙන්නෙ නැ.. වාහන වලටත් මේක අත්හදා බැලුවෙ මට මතක හැටියට වතුර බොතලයක් ඇතුලෙන් ගැස් එක යවලා ඊට පස්සෙ එකතු කරගෙන.. බොහොම බයානක වගේම අදික ශක්තියක් ඔනා වතුර H හා O අනු වලට කඩන්න..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Toilet walawal walin gas hadanna appiriya nadda bun :dull:
    නැ මචන්.. කිසිම විදියක මල ද්‍රව්ය එකතු වීමක් වෙන්නෙ නැ ගැස් එකට.. ගොඩක් එලදෙන්නු ඉන්න ෆාම් වල මේක කරනවා.. ගාමන්ට් ෆැක්ටරි වලත් තියනවා.. අපිට හිතා ගන්නත් බැරි තරම් විශාල ගැස් එකක් එනවා බන් ඔකේ.. තඩි කොන්ක්‍රිට් ටැන්කියක් වතුරෙන් උඩට ඉස්සෙනවා සම්පූර්න ඔය ගැස් එක ටැන්කියට පිරෙනකොට..
     
    • Like
    Reactions: Mr.Tom