ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

ජවිපෙට චන්දය දීම

  • ඔව්

    Votes: 108 55.7%
  • වැඩක් නැහැ

    Votes: 86 44.3%

  • Total voters
    194
  • Poll closed .

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    එතකොට දැන් ඔය "නවීන" මෙව්වා එකේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳාගන්නේ කොහොමද? (මිශ්‍ර ක්‍රමයක් කියන්න එපා ලෝකේ ඔක්කොම එකතරා දුරකට මිශ්‍රයි තමයි වැඩි පුර භාවිතාවෙන ක්‍රමය මොකක්ද)

    නවීන සමාජවාදෙදි මුලීක ආර්ථික ප්‍රශ්න විසඳන්නෙ රජය. ඒ කිව්වෙ රටේ ප්‍රමුඛතා. නිෂ්පාදන ප්‍රමාණයන් ,මූලික ඉලක්ක රජය විසින් තීරනය කරනව. ඊටපස්සෙ ඒකට අවශ්‍ය මානව සම්පත්/දැනුම තාක්ෂනය අවශ්‍ය උපකරන රජය මගින් ලබාදෙනව (නොමිලෙ නෙමෙයි ) ඊටපස්සෙ ඒ දේවල් අරගෙන පුද්ගලික අංශය අදාල නිශ්පාදනය සිද්ද කරල වෙලඳපලට එවනව/ අපනයන කරනව.

    nordic වලදි මේ සේරම සිද්දවෙන්නෙ රජයේ මැදිහත්වීමකින් තොරව පෞද්ගලික අංශයෙන් විතරයි. එතනදි මූලික ආර්තික ප්‍රශ්න විසඳන්නෙ වෙලඳපල.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් Nordic model එක සමාජවාදය වෙන්නේ නෑ පුටේ :lol: ඒක වඩා කිට්ටු ධනවාදයට........ධනවාදය කුණුහරපයක් කියල හිතාගෙන ඉන්න බොළඳ මානසිකත්වය අත අරිනකන් උඹලට ගොඩ යාමක් නෑ
    උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් නවීන සමාජවාදෙත් ධනවාදී වෙන්නෙ නැහැ.:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නවීන සමාජවාදෙදි මුලීක ආර්ථික ප්‍රශ්න විසඳන්නෙ රජය. ඒ කිව්වෙ රටේ ප්‍රමුඛතා. නිෂ්පාදන ප්‍රමාණයන් ,මූලික ඉලක්ක රජය විසින් තීරනය කරනව. ඊටපස්සෙ ඒකට අවශ්‍ය මානව සම්පත්/දැනුම තාක්ෂනය අවශ්‍ය උපකරන රජය මගින් ලබාදෙනව (නොමිලෙ නෙමෙයි ) ඊටපස්සෙ ඒ දේවල් අරගෙන පුද්ගලික අංශය අදාල නිශ්පාදනය සිද්ද කරල වෙලඳපලට එවනව/ අපනයන කරනව.

    nordic වලදි මේ සේරම සිද්දවෙන්නෙ රජයේ මැදිහත්වීමකින් තොරව පෞද්ගලික අංශයෙන් විතරයි. එතනදි මූලික ආර්තික ප්‍රශ්න විසඳන්නෙ වෙලඳපල.

    මෝඩ කතා කියන්න එපා බන් උඹ මූලික ආර්ථික ප්‍රශ්න කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ නේද :lol: මූලික ආර්ථික ප්‍රශ්න තුන වෙන වෙනම විසදන්නේ කවුද කොහොමද කියල ලියපන් :lol:

    එතකොට මේ අලුත් සිස්ටම් එක ලෝකේ කොහෙවත් සාර්ථකව අත්හදා බලපු එකක් නෙවයි? එහෙනම් මොකද උඹ කොහෙද ඕක සාර්ථකව උනේ කියල ඇහුවම ස්කන්දිනේවියානු රටවල් කියන්නේ :P බොරුව නේද පුටේ?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් නවීන සමාජවාදෙත් ධනවාදී වෙන්නෙ නැහැ.:lol:

    Nordic capitalism වලට නවීන සමාජවාදය කියල ලේබල් එකක් ගැහුවට ඒක සමාජවාදයක් වෙන්නේ නෑ පුටේ :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මෝඩ කතා කියන්න එපා බන් උඹ මූලික ආර්ථික ප්‍රශ්න කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ නේද :lol: මූලික ආර්ථික ප්‍රශ්න තුන වෙන වෙනම විසදන්නේ කවුද කොහොමද කියල ලියපන් :lol:

    එතකොට මේ අලුත් සිස්ටම් එක ලෝකේ කොහෙවත් සාර්ථකව අත්හදා බලපු එකක් නෙවයි? එහෙනම් මොකද උඹ කොහෙද ඕක සාර්ථකව උනේ කියල ඇහුවම ස්කන්දිනේවියානු රටවල් කියන්නේ :P බොරුව නේද පුටේ?:rofl:

    කුමක් කෙසේ කොපමන කාවෙනුවෙන් නිෂ්පාදනය කරනවද කියන එක ගැන මම හොඳට දන්නව. අනික ලංකාවෙ ආර්ථික විද්‍යාව ඉගෙනගත්ත එකම එකා උඹ කියල හිතාගෙන පොර ටෝක් දෙන මානසිකත්වයෙන් අයින් වෙයන්.

    මම කාලෙකට කෙනෙක් කියපු නිසා ස්කැනේඩියානු රටවල් නවීන සමාජවාදි රටවල් කියල හිතාගෙන හිටිය. ඒත් ඒවා ඇත්තටම nordic කොටින්ම සමාජවාදෙ මිශ්‍රනයක්

    ඔය අලුත් සිස්ටම් එක තමයි දැනට චීනෙ ක්‍රියාත්මක වෙන්නෙ.
    7.gif
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    Nordic capitalism වලට නවීන සමාජවාදය කියල ලේබල් එකක් ගැහුවට ඒක සමාජවාදයක් වෙන්නේ නෑ පුටේ :lol:
    nordicක්වල ක්වල රජය මූලික ආර්ථික ප්‍රශ්න විසඳනවද? :frown:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කුමක් කෙසේ කොපමන කාවෙනුවෙන් නිෂ්පාදනය කරනවද කියන එක ගැන මම හොඳට දන්නව. අනික ලංකාවෙ ආර්ථික විද්‍යාව ඉගෙනගත්ත එකම එකා උඹ කියල හිතාගෙන පොර ටෝක් දෙන මානසිකත්වයෙන් අයින් වෙයන්.

    මම කාලෙකට කෙනෙක් කියපු නිසා ස්කැනේඩියානු රටවල් නවීන සමාජවාදි රටවල් කියල හිතාගෙන හිටිය. ඒත් ඒවා ඇත්තටම nordic කොටින්ම සමාජවාදෙ මිශ්‍රනයක්

    ඔය අලුත් සිස්ටම් එක තමයි දැනට චීනෙ ක්‍රියාත්මක වෙන්නෙ.
    7.gif

    ජවිපෙ නායකයා වගේ හැසිරෙන එක නවත්තපන් උඹ :lol::lol::lol:

    කෝ දන්නවා කිව්වට උත්තර දීල නෑනේ කෝ කියපන් කවුද කොහොමද ඔය ප්‍රශ්න විසඳන්නේ කියල :P මූලික ආර්ථික ප්‍රශ්න තුනයි තියෙන්නේ කොපමණ කියල එකක් නෑ :P

    ලොලේ ලොල් :rofl: චීනේ සමාජවාදී? :rofl: චීනේ කුමක්ද හදන්නේ කියල ආණ්ඩුව කියනවද? කොහොමද හදන්නේ කියල ආණ්ඩුව කියනවද? කා සඳහාද කියල ආණ්ඩුව කියනවද?:rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ජවිපෙ නායකයා වගේ හැසිරෙන එක නවත්තපන් උඹ :lol::lol::lol:

    කෝ දන්නවා කිව්වට උත්තර දීල නෑනේ කෝ කියපන් කවුද කොහොමද ඔය ප්‍රශ්න විසඳන්නේ කියල :P මූලික ආර්ථික ප්‍රශ්න තුනයි තියෙන්නේ කොපමණ කියල එකක් නෑ :P

    ලොලේ ලොල් :rofl: චීනේ සමාජවාදී? :rofl: චීනේ කුමක්ද හදන්නේ කියල ආණ්ඩුව කියනවද? කොහොමද හදන්නේ කියල ආණ්ඩුව කියනවද? කා සඳහාද කියල ආණ්ඩුව කියනවද?:rofl:

    ඔව් අනිවාර්යෙන්ම. එහෙම කිව්වම පුද්ගලික අංශය ඒව නිෂ්පාදනය කරනව.

    මේ කතාව අදාල වෙන්නෙ ක්ෂේත්‍ර වලට. එහෙම නැතුව තනි තනි කම්පැනිවලට නෙමෙයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    නෑ ඒක තමයි ඒවා සමාජවාදී නොවන්නේ :lol:
    ඉතින් මේ දෙක තියරි දෙකක් කියල උඹට තේරෙන්න ඕන. නවීන සමාජවාදෙ කියන්නෙ ධනවාදෙ නෙමෙයි කියල කටපාඩම් කරගෙන චූ කරල බුදියගනින්.:nerd:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් අනිවාර්යෙන්ම. එහෙම කිව්වම පුද්ගලික අංශය ඒව නිෂ්පාදනය කරනව.

    මේ කතාව අදාල වෙන්නෙ ක්ෂේත්‍ර වලට. එහෙම නැතුව තනි තනි කම්පැනිවලට නෙමෙයි.

    විකාරද බං :lol::lol::lol: ඉස්සල්ලම ගිහින් චීනේ තියන ආර්ථිකේ කොයිවගේද කියල තේරුම් ගනින්

    චීනේ කවුරුවත් එහෙම අරක කරපන් මේක කරපන් කියල කියන්නේ නැහැ පුද්ගලික ආයතන පුද්ගලික තීරනමත තමයි මොනවද කොහොමද කාටද හදන්නේ කියල තීරණය කරන්නේ

    කෝ ඉතින් මූලික ආර්ථික ප්‍රශ්න කව්රු ක්හොම විසන්දනවද කියල කිව්වේ නෑනේ ;)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් මේ දෙක තියරි දෙකක් කියල උඹට තේරෙන්න ඕන. නවීන සමාජවාදෙ කියන්නෙ ධනවාදෙ නෙමෙයි කියල කටපාඩම් කරගෙන චූ කරල බුදියගනින්.:nerd:

    උඹල වගේ එක එකා කියන ඒවා කටපාඩම් කරලා වමාරලා පුරුද්දක් නෑනේ :(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    විකාරද බං :lol::lol::lol: ඉස්සල්ලම ගිහින් චීනේ තියන ආර්ථිකේ කොයිවගේද කියල තේරුම් ගනින්

    චීනේ කවුරුවත් එහෙම අරක කරපන් මේක කරපන් කියල කියන්නේ නැහැ පුද්ගලික ආයතන පුද්ගලික තීරනමත තමයි මොනවද කොහොමද කාටද හදන්නේ කියල තීරණය කරන්නේ

    කෝ ඉතින් මූලික ආර්ථික ප්‍රශ්න කව්රු ක්හොම විසන්දනවද කියල කිව්වේ නෑනේ ;)
    එහෙම මේ කම්පැනි ගානෙ ගිහින් අරක කරපන් මේක කරපන් කියන්නෙ නැහැ. පිස්සුදු උඹට ක්ෂේත්‍රයෙ ඉන්න ඔක්කොටම අරමුන පෙන්නව. ඒකට අවශ්‍ය දේවල් රජයෙන් කෙරෙනව. පුද්ගලික තීර්න කතාවක් නැහැ.

    නවීන සමාජවාදෙදි මූලික තීරන ගන්නෙ රජය
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වැඩ කෙසේ වෙතත් අනුරගේ හොඳ කතා ටිකක් අහ ගන්න පුළුවන් වෙයි බලයට අවොත්. :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇයි මේ පාර 8 න් පස්සේ ජවිපෙන් අමාත්‍යංශයක් කලේ නැත්තේ?
    කළා නං කලින් වැඩ කල හොරු ගොඩක් අල්ල ගන්න තිබ්බා නේ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඇයි මේ පාර 8 න් පස්සේ ජවිපෙන් අමාත්‍යංශයක් කලේ නැත්තේ?
    කළා නං කලින් වැඩ කල හොරු ගොඩක් අල්ල ගන්න තිබ්බා නේ?

    ජවිපෙ සිරිසේනට උදව් කලේ නැහැ

    හහ් හොරකම් කලාකට කමක් නැහැ. අල්ලපු නැති එක ද වැරදි?

    ජවිපෙ සිකුරිටි ෆර්ම් එකක් නෙමෙයි
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඉස්සර ආන්ඩු කලෙ තුන්ඩුවෙන්, දැන් කටින්.මුන්ට පුලුවන්ද රටක් කරන්න? බේගල් අතාරින්න නම් පුලුවන්.මුන් හැමදාම දේශපාලනේ වාචාලයෝ විතරයි
     
    Kalana_65

    Well-known member

  • img_4311.jpg

    සමහරු කියන කතාවක් තමයි දැන් මයිත්‍රී වැඩක් නැහැ, මහින්ද වැඩක් නැහැ, unp වැඩක් නැහැ මුන් ඔක්කොම එකයි කියල. ඒ ඒ අයගේ පක්ෂවල අඩුපාඩුකම් බැලුවහම කියන කතාවේ ඇත්තක් තියෙනවා. එතකොට ජනතවට ඇති විකල්පය කුමක්ද?

    වටින් ගොඩින් එන්නේ වෙන මොහොකටවත් නෙවි ......ජනතා විමුක්ති පෙරමුණ ට චන්දය දීම ගැනයි. ජනතා විමුක්ති පෙරමුණ දක්ෂ කථිකයන් ඉන්න තැනක්. ඉල්ලකයටම කතා කරන ආණ්ඩුවේ අඩුපාඩු විවේචනය කරන අය ඉන්න තැනක්. සුනාමි සහන මණ්ඩලය අහෝසි කිරීම, උතුරු නැගෙනහිර දෙපලතක් කිරීම, රටේ තීරණාත්මක අවස්ථාවලදී ජනමතයක් ඇති කිරීම ඔවුන් විසින් ඉටු කරන වැදගත් දේශපාලනික කාර්යයන්.

    එත් ඔවුන් රටේ සංවර්දන කටයුතු අඩුපාඩු ගැන විවේචන කර කර ඉන්නව මිසක් සංවර්දනයට ඍජුවම මැදිහත් වෙන්නේ නැහැ. ජනතව අවස්ථාවක් ලබාදුන්නත් එය ප්‍රයෝජනයට ගන්නේ නැහැ. එක වරක් 88-89 අමිහිරි සිදුවීම් අමතක කරලා ජනතාව මන්ත්‍රීවරු හතලිහකට අදික පිරිසක් ලබාදුන්නත්, චන්ද ටික අරගෙන හෙමිහිට මාරු උන මිසක් රටට අවංකව සේවයක් කරන්න උවමනාවක් නැහැ. මේක දැන් හැමෝම තේරුම් අරගෙන ඉන්නේ. slfp හෝ unp කවුරුවත් jvp එක්ක සන්දාන ගතවෙන්න උත්සහ කරන්නේ නැහැ (මහා මැතිවරණයකදී/ජනපතිවරණය දී නොවේ). මොකද ප්‍රදාන පක්ෂ දෙකේ චන්ද ඩහැගෙන උකුස්සෝ වගේ මාරු වෙන නිසා.

    රටට වැඩක් කරන කොට තමයි දහසක් විවේචන, කුණු බැනුම් එන්නේ. මහවැලියට වැඩකරපු ගාමිණී දිසනයක ගැන ප්‍රේමදාස වරක් මෙහෙම කිවා. "මහවැලිය ගලන්නේ වෙන කොහේටවත් නෙවි ගමිනිගේ ගෙදරට කියල". නොකිය කිව්වේ මහවැලියෙන් කොටි ගනම් එදා මේ ගොල්ලෝ හම්බ කර කියල. මොනතරම් මඩ ගැහුවත්, ඒ මිනිස්සු නිසා තමයි අපිට මහවැලි බහුකාර්ය වියාපෘතිය රට්ට හම්බුනේ. මෙච්චර කාලයක් ජල විදුලිය සැලකිය යුතු ප්‍රමාණයක් රටට හම්බුනේ ඒවා ක්‍රියාත්මක කරපු අය නිසයි.

    රටට සේවයක් කරන්න බැරිනම්, කෑගහන්න විතරක් පුලුවන්නම් මැතිවරනෙන් මන්තිවරු කීපදෙනෙක් (2-3) පත් කරානම් හොදටම ඇති. කොහොමත් කැපුවත් රතු කට්ටියගේ චන්ද ටික හම්බුනාම ඕක වෙනවා. අනිත් අය ඕකට චන්දෙ දමන එක තේරුමක් නැති දෙයක්.

    එදා ආණ්ඩුව සමග හිටියනම්, මහින්දව පාලනය කරන්න තිබ්බ. මහින්දගේ වැරදි වඩා අඩු කරන්න තිබ්බ. මට මතකයි එක පාරක් ඇමති මණ්ඩලය 25 දෙනෙකුට සිමා කරලා තිබ්බ. මේ හැම දෙකම වාසිය ලැබෙන්නේ ජනතාවට. රටට විශාල සේවයක් කරන්න අවස්ථාව තිබ්බ. එත් jvp එක බලන්නේ පක්ෂය ගැන, පක්ෂයේ පිරිසිදුබව ගැන, රටේ ජනතාව ගැන නෙවි. හැමදෙයක්ම තියුණු තර්ක දමල දිනන බැහැ (...උදාහරණ : දැන් උබ ඔය කියන්නේ jvp එකට හොර ආණ්ඩුව එක්ක ඉන්න කියලද?) . 20 වෙනි සංශෝදනය ගැන jvp එක දරන්න බොහොම දියාරු මතයක්. 19 ට තිබ්බ උනන්දුව 20 නැහැ. හේතුව පැහැදිලියි.

    මෙවතමයි සෝමවංශ ටත් තිබ්බ ප්‍රසන. ඇයි jvp එකට රටේ ජනතාව දිනාගෙන රටට විශාල වැඩ කොටසක් කරන්න බැරි? එකක් තමයි නම්යශිලිතාවයක් නොමැති කම. පක්ෂයේ විවිද මතදරින් සිටීම ( සමාජවාදය, සිංහල කම, බුද්දාගම, වෙළදපොල ආර්ථිකය, පක්ෂවමග සන්දනගත වීම වගේ දේවල් අතර ගැටීම) .

    Paw appachchi marapu haadayoth oye wadema karanna haduwalu anthimeta unta huppelu :lol::lol::lol: