ජවිපෙට නායකත්වය දෙන්න මම සූදානම් - වීරවන්&#352

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සොන්නවංශයා වහ බොන්නත් හැදුවලු නේද ගෑනු කේස් එකක් නිසා. ලේක් හව්ස් සීන් එකක් නෙහ්
    ඕකට වෙඩි තියනවා නම් සිගිරි ගල උඩට අරං ගිහින් වෙඩි තියන්න ඕනේ
    විපක්ශ ඉද්දි වෙඩි තියන්ඩ කතාව, උබලට ආණ්ඩුවක් ආවම කොහොම හිටිද ලොල් බන්. :confused::confused:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes::yes:
    sonnawansha wesige puta hodai gu kana uru ralakata nayakathwaya denna. me sonnaya apahu jvp ekata awoth unuth iwarai. anaatha sonnayage oluwa idimila nayakathwa pissuwa oluwata gahala. berawayonta mona nayakathwayakda. anura supiri porak. sonnawanshaya mahinda kuliyata gatta wachala ganikawak .
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Mona Ekath bn 70 ganan wala idan kare එලියට බැහල බොරු කියල රටේ මිනිස්සු ගොනාට අන්දනවna eka thamai saho...

    එහෙම හිතුවොත් දේශපාලනේ අමතක කරලා දාන්න වෙනවනේ බං එහෙම කරලත් බෑනේ මුන් කරන ඒවා අපිටත් බලපානවනේ.
    නිදහස් පක්ෂේ තරම් ලංකාවට කෙලවපු පක්ෂයක් නෑ මචං. UNP එකෙන් උන නරක දේවල් නැතුව නෙවෙයි ඒ උනාට හොඳ දේවල් වැඩි.නිදහස් පක්ෂේ හැමදාම කරේ සරමයි බැනියමයි විකුණලා චන්දෙ ගතතු එක. අවුරුදු 30ක යුද්දෙටත් ඕකුන් තමයි වැඩි හරියක් වගකියන්න ඕන. අදටත් මහින්දයි පොරගේ සහෝදරයෝ ටිකයි නැත්නං හෙට චන්දයක් තිබ්බත් ඕකුන් පරාදයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    ලංකාවේ බහුතරේ ගමෙහ් බයියෝ බං බත් කන හරක්. උන්ට සෙට් වෙන්නේ නිදහස් පක්සේ වගේ එකක් තමයි.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕකුන් සිංහල රාජ්‍ය භාෂාව කරා සිංහල චන්දෙ ගන්න එකෙන් ලංකාව අවුරුදු 200ක් 300ක් ආපස්සට ගියා.යුද්දෙටත් බලපෑවා ඒක. උන්ගේ ළමයි රට ගිහින් ඉගෙන ගත්ත. අද ලංකාවේ පොඩි එකෙක්ට ඉන්ටෙර්නෙට් එකෙන් porn බලල game එකක් ගහනවා ඇරෙන්න වැදගත් වැඩක් කරන්න ENGLISH පුලුවන්ද. porn බලනවට මුකුත් කිව්වා එහෙම නෙවෙයි.
    UNP එකෙන් ලංකාවේ උන්ට දෙන්න පුළුවන් හැමදේම දුන්නත් අරුන් කරපු කුප්ප වැඩ හින්ද හොඳට කරපුවයින් උනෙත් නරකක්. පන්ති පරතරයක් ගැන වැඩිපුරම කතා කරන්නේ නිදහස් පක්ෂේ උන් නේ. එඅ උනාට එක වැඩි කරලා තියෙන්නෙත් උන්ම තමයි. අද ලංකාවේ university ranking වල පස්සට ගිහින් තියෙන්නේ අපේ උන්ට ENGLISH බැරි හින්ද. එවයි ඉන්න 60 පැනපු ආච්චිලා සියලට හොදට කඩ්ඩ පුළුවන් අලුතෙන් එන උන උන්ට බෑ.

    මුන් හදන්නේ උන්ගේ ළමයි arcade එකෙන් 200 ආප්ප කනකොට ප්ලේන්ටියක් වත් බොන්න නැතුව එළියේ ළමයි හුඋල්ලන සමාජයක් හදන්න. අද වෙලා තියෙන්නේ එක නෙවෙයිද. සුපිරි කෙල්ලෝ දිහා බලල හුඋල්ලන්න නෙවෙයිද.
    ඔය සමාජවාදෙයි පන්ති පරතරෙයි සිංහල සංස්කෘතියයි ගැන කතා කරන උන්ම තමයි ඕව නැති කරේ.

    ඕවා මේ රටේ උන්ට තේරෙනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. එකත් යුද්දේ වගේ තමයි. අන්තිමට දෙමල මිනිස්සු ත්‍රස්තවාදියෝ උනා අපේ සිංහල උන් හොඳ උන් උනා. අන්තිමට දිවි පුදලා රට බේරාගත්තා.
    දිවි පුදන්න උනේ කවුරු හින්දද කියල කාටත් අමතකයි.
     
    ඔව් සමාජ පරතරය වැඩි කලාම තමයි ඉහලම උන්ට පැවැත්මක් තියෙන්නේ.
    ඔය නලින්ද සිල්ව වගේ වේසිගෙ පුට්ටු (උත් නිදහස් පක්ස කරියෙක් තමයි) කොල්ලෝ කෙල්ලෝ අනාත කරලා කඩ්ඩ & නව දැනුම වෙනුවට උ මවපු බයිලයක් ගහල ලෝකෙට යන එක අවහිර කරනවා. උන්ගේ ළමයි 100% වෙස්ටර්න් කල්චර් එකේ. ගමෙහ් අනාතයෝන්ට මේවා පෙන්නේ නෑ මොකද උන් ඉන්නේ ලිඳේ.
     
    අනිවා මචං උන්ට තියෙන්නේ හීනමානයක්. උන්ගේ ළමයි CLUB යනවා දවසට ලක්ශේ දෙක වියදම් කරනවා හොඳට ඉගෙනත් ගන්නවා. අපේ උන් යන්තම් internet බිල ගෙවන මුස්ලිම් විරෝදී පොස්ට් share කර කර ඉන්නවා. මුන්ට ඔන්න වෙලා තියෙන්නෙත් ඒවගේ මෝඩ සමාජයක් හදන්න. වෙලා තියෙන්නෙත් ඒක. සමාජය මෝඩ උනේ නැත්නං උන්ට පැවැත්මක් නැනේ.

    කඩ්ඩයි දැනුමයි තිබ්බොත් කොහොමද බං මිනිස්සු රවට්ටන්නේ. විවුර්ත ආර්ථීකයට මෙච්චර බනින්නේ ඒකනේ. උන්ට JR තුයි රනිලුයි තමයි රට කාල තියෙන්නේ.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම ජප්පෙක් නෙමෙයි හැබයි ජෙවිපි එකෙන් ජාතික දෙසපලනෙට ගෙන එවුන්
    එක්කො හොදට ඉගෙන ගෙන තියෙනව නැත්නම් තමන්ගෙ ප්‍රොෆෙශන් එකෙන් ඉහලට ගිහින් තියෙනව.
    හැබැයි විහිලුවන්සයනම් නූගත් මොඩයෙක් ජප්පොන්ට බැරි උනා මූව අටපස් කොරොල දෙසපලනෙට ගෙන්න.