halo thanujak mokada wenne machn. mokada uba prathamikayi kiyala kiyane![]()
සිරාවට කියන්නේ..
මේ යන concept එක maintain කරගෙන ගිහිං ජීවිතේට JVP එකට දිනන්න බෑ බං..
ඕක දැන් යල් පැනපු තියරියක් මේ ලෝකෙම..
ලංකාවේ විතරක් නෙමෙයි කොහෙත් ඔහොමයි..
හොයල බලපන් ඔය තියරියෙන් ලෝකේ ඉස්සරහට එන එකම එක පක්ෂයක් වත් තියෙනවද කියල නෑ..
විශේෂයෙන්ම දියුණු වෙන සමාජයන් වලින් ප්රතික්ෂේප වෙන, ලෝක දේශපාලනයේ මූලිකම අවධියේ ගොඩනැගිච්ච කන්සෙප්ට් එකක් උඩ තමයි තාම JVP එක ඉන්නේ...
මේක ගැන වෙන වෙලාවක සම්පූර්ණ පැහැදිලි කිරීමක් උනත් මට කරන්න පුළුවන්..
වැඩේ තියෙන්නේ JVP එක ඔතනින් ඉස්සරහට එන්න කැමති නෑ එතකොට JVP එකේ spirit එක නැතිවෙලා යන හින්ද..
ඒත් ඔතනම ඉදගෙන ප්රායෝගිකව දේශපාලනේ ඉස්සරහට යන්න බෑ..
ඉස්සර පුළුවන්.. දැන් බෑ.. විශේෂයෙන් සේවා අංශය ශක්තිමත්ව ගොඩ නැගෙන ආර්ථික වල..
එකයි මම කිව්වේ තාම දේශපාලනයේ ප්රාථමික අවධියේ JVP එක ඉන්නේ කියල..
ලෝකේ දේශපාලනයේ සංවර්ධනයත් එක්ක JVP එක විතැන් නොවී එකතැනම රැදුනා..
ඔය ඉන්න තැන ඉදල තව අවුරුදු 50000ක් ගියත් JVP එකට ආණ්ඩුවක් ගොඩනගන්න බෑ..
රටවල සමාජ සංවර්ධනයත් එක්ක ගිලිලා ගියපු කන්සෙප්ට් එකක් ඕක..
තවත් ලෝක දේශපාලනේ කොහොමටවත්ම ඕක වලංගු නෑ..

Me sere thamai ithihasaye JVP gaththu aduma chanda prathishathaya. less than 5% 

