ජවිපෙට බැනපු අයටයි මේ..........

thanujaka

Well-known member
  • halo thanujak mokada wenne machn. mokada uba prathamikayi kiyala kiyane:yes::yes:

    සිරාවට කියන්නේ..
    මේ යන concept එක maintain කරගෙන ගිහිං ජීවිතේට JVP එකට දිනන්න බෑ බං..
    ඕක දැන් යල් පැනපු තියරියක් මේ ලෝකෙම..
    ලංකාවේ විතරක් නෙමෙයි කොහෙත් ඔහොමයි..
    හොයල බලපන් ඔය තියරියෙන් ලෝකේ ඉස්සරහට එන එකම එක පක්ෂයක් වත් තියෙනවද කියල නෑ..
    විශේෂයෙන්ම දියුණු වෙන සමාජයන් වලින් ප්‍රතික්ෂේප වෙන, ලෝක දේශපාලනයේ මූලිකම අවධියේ ගොඩනැගිච්ච කන්සෙප්ට් එකක් උඩ තමයි තාම JVP එක ඉන්නේ...
    මේක ගැන වෙන වෙලාවක සම්පූර්ණ පැහැදිලි කිරීමක් උනත් මට කරන්න පුළුවන්..

    වැඩේ තියෙන්නේ JVP එක ඔතනින් ඉස්සරහට එන්න කැමති නෑ එතකොට JVP එකේ spirit එක නැතිවෙලා යන හින්ද..
    ඒත් ඔතනම ඉදගෙන ප්‍රායෝගිකව දේශපාලනේ ඉස්සරහට යන්න බෑ..
    ඉස්සර පුළුවන්.. දැන් බෑ.. විශේෂයෙන් සේවා අංශය ශක්තිමත්ව ගොඩ නැගෙන ආර්ථික වල..
    එකයි මම කිව්වේ තාම දේශපාලනයේ ප්‍රාථමික අවධියේ JVP එක ඉන්නේ කියල..
    ලෝකේ දේශපාලනයේ සංවර්ධනයත් එක්ක JVP එක විතැන් නොවී එකතැනම රැදුනා..
    ඔය ඉන්න තැන ඉදල තව අවුරුදු 50000ක් ගියත් JVP එකට ආණ්ඩුවක් ගොඩනගන්න බෑ..
    රටවල සමාජ සංවර්ධනයත් එක්ක ගිලිලා ගියපු කන්සෙප්ට් එකක් ඕක..
    තවත් ලෝක දේශපාලනේ කොහොමටවත්ම ඕක වලංගු නෑ..
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    MY3 podu apekshakaya karanakotama kewwane jathika anduwakata yanawa kiyala. Umbala anunge paksha gena hoyanne nethiwa umbalage wetuna chanda tikawath hadaganilla :lol: Me sere thamai ithihasaye JVP gaththu aduma chanda prathishathaya. less than 5% :D

    සිරාවට කියන්නේ..
    මේ යන concept එක maintain කරගෙන ගිහිං ජීවිතේට JVP එකට දිනන්න බෑ බං..
    ඕක දැන් යල් පැනපු තියරියක් මේ ලෝකෙම..
    ලංකාවේ විතරක් නෙමෙයි කොහෙත් ඔහොමයි..
    හොයල බලපන් ඔය තියරියෙන් ලෝකේ ඉස්සරහට එන එකම එක පක්ෂයක් වත් තියෙනවද කියල නෑ..
    විශේෂයෙන්ම දියුණු වෙන සමාජයන් වලින් ප්‍රතික්ෂේප වෙන, ලෝක දේශපාලනයේ මූලිකම අවධියේ ගොඩනැගිච්ච කන්සෙප්ට් එකක් උඩ තමයි තාම JVP එක ඉන්නේ...
    මේක ගැන වෙන වෙලාවක සම්පූර්ණ පැහැදිලි කිරීමක් උනත් මට කරන්න පුළුවන්..

    වැඩේ තියෙන්නේ JVP එක ඔතනින් ඉස්සරහට එන්න කැමති නෑ එතකොට JVP එකේ spirit එක නැතිවෙලා යන හින්ද..
    ඒත් ඔතනම ඉදගෙන ප්‍රායෝගිකව දේශපාලනේ ඉස්සරහට යන්න බෑ..
    ඉස්සර පුළුවන්.. දැන් බෑ.. විශේෂයෙන් සේවා අංශය ශක්තිමත්ව ගොඩ නැගෙන ආර්ථික වල..
    එකයි මම කිව්වේ තාම දේශපාලනයේ ප්‍රාථමික අවධියේ JVP එක ඉන්නේ කියල..
    ලෝකේ දේශපාලනයේ සංවර්ධනයත් එක්ක JVP එක විතැන් නොවී එකතැනම රැදුනා..
    ඔය ඉන්න තැන ඉදල තව අවුරුදු 50000ක් ගියත් JVP එකට ආණ්ඩුවක් ගොඩනගන්න බෑ..
    රටවල සමාජ සංවර්ධනයත් එක්ක ගිලිලා ගියපු කන්සෙප්ට් එකක් ඕක..
    තවත් ලෝක දේශපාලනේ කොහොමටවත්ම ඕක වලංගු නෑ..

    කමක් නැ බන් අපි ජවිපේ ආන්ඩුවක් නැතිව හොද විපක්ශයක් කරවමු.......තව අව්. 5කින් එහම හොදයි නේ ද බන්..............

    එක්කො උබලා කැමති නැත්තම් එපා මචන්.....

    ම්ම් දන්නවා කිසි කෙනෙක් කැමති නැ දැන් ජවිපෙ කිව්ව දේ ඇත්ත කියල පිලි ගන්න :lol::lol::lol::lol::lol::lol:
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    සිරාවට කියන්නේ..
    මේ යන concept එක maintain කරගෙන ගිහිං ජීවිතේට JVP එකට දිනන්න බෑ බං..
    ඕක දැන් යල් පැනපු තියරියක් මේ ලෝකෙම..
    ලංකාවේ විතරක් නෙමෙයි කොහෙත් ඔහොමයි..
    හොයල බලපන් ඔය තියරියෙන් ලෝකේ ඉස්සරහට එන එකම එක පක්ෂයක් වත් තියෙනවද කියල නෑ..
    විශේෂයෙන්ම දියුණු වෙන සමාජයන් වලින් ප්‍රතික්ෂේප වෙන, ලෝක දේශපාලනයේ මූලිකම අවධියේ ගොඩනැගිච්ච කන්සෙප්ට් එකක් උඩ තමයි තාම JVP එක ඉන්නේ...
    මේක ගැන වෙන වෙලාවක සම්පූර්ණ පැහැදිලි කිරීමක් උනත් මට කරන්න පුළුවන්..

    වැඩේ තියෙන්නේ JVP එක ඔතනින් ඉස්සරහට එන්න කැමති නෑ එතකොට JVP එකේ spirit එක නැතිවෙලා යන හින්ද..
    ඒත් ඔතනම ඉදගෙන ප්‍රායෝගිකව දේශපාලනේ ඉස්සරහට යන්න බෑ..
    ඉස්සර පුළුවන්.. දැන් බෑ.. විශේෂයෙන් සේවා අංශය ශක්තිමත්ව ගොඩ නැගෙන ආර්ථික වල..
    එකයි මම කිව්වේ තාම දේශපාලනයේ ප්‍රාථමික අවධියේ JVP එක ඉන්නේ කියල..
    ලෝකේ දේශපාලනයේ සංවර්ධනයත් එක්ක JVP එක විතැන් නොවී එකතැනම රැදුනා..
    ඔය ඉන්න තැන ඉදල තව අවුරුදු 50000ක් ගියත් JVP එකට ආණ්ඩුවක් ගොඩනගන්න බෑ..
    රටවල සමාජ සංවර්ධනයත් එක්ක ගිලිලා ගියපු කන්සෙප්ට් එකක් ඕක..
    තවත් ලෝක දේශපාලනේ කොහොමටවත්ම ඕක වලංගු නෑ..

    Monawada saho ochcharama jvp thiyena adu paadu... Lankawe deshpalanaya hari paaeakada yanne... Pradana paksha deka karana dewal harida.....
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සිරාවට කියන්නේ..
    මේ යන concept එක maintain කරගෙන ගිහිං ජීවිතේට JVP එකට දිනන්න බෑ බං..
    ඕක දැන් යල් පැනපු තියරියක් මේ ලෝකෙම..
    ලංකාවේ විතරක් නෙමෙයි කොහෙත් ඔහොමයි..
    හොයල බලපන් ඔය තියරියෙන් ලෝකේ ඉස්සරහට එන එකම එක පක්ෂයක් වත් තියෙනවද කියල නෑ..
    විශේෂයෙන්ම දියුණු වෙන සමාජයන් වලින් ප්‍රතික්ෂේප වෙන, ලෝක දේශපාලනයේ මූලිකම අවධියේ ගොඩනැගිච්ච කන්සෙප්ට් එකක් උඩ තමයි තාම JVP එක ඉන්නේ...
    මේක ගැන වෙන වෙලාවක සම්පූර්ණ පැහැදිලි කිරීමක් උනත් මට කරන්න පුළුවන්..

    වැඩේ තියෙන්නේ JVP එක ඔතනින් ඉස්සරහට එන්න කැමති නෑ එතකොට JVP එකේ spirit එක නැතිවෙලා යන හින්ද..
    ඒත් ඔතනම ඉදගෙන ප්‍රායෝගිකව දේශපාලනේ ඉස්සරහට යන්න බෑ..
    ඉස්සර පුළුවන්.. දැන් බෑ.. විශේෂයෙන් සේවා අංශය ශක්තිමත්ව ගොඩ නැගෙන ආර්ථික වල..
    එකයි මම කිව්වේ තාම දේශපාලනයේ ප්‍රාථමික අවධියේ JVP එක ඉන්නේ කියල..
    ලෝකේ දේශපාලනයේ සංවර්ධනයත් එක්ක JVP එක විතැන් නොවී එකතැනම රැදුනා..
    ඔය ඉන්න තැන ඉදල තව අවුරුදු 50000ක් ගියත් JVP එකට ආණ්ඩුවක් ගොඩනගන්න බෑ..
    රටවල සමාජ සංවර්ධනයත් එක්ක ගිලිලා ගියපු කන්සෙප්ට් එකක් ඕක..
    තවත් ලෝක දේශපාලනේ කොහොමටවත්ම ඕක වලංගු නෑ..

    තනුජකගේ කතාවේ 50% කට මම එකඟයි... එකඟ නොවෙන කොටස තමයි මේ ප්‍රතිපත්ති ගැන කියල තියන කොටස.. ලංකාවේ චන්ද දායකයින් චන්දෙ දීපු අපේක්ෂකයින් බැලුවාම මිනිස්සුන්ට ප්‍රතිපත්ති සහ දේශපාලන න්‍යායන් වැඩක් නැහැ කියන දේ පිළිගන්න සිද්ද වෙනවා.. නීතීඥ සුජීව සේනසිංහ සහ ආචාර්ය හර්ෂ ද සිල්වා කියන දෙන්නගෙම චන්ද ටික එකතු කරලා එන අගයටත් වඩා වැඩි මනාප අගයක් සාපෙළ අසමත් විමල් වීරවංස ගනිද්දී, සන්දානෙම උගත් කියන මිනිස්සුන්ව පරද්දල විමල් වීරවංස මනාප ගනිද්දී අපිට පිළිගන්න සිද්දවෙනවා අපේ රටේ පාලකයාව තෝරන්නේ බුද්ධියට, උගත්කමට සලකන මිනිස්සු නෙවෙයි කියන එක.. එහෙම බැලුවාම දියුණු ලෝකෙට ගැලපෙන්න කන්සෙප්ට් එකක් හැදුව කියල ජවිපෙ බලයක් පිහිටුවන්නේ නැහැ..ලෝකේ තියන හොඳම ආර්ථික ප්‍රතිපත්තිය ගෙනල්ල මිනිස්සුන්ට දුන්නත් ජවිපෙට බලයක් පිහිටුවන්න බැහැ .. ජවිපෙට බලයක් පිහිටුවන්නනම් බුද්ධිමය සංවාද නවත්තල පබාට, ගීතට, මුතුහෙට්ටිට, විමල් වීරවංසට ඇතුළු සෙට් එකට චන්දෙ දීපු බහුතර චන්ද දායකයින් දිනාගන්න සීනිබෝල වැඩපිළිවෙලක් අවශ්‍යයි...

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    අදින් පස්සේ දෙගොල්ලොම එකතු වෙලා ''කොකා'' පෙන්නයි..එතකොට JVP කියපුව මතක් වෙයි..පොර්ට් සිටි එක ආයි පටන් ගද්දි, උමා ඔය ව්‍යපෘතිය වෙන විදිහකින් ඉදිරියට යද්දී, තමන්ට අසාධාරණයක් වෙද්දී මිනිසුන්ට තේරෙයි අපි ඇන්දුනා නේද කියලා..එවිටත් JVP ඉදි මිනිස්සු එක්ක..මේ දේත් වෙලා තියේවි ඒ වෙද්දී..

    2wf1pvs.jpg

    එතකොට හිතෙයි ඒවා ඇත්ත නේද කියල..මොකද JVP කියන්නේ මේ වගෙයි..

    2vjey9u.jpg
     
    • Like
    Reactions: grand1

    thanujaka

    Well-known member
  • කමක් නැ බන් අපි ජවිපේ ආන්ඩුවක් නැතිව හොද විපක්ශයක් කරවමු.......තව අව්. 5කින් එහම හොදයි නේ ද බන්..............

    එක්කො උබලා කැමති නැත්තම් එපා මචන්.....

    ම්ම් දන්නවා කිසි කෙනෙක් කැමති නැ දැන් ජවිපෙ කිව්ව දේ ඇත්ත කියල පිලි ගන්න :lol::lol::lol::lol::lol::lol:

    මම කියපු දේ උඹට තේරිලා නෑ බං..
    සරල කරලා මෙහෙම කියන්නං කෝ..
    වැරදි කියනවා, කෑගහනවා, කම්කරු පන්තිය ගොඩනගනවා, විප්ලවවාදී වෙනවා, දුප්පත් ජනතාව වෙනුවෙන් සටන් වදිනවා, සමාජවාදී මුලාශ්‍ර ඉදිරියට ගේනවා වගේ දේවල් මචං දැන් ලෝකෙන් අයින් වෙලා තියෙන්නේ.. උපක්‍රමික දේශපාලනය තමයි දැන් ලෝකේ පැතිරෙන්නේ..
    යුරෝපා රටවල් වල බලපන් දැන් තියෙන දේශපාලන විධික්‍රමය මොකද්ද කියල..
    එච්චර ඕනේ නෑ උඹ චීනේ බලපන්..

    තනි පේලියකින් කියනවනං අනුන්ගේ වැරදි කිය කිය කෑගහල (ඇත්ත හෝ බොරු වෙන්න පුළුවන්) දේශපාලනයේ ඉස්සරහට යන්න බෑ දැන් මොකද එතනින් ලෝක දේශපාලනේ ඉස්සරහට ඇවිත් තියෙන්නේ දැන්..
     
    gilbuwa2

    Junior member
  • Jul 20, 2014
    102
    10
    18
    thanujaka mahaththayo 19 amendment eken passe kattiyata pil maru karanna puluwanda? Pannoth membership eka awalangu karata usawi warana ganna ba neda?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජමාල්;18857146 said:
    අදින් පස්සේ දෙගොල්ලොම එකතු වෙලා ''කොකා'' පෙන්නයි..එතකොට JVP කියපුව මතක් වෙයි..පොර්ට් සිටි එක ආයි පටන් ගද්දි, උමා ඔය ව්‍යපෘතිය වෙන විදිහකින් ඉදිරියට යද්දී, තමන්ට අසාධාරණයක් වෙද්දී මිනිසුන්ට තේරෙයි අපි ඇන්දුනා නේද කියලා..එවිටත් JVP ඉදි මිනිස්සු එක්ක..මේ දේත් වෙලා තියේවි ඒ වෙද්දී..

    එතකොට හිතෙයි ඒවා ඇත්ත නේද කියල..මොකද JVP කියන්නේ මේ වගෙයි..

    කවදාවත් මිනිස්සු තේරුම් ගන්නේ නැහැ එයාල අන්දුනා කියල.. මිනිස්සුන්ට සත්‍ය වටහල දීල කවදාවත් ජවිපෙ ට බලයක් අල්ලන්න බැහැ .. එකට හේතුව පාලකය කව්ද කියල තීරණය කරන පන්තියට සත්‍යය වටහාගන්න බුද්ධියක් නැහැ.. ඒ හින්ද ඒ ස්තරය දිනාගන්න ගොන් බූරු වැඩපිළිවෙලක් අවශ්‍යයි...මේ චන්දෙන් මම තෙරුම්ගත්තු එකම සත්‍යය ඒකයි ...

    thanujaka

    Well-known member
  • තනුජකගේ කතාවේ 50% කට මම එකඟයි... එකඟ නොවෙන කොටස තමයි මේ ප්‍රතිපත්ති ගැන කියල තියන කොටස.. ලංකාවේ චන්ද දායකයින් චන්දෙ දීපු අපේක්ෂකයින් බැලුවාම මිනිස්සුන්ට ප්‍රතිපත්ති සහ දේශපාලන න්‍යායන් වැඩක් නැහැ කියන දේ පිළිගන්න සිද්ද වෙනවා.. නීතීඥ සුජීව සේනසිංහ සහ ආචාර්ය හර්ෂ ද සිල්වා කියන දෙන්නගෙම චන්ද ටික එකතු කරලා එන අගයටත් වඩා වැඩි මනාප අගයක් සාපෙළ අසමත් විමල් වීරවංස ගනිද්දී, සන්දානෙම උගත් කියන මිනිස්සුන්ව පරද්දල විමල් වීරවංස මනාප ගනිද්දී අපිට පිළිගන්න සිද්දවෙනවා අපේ රටේ පාලකයාව තෝරන්නේ බුද්ධියට, උගත්කමට සලකන මිනිස්සු නෙවෙයි කියන එක.. එහෙම බැලුවාම දියුණු ලෝකෙට ගැලපෙන්න කන්සෙප්ට් එකක් හැදුව කියල ජවිපෙ බලයක් පිහිටුවන්නේ නැහැ..ලෝකේ තියන හොඳම ආර්ථික ප්‍රතිපත්තිය ගෙනල්ල මිනිස්සුන්ට දුන්නත් ජවිපෙට බලයක් පිහිටුවන්න බැහැ .. ජවිපෙට බලයක් පිහිටුවන්නනම් බුද්ධිමය සංවාද නවත්තල පබාට, ගීතට, මුතුහෙට්ටිට, විමල් වීරවංසට ඇතුළු සෙට් එකට චන්දෙ දීපු බහුතර චන්ද දායකයින් දිනාගන්න සීනිබෝල වැඩපිළිවෙලක් අවශ්‍යයි...

    නෑ..
    ඇත්තම කිව්වොත් දියුණු ලෝකේ පාවිච්චි වෙන දේශපාලන විධික්‍රමයම මෙහෙට ගැලපෙන විදිහට හැඩගස්සවාගෙන තමයි වීරවංශය දේශපාලනය කරන්නේ..
    තනිකරම උපක්‍රමික දේශපාලනය..
    ඌ මෝඩය උනාට..ෆලෝ කරන්නේ හරි තියරි එක.. එකයි ඌ දිනන්නේ..
    ඔය කන්සෙප්ට් එකම තමා දියුණු සමාජ වල වෙනස් ස්වරූපයකින් වෙන්නේ..
    එකම ගෙඩිය, පොත්ත වෙනස්..
    වෙනස් තියෙන්නේ ඒ රටවල තරං මේ රටේ මිනිස්සුන්ව අන්දවන්න බෑ අපේ උන්ව අන්දවන්න පුළුවන්..
    එකේ වාසිය ඌ ලස්සනට ගන්නවා.

    ගීත මුතුහෙට්ටිගම ගැන නං කතා කරලා වැඩක් නෑ ලංකාවේ මිනිස්සු දේශපාලන ඥානයෙන් පරිණත නැති කමයි එකට හේතුව..

    පුද්ගලිකව මට වීරවංශයව පේන්න බෑ..
    නමුත් දේශපාලනයේදී උගේ ඇහැ හොදයි..
     
    • Like
    Reactions: grand1

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    thanujaka mahaththayo 19 amendment eken passe kattiyata pil maru karanna puluwanda? Pannoth membership eka awalangu karata usawi warana ganna ba neda?

    19 ට ඒ වගන්තිය ඇතුලත් කරන්න ප්‍රධාන පක්ෂ දෙක කැමති උනේ නැහැ..
     
    • Like
    Reactions: grand1

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තනුජක, මට මේ ප්‍රශ්නයට නීතිමය උත්තරයක් දෙන්න පුලුවනිද..

    අපි චන්දෙ දීල පාර්ලිමේන්තු යවන පුද්ගලයා පක්ෂ මාරු කරාම අපේ විශ්වාසය කඩකිරීම සම්භන්ධව චන්ද දායකයෙක් විසින් අපේක්ෂකයෙකුට එරෙහිව නඩු දාන්න බැරිද??? මොකද එයා පාර්ලිමේන්තුවේ නොයෝජනය කරන්නේ චන්ද දායකයාගේ මතය නිසා චන්ද දායකයට අයිතියක් නැද්ද මන්ත්‍රී වරයාට එරෙහිව උසාවි යන්න..
     
    thanujaka

    Well-known member
  • thanujaka mahaththayo 19 amendment eken passe kattiyata pil maru karanna puluwanda? Pannoth membership eka awalangu karata usawi warana ganna ba neda?

    කට්ටිය ඒකට කැමති උනේ නෑ බං..
    දෙපැත්තම උන් එකට පස්ස ගැහුවා..
    හැමඑකාගෙම ඇහැ තියෙන්නේ අනිත් පැත්තෙනුත් එකෙක්ව හරි ගන්නමයි..
    එකයි හේතුව..
    බෑ බං එහෙම මුකුත් වාරණ, අතුරු තහනම් නියෝග ගන්න බෑ..
     
    gilbuwa2

    Junior member
  • Jul 20, 2014
    102
    10
    18
    eka ne ehema warana ganna barinam winaya parikshanayak thiyala mp kama nathikaranawa.
    Mokatada me paksha dekama baya wela dagalane .
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මම කියපු දේ උඹට තේරිලා නෑ බං..
    සරල කරලා මෙහෙම කියන්නං කෝ..
    වැරදි කියනවා, කෑගහනවා, කම්කරු පන්තිය ගොඩනගනවා, විප්ලවවාදී වෙනවා, දුප්පත් ජනතාව වෙනුවෙන් සටන් වදිනවා, සමාජවාදී මුලාශ්‍ර ඉදිරියට ගේනවා වගේ දේවල් මචං දැන් ලෝකෙන් අයින් වෙලා තියෙන්නේ.. උපක්‍රමික දේශපාලනය තමයි දැන් ලෝකේ පැතිරෙන්නේ..
    යුරෝපා රටවල් වල බලපන් දැන් තියෙන දේශපාලන විධික්‍රමය මොකද්ද කියල..
    එච්චර ඕනේ නෑ උඹ චීනේ බලපන්..

    තනි පේලියකින් කියනවනං අනුන්ගේ වැරදි කිය කිය කෑගහල (ඇත්ත හෝ බොරු වෙන්න පුළුවන්) දේශපාලනයේ ඉස්සරහට යන්න බෑ දැන් මොකද එතනින් ලෝක දේශපාලනේ ඉස්සරහට ඇවිත් තියෙන්නේ දැන්..

    වැරදි කියනවා, කෑගහනවා, කම්කරු පන්තිය ගොඩනගනවා, විප්ලවවාදී වෙනවා, දුප්පත් ජනතාව වෙනුවෙන් සටන් වදිනවා

    me dewal machan wena kawruth karanne neththe ai ban.............mokada oya hamotama wasiyak one un hamoma mudalata wikinela iwarai podi minihage prashan unta therenne ne ban
    :):)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැරදි කියනවා, කෑගහනවා, කම්කරු පන්තිය ගොඩනගනවා, විප්ලවවාදී වෙනවා, දුප්පත් ජනතාව වෙනුවෙන් සටන් වදිනවා

    me dewal machan wena kawruth karanne neththe ai ban.............mokada oya hamotama wasiyak one un hamoma mudalata wikinela iwarai podi minihage prashan unta therenne ne ban
    :):)

    ඉතින් බන් දැන් බැලුවාම ලංකාවේ පොඩි මිනිස්සු ඉඳලම නැහැනේ.. 5% ක් jvp එකට චන්දෙ දීල.. ඒ චන්ද වලින් 50% ක් පොඩි මිනිස්සු නෙවෙයි, ඒ 50% අසාධාරණයට එරෙහි ලොකු මිනිස්සු.. පුද්ගලිකව මම ලංකාවේ හිඉටියනම් මම චන්දෙ දෙන්නේ මේ වතාවේ JVP එකට.. එත් පුද්ගලයෙක් වශයෙන් රටේ දුප්පත් මිනිස්සුන්ට, කම්කරු පන්තියට තියන ප්‍රශ්න මට නැහැ.. එහෙම ප්‍රශ්නයක් උපන්දා ඉඳලම මට තිබිලත් නැහැ.. මම වගේම මම දන්නා JVP එකට සහයෝගය දෙන උදවිය පොඩි මිනිස්සු නෙවෙයි. අපි ලෝකේ දිහා විවුර්තව බලන නිසා අපිට සාපේක්ෂව දුප්පත් මනුස්සයට සැප සම්පත් නැති නිසා අපි දකිනවා ඒ මිනිස්සුන්ට අසාධාරනයක් වෙනවා කියල.. එත් ඒ මිනිස්සු ඒ තත්වෙන් ඉඳගෙනත් වංචනිකයෙකුට කතිරේ ගහනවා.. දැන් එතකොට JVP එක ගිරිය කඩාගෙන දුප්පතුන් වෙනුවෙන් කෑගහන එකේ තේරුමක් තියෙනවද??? කම්කරුවන් වෙනුවෙන් කෑගහන එක තේරුමක් තියෙනවද???