ජවිපෙට බැනපු අයටයි මේ..........

thanujaka

Well-known member
  • තනුජක, මට මේ ප්‍රශ්නයට නීතිමය උත්තරයක් දෙන්න පුලුවනිද..

    අපි චන්දෙ දීල පාර්ලිමේන්තු යවන පුද්ගලයා පක්ෂ මාරු කරාම අපේ විශ්වාසය කඩකිරීම සම්භන්ධව චන්ද දායකයෙක් විසින් අපේක්ෂකයෙකුට එරෙහිව නඩු දාන්න බැරිද??? මොකද එයා පාර්ලිමේන්තුවේ නොයෝජනය කරන්නේ චන්ද දායකයාගේ මතය නිසා චන්ද දායකයට අයිතියක් නැද්ද මන්ත්‍රී වරයාට එරෙහිව උසාවි යන්න..

    බෑ..
    එහෙම නඩුවක් දැම්මොත් එක ඇප්ලිකේෂන් එකෙන්ම රිජෙක්ට් වෙනවා...
    හේතුව නඩුවක් ෆයිල් කරද්දී නඩු දාන්නේ මොකක් යටතේද කියන එක වෙනමම සයිට් කරන්න ඕනේ..
    විශ්වාසය කියන කාරණාවට නඩු දාන්න පුළුවන් වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 388 වගන්තියේ තියෙන criminal breach of trust එහෙමත් නැත්තන් සාපරාධි විශ්වාසය කඩකිරීම යටතේ විතරයි..
    ඒකට පක්ෂ මාරු කිරීම කොහොමටත්ම අදාළ කරන්න බෑ..
    100% ගැලපෙන්නේ නෑ...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බෑ..
    එහෙම නඩුවක් දැම්මොත් එක ඇප්ලිකේෂන් එකෙන්ම රිජෙක්ට් වෙනවා...
    හේතුව නඩුවක් ෆයිල් කරද්දී නඩු දාන්නේ මොකක් යටතේද කියන එක වෙනමම සයිට් කරන්න ඕනේ..
    විශ්වාසය කියන කාරණාවට නඩු දාන්න පුළුවන් වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 388 වගන්තියේ තියෙන criminal breach of trust එහෙමත් නැත්තන් සාපරාධි විශ්වාසය කඩකිරීම යටතේ විතරයි..
    ඒකට පක්ෂ මාරු කිරීම කොහොමටත්ම අදාළ කරන්න බෑ..
    100% ගැලපෙන්නේ නෑ...

    වන්දි නඩුවක් වත් දාන්න නීතියෙන් ඉඩක් නැද්ද මේ කාරනාව යටතේ..???
     
    thanujaka

    Well-known member
  • වැරදි කියනවා, කෑගහනවා, කම්කරු පන්තිය ගොඩනගනවා, විප්ලවවාදී වෙනවා, දුප්පත් ජනතාව වෙනුවෙන් සටන් වදිනවා

    me dewal machan wena kawruth karanne neththe ai ban.............mokada oya hamotama wasiyak one un hamoma mudalata wikinela iwarai podi minihage prashan unta therenne ne ban
    :):)

    හේතුව බං ඒක නෙමෙයි නූතන දේශපාලනේ..
    ඒකයි මම මුලදීම කිව්වේ JVP එක ඉන්නේ තාම ප්‍රාථමික අවධියේ කියල..
    ඔය විදිහට හිතුවම දැන් ඇවිත් තියෙන ඡන්ද ප්‍රථිපලය දිහා බැලුවම එන්න පුළුවන් නිගමන දෙකයි..
    එක්කෝ දුප්පත් මිනිස්සුත් කොච්චර උන් වෙනුවෙන් කතා කරත් JVP එකට ඡන්දේ දුන්නේ නෑ..
    එක්කෝ රටේ දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රතිශතය 5%..

    ප්‍රායෝගිකව ගත්තම උනේ පලවෙනි දේනේ..
    ඇයි එහෙම උනේ..
    එකට හේතුව තමයි දැන් ඔය දේවල් කරලා ඡන්ද දිනන්න පුළුවන් සමාජ මේ ලෝකෙන් නැතිවීගෙන යන එක..
    අද ලෝකෙට JVP එක පාවිච්චි කරන කන්සෙප්ට් එක කොහොමටත්ම ඔබ්බවන්න බෑ..
    එතනයි වරදින්නේ උන්ට..
     
    thanujaka

    Well-known member
  • වන්දි නඩුවක් වත් දාන්න නීතියෙන් ඉඩක් නැද්ද මේ කාරනාව යටතේ..???

    බෑ කලින් එකට නං මොනවහරි කරලා ඇප්ලිකේෂන් එකක් දැම්මත් වන්දි නඩුනන් කොහොමටත්ම දාන්න බෑ..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    ජවිපෙ පක්ෂයක් විදියට පාර්ලිමේන්තු ගියත් නැතත් ප්‍රතිපත්ති වෙනස් කරන්න උවමනා නැහැ.:)
     
    Last edited:

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ඉතින් බන් දැන් බැලුවාම ලංකාවේ පොඩි මිනිස්සු ඉඳලම නැහැනේ.. 5% ක් jvp එකට චන්දෙ දීල.. ඒ චන්ද වලින් 50% ක් පොඩි මිනිස්සු නෙවෙයි, ඒ 50% අසාධාරණයට එරෙහි ලොකු මිනිස්සු.. පුද්ගලිකව මම ලංකාවේ හිඉටියනම් මම චන්දෙ දෙන්නේ මේ වතාවේ JVP එකට.. එත් පුද්ගලයෙක් වශයෙන් රටේ දුප්පත් මිනිස්සුන්ට, කම්කරු පන්තියට තියන ප්‍රශ්න මට නැහැ.. එහෙම ප්‍රශ්නයක් උපන්දා ඉඳලම මට තිබිලත් නැහැ.. මම වගේම මම දන්නා JVP එකට සහයෝගය දෙන උදවිය පොඩි මිනිස්සු නෙවෙයි. අපි ලෝකේ දිහා විවුර්තව බලන නිසා අපිට සාපේක්ෂව දුප්පත් මනුස්සයට සැප සම්පත් නැති නිසා අපි දකිනවා ඒ මිනිස්සුන්ට අසාධාරනයක් වෙනවා කියල.. එත් ඒ මිනිස්සු ඒ තත්වෙන් ඉඳගෙනත් වංචනිකයෙකුට කතිරේ ගහනවා.. දැන් එතකොට JVP එක ගිරිය කඩාගෙන දුප්පතුන් වෙනුවෙන් කෑගහන එකේ තේරුමක් තියෙනවද??? කම්කරුවන් වෙනුවෙන් කෑගහන එක තේරුමක් තියෙනවද???

    නැ බන් එ මිනිස්සු අරගල කරල කැ ගහන්නේ......එහම හරි මේ ලොකේ වෙනස් කරන්න පුලුවන්ද කියල බලන්න......වනේ පන්නරය ලැබු හැටි පොත කියවල ඇතිනේ බන් එකේ නිකොලායි ඔස්ත්‍රොවිස්කි කියන්නේත් බන් එ මිනිස්සු අරගල කරන්නේ වසි බලගෙන නෙමේ ...උන්ගේ හිතේ තියන අසාදාරනයට එරෙහි කැක්කුමට බන්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    Monawada saho ochcharama jvp thiyena adu paadu... Lankawe deshpalanaya hari paaeakada yanne... Pradana paksha deka karana dewal harida.....
    ලංකාවෙ දේශපාලනේ උටෝපියාවෙ දේශපාලනේට සමානලු. මිනිස්සුන්ගෙ ආකල්ප/ප්‍රතිපත්ති උටෝපියාවට සමානලු. ජවිපෙ වැරදියිලු.:lol:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    හේතුව බං ඒක නෙමෙයි නූතන දේශපාලනේ..
    ඒකයි මම මුලදීම කිව්වේ JVP එක ඉන්නේ තාම ප්‍රාථමික අවධියේ කියල..
    ඔය විදිහට හිතුවම දැන් ඇවිත් තියෙන ඡන්ද ප්‍රථිපලය දිහා බැලුවම එන්න පුළුවන් නිගමන දෙකයි..
    එක්කෝ දුප්පත් මිනිස්සුත් කොච්චර උන් වෙනුවෙන් කතා කරත් JVP එකට ඡන්දේ දුන්නේ නෑ..
    එක්කෝ රටේ දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රතිශතය 5%..

    ප්‍රායෝගිකව ගත්තම උනේ පලවෙනි දේනේ..
    ඇයි එහෙම උනේ..
    එකට හේතුව තමයි දැන් ඔය දේවල් කරලා ඡන්ද දිනන්න පුළුවන් සමාජ මේ ලෝකෙන් නැතිවීගෙන යන එක..
    අද ලෝකෙට JVP එක පාවිච්චි කරන කන්සෙප්ට් එක කොහොමටත්ම ඔබ්බවන්න බෑ..
    එතනයි වරදින්නේ උන්ට..

    මචන් උබ කියන concept එක හරියට කරන්නේ එ.ජ.නි.ස් ද? එ.ජා.ප. ? ද බන්.......දැන් උන් හරියට කරල තියන්ව නේද බන්?
     
    thanujaka

    Well-known member
  • Monawada saho ochcharama jvp thiyena adu paadu... Lankawe deshpalanaya hari paaeakada yanne... Pradana paksha deka karana dewal harida.....

    අඩුපාඩුව තියෙන්නේ බං උන් පාවිච්චි කරන කන්සෙප්ට් එකේ..
    ඒක දැන් පරණයි..
    ලෝක දේශපාලනේ එක්ක උන් ඉස්සරහට ආපු නැති එකයි වැරැද්ද..
    කෑගහල විතරක් ඡන්ද දිනන්න බෑ දැන්..
    ඒක මම ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ උඹලට උනත් තේරෙනවා ඇති දැන්..
    අඩුපාඩුව ඇත්තටම කියනවනං පක්ෂය කාලානුරූපී නොවීම..
    උන් ඔතනින් ඉස්සරහට එන්නේ නැත්තේ පක්ෂේ spirit එක නැති වෙන හින්ද..
    නමුත් ඒක මතම යපුනොත් පක්ෂයක් විදිහට උන්ට නැගිටින්න බෑ..
     
    thanujaka

    Well-known member
  • මචන් උබ කියන concept එක හරියට කරන්නේ එ.ජ.නි.ස් ද? එ.ජා.ප. ? ද බන්.......දැන් උන් හරියට කරල තියන්ව නේද බන්?

    උන් දෙගොල්ලොම කරන්නේ උපක්‍රමික දේශපාලනය..
    ප්‍රතිපත්ති දේශපාලනය නෙමෙයි...
    උන්ගේ ප්‍රතිපත්තිය උනත් උපක්‍රමික දේශපාලනයෙම කොටසක්..
    මට එක දියුණු රටක් පෙන්නපන් විප්ලවවාදී පක්ෂයක් ශක්තිමත්ව ඉන්න..
    ඇයි එහෙම වෙලා නැත්තේ..
    හේතුව එක දැන් පරණයි..
    සරලව කියනවනං දැන් මේ ලෝකේ කවුරුත් පෙන්ටියම් 2 මැෂින් පාවිච්චි කරන්නේ නෑනේ බං.. දැන් එතනින් ඉස්සරහට ඇවිත්..
    JVP එක තාම ඉන්නේ පෙන්ටියම් 2 වල..
    අන්න එකයි ප්‍රශ්නේ..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නැ බන් එ මිනිස්සු අරගල කරල කැ ගහන්නේ......එහම හරි මේ ලොකේ වෙනස් කරන්න පුලුවන්ද කියල බලන්න......වනේ පන්නරය ලැබු හැටි පොත කියවල ඇතිනේ බන් එකේ නිකොලායි ඔස්ත්‍රොවිස්කි කියන්නේත් බන් එ මිනිස්සු අරගල කරන්නේ වසි බලගෙන නෙමේ ...උන්ගේ හිතේ තියන අසාදාරනයට එරෙහි කැක්කුමට බන්

    එත් වර්තමානේ ඔය කියන තරම් දුප්පත් මිනිහට කැක්කුමක් නෑ බන් අසාධාරණයට එරෙහි වෙන්න .. ඒකටත් හේතුව විවෘත ආර්තිකේ ආවට පස්සේ රටේ මිනිස්සුන්ගේ මොලගෙඩි ටික පොඩ්ඩ පොඩ්ඩ සුද්ද කරපු එක තමයි .. වානේ පන්නරය ලැබූ හැටි පොතේ කියන පීඩිත පන්තිය කලාව , සාහිත්‍ය වගේ දේවල් බුද්ධිමතාගේ දේවල් විදියට පිළිගත්තා ... එත් අද පිළිගන්නේ "සල්ලි"

    මිනිස්සු ඡන්දය දකින්නේ තමන්ට සල්ලි ලැබෙන පාර්ශවය කොයි පැත්තද ඒ පැත්ත තමයි බලය දෙන්න ඕනේ පැත්ත කියල .. ඒකයි මේ ඔක්කොටම කේස් එක .. අන්න ඒ සල්ලි නිසා ඇති වෙන ආත්මාර්ථකමීත්වය ඒ මිනිස්සු අතරට ගියාම වෙන්නේ මිනිස්සු පක්ෂ වලට බෙදිලා තරඟයක් පටන් ගන්න එක .. ඉතින් කොටින්ම ගත්තම ඡන්දය කියන එකේ අරුත වෙන්නේ සරලවම මේ තරඟය දිනන එක විතරයි .. ඒක හින්ද තමයි මිනිස්සු ඡන්දයක් ඉවර උනාම ඒක සමරන්නේ .. තමන්ගේ මතය ජයග්‍රහණය කරයි කියන කුහක ආසාව .. ඒ නිසාම ගොඩක් උන් කැමති දිනන පැත්තට යන්න .. :sorry:

    මේ නටන මිනිස්සු නටන්නේ තමන්ගේ රටට වෙන වෙනස්කම නිසා නෙවෙයි .. තමන්ගේ මතය ජයග්‍රහණය කරපු හිත ඇතුලේ තියෙන ඒ කුහක අසාවට .. :sorry:

    ඉතින් ඔන්න ඕකත් එක හේතුවක් තමයි ජවිපෙට ගොඩ එන්න බැරි .. එත් ඕක වෙනස් කරන්න උපක්‍රමය ඔය සිස්ටම් ඒකට අනුගත වෙන එක නෙවෙයි .. මොකද එක පාරක් සල්ලි වලට වැටුන මිනිහ ආයේ එතනින් ගොඩ එනවා බොරු ..

    මේකට ජවිපෙ විසින්ම , ජවිපෙට ගැලපෙන ක්‍රමයක් තෝරාගන්න ඕනේ .. මම හිතනවා ඉදිරි අවුරුදු පහ ඇතුලට අනුර කුමාර ඒක කරයි කියල :yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    කයිය සහ ප ඩ ගඳ කියන්නේ මේකයි
    n5kg8g.jpg

    a12wde.jpg
     
    thanujaka

    Well-known member
  • මේ කවුරු හරි එකෙක් මට දන්නවනං කියපං ලෝක සිතියමට අළුතෙන් රටක් ඇතුලත් කරලා තියෙනවද උටෝපියාව කියල...
    ඇත්තටම හත් ඉලව්වේ කොහේද ඔය රට තියෙන්නේ..
    උටෝපියාව...:lol::lol::lol::lol:
    අදබාලය කට ඇරියොත් හත්පොලේ ගාගෙන..:rofl:
    කොච්චරවත් කියනව නොදන්නා මගුල් කතාකරන්න එපා කියල කොහෙද අහන්නෙම නෑනේ...
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    උන් දෙගොල්ලොම කරන්නේ උපක්‍රමික දේශපාලනය..
    ප්‍රතිපත්ති දේශපාලනය නෙමෙයි...
    උන්ගේ ප්‍රතිපත්තිය උනත් උපක්‍රමික දේශපාලනයෙම කොටසක්..
    මට එක දියුණු රටක් පෙන්නපන් විප්ලවවාදී පක්ෂයක් ශක්තිමත්ව ඉන්න..
    ඇයි එහෙම වෙලා නැත්තේ..
    හේතුව එක දැන් පරණයි..
    සරලව කියනවනං දැන් මේ ලෝකේ කවුරුත් පෙන්ටියම් 2 මැෂින් පාවිච්චි කරන්නේ නෑනේ බං.. දැන් එතනින් ඉස්සරහට ඇවිත්..
    JVP එක තාම ඉන්නේ පෙන්ටියම් 2 වල..
    අන්න එකයි ප්‍රශ්නේ..

    උබ කියන්නේ ජ්විපෙටත් උපක්‍රමික දේශපාලනයට එන්න කියලද?........එතකොට හරිද....එහම උනා නම් උබට මට මේ සක්කිලි දෙශපාලනය......තිත්ත වෙනවා නො අනුමානයි......හැමදාමත් අසාදරනයට එරෙහි වනවා වෙනුවට අපට එ දෙස බලන් ඉන්න වෙයි:):)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    උතෝපියා මනෝ රාජ්‍යය දන්නෙ නැති උන් එක්ක මොන දේශපාලනේද
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේ කවුරු හරි එකෙක් මට දන්නවනං කියපං ලෝක සිතියමට අළුතෙන් රටක් ඇතුලත් කරලා තියෙනවද උටෝපියාව කියල...
    ඇත්තටම හත් ඉලව්වේ කොහේද ඔය රට තියෙන්නේ..
    උටෝපියාව...:lol::lol::lol::lol:
    අදබාලය කට ඇරියොත් හත්පොලේ ගාගෙන..:rofl:
    කොච්චරවත් කියනව නොදන්නා මගුල් කතාකරන්න එපා කියල කොහෙද අහන්නෙම නෑනේ...

    mehema kiyanawata upset ganna epa mchn.meke ewun kiyana hetiyata mamnam bayiyek.eka mata awlak ne.

    mata me thread eka mulaidan balagena eddi therichcha deyak thamayi.
    uba pehediliwa uththarayak deela thiyenawa.eth kattiya ayi e prashnema wena widiyakin ahala thiyenawa.
    nikan hoda hoda made danawa wage wedak neda?
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම

    එත් වර්තමානේ ඔය කියන තරම් දුප්පත් මිනිහට කැක්කුමක් නෑ බන් අසාධාරණයට එරෙහි වෙන්න .. ඒකටත් හේතුව විවෘත ආර්තිකේ ආවට පස්සේ රටේ මිනිස්සුන්ගේ මොලගෙඩි ටික පොඩ්ඩ පොඩ්ඩ සුද්ද කරපු එක තමයි .. වානේ පන්නරය ලැබූ හැටි පොතේ කියන පීඩිත පන්තිය කලාව , සාහිත්‍ය වගේ දේවල් බුද්ධිමතාගේ දේවල් විදියට පිළිගත්තා ... එත් අද පිළිගන්නේ "සල්ලි"

    මිනිස්සු ඡන්දය දකින්නේ තමන්ට සල්ලි ලැබෙන පාර්ශවය කොයි පැත්තද ඒ පැත්ත තමයි බලය දෙන්න ඕනේ පැත්ත කියල .. ඒකයි මේ ඔක්කොටම කේස් එක .. අන්න ඒ සල්ලි නිසා ඇති වෙන ආත්මාර්ථකමීත්වය ඒ මිනිස්සු අතරට ගියාම වෙන්නේ මිනිස්සු පක්ෂ වලට බෙදිලා තරඟයක් පටන් ගන්න එක .. ඉතින් කොටින්ම ගත්තම ඡන්දය කියන එකේ අරුත වෙන්නේ සරලවම මේ තරඟය දිනන එක විතරයි .. ඒක හින්ද තමයි මිනිස්සු ඡන්දයක් ඉවර උනාම ඒක සමරන්නේ .. තමන්ගේ මතය ජයග්‍රහණය කරයි කියන කුහක ආසාව .. ඒ නිසාම ගොඩක් උන් කැමති දිනන පැත්තට යන්න .. :sorry:

    මේ නටන මිනිස්සු නටන්නේ තමන්ගේ රටට වෙන වෙනස්කම නිසා නෙවෙයි .. තමන්ගේ මතය ජයග්‍රහණය කරපු හිත ඇතුලේ තියෙන ඒ කුහක අසාවට .. :sorry:

    ඉතින් ඔන්න ඕකත් එක හේතුවක් තමයි ජවිපෙට ගොඩ එන්න බැරි .. එත් ඕක වෙනස් කරන්න උපක්‍රමය ඔය සිස්ටම් ඒකට අනුගත වෙන එක නෙවෙයි .. මොකද එක පාරක් සල්ලි වලට වැටුන මිනිහ ආයේ එතනින් ගොඩ එනවා බොරු ..

    මේකට ජවිපෙ විසින්ම , ජවිපෙට ගැලපෙන ක්‍රමයක් තෝරාගන්න ඕනේ .. මම හිතනවා ඉදිරි අවුරුදු පහ ඇතුලට අනුර කුමාර ඒක කරයි කියල :yes:

    එත් කවදා වත් ජවිපෙ අනිත් දේශපාලන පක්ශ වගේ වෙන එකක් නැ මම් හිතන විදියට.....එත් ජවිපෙත් එහම උනොත් මම් ජවිපෙටත් සමු දෙනවා
    :):):):)