ජවිපෙට සහාය දෙන අයගෙන් අහන්නේ
දැන් ජවිපෙ රටේ පාර්ලිමේන්තුවේ රිමෝට් එක ගන්නවා....රජය හරි පාරේ ගෙනයනවා කියලනේ කියන්නේ...
මෙන්න මේ ප්‍රශ්න ටික මම අහන්න කැමතියි......ජවිපෙ මෙන්න මෙහෙම කරයි කියලා අපිට දැනගන්න පුළුවන් පහුගිය මාස 6 වැඩ කරපු විදිහට නේ...
1. මංගල ගිහින් යු එන් එකේ ලංකාවට අවාසි ගිවිසුමක් අත්සන් කළා....- ජවිපෙ මොකද කලේ? කොහෙද හිටියේ?
2. මහ බැංකු හොරකම - ජවිපෙ පොඩ්ඩක් කැගැහුවට මොකද කලේ?
3. 19 ත් එක්ක බෙදුම්වාදි වැඩපිළිවෙල ඉදිරියට එද්දි ජවිපෙ ඇයි ඒකට සහාය දුන්නේ?
4. රනිල් රජය ඊළාම් සංවිධාන වල තහනම අයින් කරද්දි ජවිපෙ මොකද කලේ? ඇයි නිකම් හිටියේ?
5. උතුරේ වර්ගවාදි දෙමළ දේශපාලනඥයින් බෙදුම්වාදය වපුරද්දි, මිනිස්සුනගේ ළමයින්ගේ මොළ හෝදද්දි ජවිපෙ කොහේද හිටියේ?
දැන් ඔහොම හිටපු ජවිපෙ .....මෙන්න මේවලදි මොකද කරන්නේ?
1. යුධ විරුවන් යුධ අධිකරණයට දක්කද්දි?
2. ඉන්දියාව හා ලංකාව අතර පාලම් හදද්දි
3. අලුත් ව්‍යවස්තාවක් කියලා ෆෙඩරල් හොර පාරෙන් ගේද්දි?
4. ලංකාව ඇමරිකාවේ හා ඉන්දියාවේ නියමයන් අනුව වැඩ කරද්දි මොකෝ කරන්නේ?
මෙතනදි ජවිපෙ විශ්වාසය තියන්න පුළුවන් ද?

උඹට විතරක් නෙමෙයි....