ජවිපෙ අලුත් සන්දානයට ජය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජවිපෙ අලුත් සන්දානයට ජය




    87268512_2578068469116019_2035676359270858752_o.png
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේක ඉතාම හොඳ විශිෂ්ට පියවරක්.ජාතික සමගිය ඇති කිරීම තුලින් රටට ලොකු දෙයක් කරන්න පුලුවන්
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    බූරු සජිත් දැම්මොත් අගමැති විදිහට මේකට චන්දය දෙන්න මිනිසුන්ට කියන්න පුලුවන්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක ඉතාම හොඳ විශිෂ්ට පියවරක්.ජාතික සමගිය ඇති කිරීම තුලින් රටට ලොකු දෙයක් කරන්න පුලුවන්

    බූරු සජිත් දැම්මොත් අගමැති විදිහට මේකට චන්දය දෙන්න මිනිසුන්ට කියන්න පුලුවන්.

    tenor.gif
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුස්ලිම් කොංග්‍රසය කිව්ව හවුල ගැන ජවිපෙන් පැහැදිළි කිරීමක්




    දැන් මිනිස්සු ඕක විශ්වාස කරන්න ඕනෙද ? :lol::lol::lol:

    මතකනේ ලපය කියපුව...සල්ලි ගත්තේ නැමයි කිව්වා....:lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    I7AiVE7.png


    හකීම් කාරය එදා මුට්ටිය දැම්මෙ...
    ඌ එහෙම කියද්දි සමාජ මාධ්‍ය සහ සාමාන්‍ය ජනතාව මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා බලන්න දෙගොල්ලොම සෙට් වෙලා කතා කරපු බව තේරුණා කතාවෙන්,...
    දැන් වැඩේ හරි... මේ ගොල්ලො මොනව කළත් තිබ්බ 3ත් නැතිකරගන්නවා...