මේක ඉතාම හොඳ විශිෂ්ට පියවරක්.ජාතික සමගිය ඇති කිරීම තුලින් රටට ලොකු දෙයක් කරන්න පුලුවන්
බූරු සජිත් දැම්මොත් අගමැති විදිහට මේකට චන්දය දෙන්න මිනිසුන්ට කියන්න පුලුවන්.
රනිල් නැද්ද බං?![]()

මුස්ලිම් කොංග්රසය කිව්ව හවුල ගැන ජවිපෙන් පැහැදිළි කිරීමක්

බූරු සජිත් දැම්මොත් අගමැති විදිහට මේකට චන්දය දෙන්න මිනිසුන්ට කියන්න පුලුවන්.

දැන් මිනිස්සු ඕක විශ්වාස කරන්න ඕනෙද ?![]()
මතකනේ ලපය කියපුව...සල්ලි ගත්තේ නැමයි කිව්වා....![]()