ජවිපෙ අවසන් තීරණය මෙන්න

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මම නම් ජවිපෙ මතය ඔකයි කියුවෙ,මට මතක විදිහට සිරිසේන මහත්තය පනින්ඩත් කලින්,:D:D එදා කට්ටිය මට හිනා උනා,දැන් මොකද බොලාල කියන්නෙ, මම හරි නේද.:):)

    අලුත්ම ආරන්චියෙ හැටියට හෙල උරුමෙත් පස්ස ගහනවලු,

    වැඩේ දෙල් කරගෙන තියෙන්නෙ,වෙන නම් මොකූත් කියන් නැ.:lol:
    :oo:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහමැතිවරණයකින් තොරව කාටවත් අගමැතිකම දෙන්න බැහැ.

    මේක තමා වෙන්න ඕනේ !
    දැන් දෙල් කොරගෙන හමාරයි මම කොච්චර කියුවද වැඩේ දෙල් කරගත්ත කියල මුන් පිලි ගත්තෙම නැනෙ දැන් නම් ටික ටික මීටර් වෙනව වගේ.:rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    දැන් දෙල් කොරගෙන හමාරයි මම කොච්චර කියුවද වැඩේ දෙල් කරගත්ත කියල මුන් පිලි ගත්තෙම නැනෙ දැන් නම් ටික ටික මීටර් වෙනව වගේ.:rofl:
    ;)
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    JVP enne naththe ranil nisa thamai,
    eda satanata awith e gana mukuth kiwuwe naha.
    UNP ewun hadisi wela agamathi seen eka eliyata dapu eka thama lokuma awula une

    :( :( :( Matath meka hithuna ban... UNP unge bala lobe tamai... MY3 oya agamathi term eka dapu eken godak deval venas vuna mama hitanne...

    Othenta Sabaga kathava vath damma nam goda... but now its too late... hela urumeth ohomama anith paththa harunoth lankavata sorry ma tamai...
    :(

    Okkogema bala thanhava vitarai vage ban :sorry:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ජවිපෙ මෙතනදි කර ඇරලා මහින්ද දිනුවොත් නම් ආයි උන්ට නම් ඡන්දෙ දෙන්නේ නෑ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජවිපෙ මෙතනදි කර ඇරලා මහින්ද දිනුවොත් නම් ආයි උන්ට නම් ඡන්දෙ දෙන්නේ නෑ.

    අපිට මහින්ද පරද්දලා තව මහින්ද කෙනක් ගේන්නේ ඕනි නහ.
    රනිල්ට බලය දෙන්න ඕනිත් නැහැ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    JVp එක කෙලින් MY3 සන්දනෙට සහයෝගය දෙන්නේ නැති එකට තව හේතුවක් තමයි මීට කලින් එහෙම කරලා පක්ෂයේ ඇතුලේ ගොඩක් ප්‍රශ්නවලට මුණ දීපු එක.
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    සිරිපාල මහත්ත්තයා අන්තිමට මුක්කුව ගැහුවේ අවුරුදු දොළහක් රටට කිසි වැඩක් නොකර විස්කි බිබී පාටි දාපු ගොන් ගෑනිට්ය්, අලි ටොම් පච කියන මොංගල් සමරවීරටය්, සුනේත්‍රා බන්දරනයකෙගේ දෙමල NGO පාක්‍ය සොත්ති, ලංකාව බේද බින්න කරන්න දත කන දෙමළ දයස්පොරවය්, යුද්දේ දින්නං බෑ කියපු බටහිර කිච වුනු බලව්ගේගය් ඇතුළු එකී නොකී ගොන් වසල හැත්තට…..මුන් ටික බලයට අවොත් අවුරුදු පහක් තිබුන නිදහස නැති වෙලා මුළු රටම ගිනි ගොඩක් වෙනවා.
     
    • Like
    Reactions: kinkon

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අර JVP එකෙන් කැඩුණු කට්ටිය කාටද දන්නැහැ සහයෝගය දෙන්නේ (පෙරටුගමින්)?.

    තව JVP නොවන පෙරටුගමින් කට්ටියක් ඉන්නවනේ. "දර්ශන" මල්ලි එනකම් ඉන්න ඕන ඒගොල්ලොන්ගේ හොද video එකක් බලන්න. හැබැයි ඒ ගොල්ලෝ කියන දේවල් තේරුම් ගන්න වෙනම දේශපාලනේ ඉගෙන ගන්න වෙනවා. උන්ටත් සමහරවෙලාවට ඕව හරියට තේරෙන්නේ නැතිව ඇති. එත් කමක් නැහැ
    :P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    සිරිපාල මහත්ත්තයා අන්තිමට මුක්කුව ගැහුවේ අවුරුදු දොළහක් රටට කිසි වැඩක් නොකර විස්කි බිබී පාටි දාපු ගොන් ගෑනිට්ය්, අලි ටොම් පච කියන මොංගල් සමරවීරටය්, සුනේත්‍රා බන්දරනයකෙගේ දෙමල NGO පාක්‍ය සොත්ති, ලංකාව බේද බින්න කරන්න දත කන දෙමළ දයස්පොරවය්, යුද්දේ දින්නං බෑ කියපු බටහිර කිච වුනු බලව්ගේගය් ඇතුළු එකී නොකී ගොන් වසල හැත්තට…..මුන් ටික බලයට අවොත් අවුරුදු පහක් තිබුන නිදහස නැති වෙලා මුළු රටම ගිනි ගොඩක් වෙනවා.

    මටත් පෙන්නන බැරි උපාසකයන් පිරිසක්
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    avatar312790_52.gif
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Peratugami pakksaye Gunarathnam lath ekka hitapu, Peradeniya university eke yaka natapu Nismi dan kohedha inne? Innavadha ? Paralova giyadha? Vade kachal vena kota kastiya hora rahase Boat ekaka nagi Australiya vata pana gatthai kiyala news ekak thibuna.
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ශ‍්‍රීලනිපයෙන් ගෙන එන බව කියූ මන්ත‍්‍රිවරු 45 තවම නාවේ මන්දැයි එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට බැණ වැදී ඇතැයි වාර්තා වෙයි.
    තමන් මෛත‍්‍රීපාල සිරිසේනට පොදු අපේක්‍ෂක කම ලබා දෙන්නට එකඟ වූයේ දැන් එජාපයේ සිටින මන්ත‍්‍රි පිරිසට වඩා වැඩි ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් ගෙන එන බවට පොරොන්දු වූ නිසා යයිද පවසා ඇති ඒ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවටද ගෙන එන බව කී ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් 20 කොහේදැයි ප‍්‍රශ්ණ කර තිබේ.
    එම මාධ්‍ය හමුවටද චන්ද්‍රිකා විසින් වාඩි කරවන බවට සහතික කල බල කණු කොහේදැයි විමසා ඇති වික‍්‍රමසිංහ මහතා මේ පෙන්දන් වෙනුවෙන් තමන් ජනාධිපති අපේක්‍ෂක ධුරය මෛත‍්‍රීපාල වැනි කැඳයෙකුට ලබාදීම ගැන කණගාටු වන බවද කියා තිබේ.
    තමන් ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයා ලෙස තරඟ වැදුනහොත් දෙමළ සන්ධානයේ සහ ජවිපෙ සහාය ලබා නොදෙන තැනට කටයුතු කරවනු ලැබුවේ හිටපු ජනාධිපතිනිය විසින් යයිද වික‍්‍රමසිංහ මහතා චෝදනා කර ඇත
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    කොටින්ට රට පවා දුන් යුගය
    මිනිසුන්ට අමතක නෑ
    රට වෙනුවෙන් අභීතනායකත්වය
    මහින්ද රාජපක්ෂ
    එදත් අදත් හෙටත් අපේ ජනපති
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අපිට මහින්ද පරද්දලා තව මහින්ද කෙනක් ගේන්නේ ඕනි නහ.
    රනිල්ට බලය දෙන්න ඕනිත් නැහැ
    ehemai kiyala aayi mahindawama gena thanata wada karanna onith naha ne ban :dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒක මම අතින් දැම්මෙ. ඒත් අනුර ව්‍යන්ගයෙන් කියන්නෙ ඒකමද කියන එක මටත් සැකයි:eek::eek::eek:

    අනුර ඊයෙ TNL ජන හඬට ඇවිල්ල කියපු විදියට නම්, මහින්ද රාජපක්ෂ පවුල් පාළනය එළවීම වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වෙනව කියල තමයි කිව්වෙ

    ජවිපෙ මෙතනදි කර ඇරලා මහින්ද දිනුවොත් නම් ආයි උන්ට නම් ඡන්දෙ දෙන්නේ නෑ.

    අනිවා
     
    • Like
    Reactions: Gatapolos

    randika078

    Well-known member
  • Jan 27, 2008
    574
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    JVP enne naththe ranil nisa thamai,
    eda satanata awith e gana mukuth kiwuwe naha.
    UNP ewun hadisi wela agamathi seen eka eliyata dapu eka thama lokuma awula une
    සිරාවට එක තමා කරපු ගොන් කම..අනිත් එක එන්න හිටපු කට්ටියව එකපාර ගෙනාපු නැති එක..

    ඔව් රනිල්ට අගමැති කම දෙන්න කොහොමත් අපිට උවමනාවක් නැහැ
    සිරාවට මහින්ද පාලනය ඉවර කරන්න ඕන, ඒ උනත් රනිල්ට චන්දෙ දීලා එක නම් කරන්නෙ නෑ.. ගොඩක් උන්ටත් තියෙන්නෙ මේ ප්‍රශ්නෙ තමා..

    කරන්න තියෙන දේවල් දෙකක් තියෙනව.

    1. මහමැතිවරනෙදි ජවිපෙ බලය වැඩිකිරීම.
    2.ප්‍රධාන පක්ෂ දෙකේ හොර තක්කඩි පන්නා අලුත් මුහුනු එකතුකිරීම
    අනිවා.. මහ මැතිවරනයෙදි නම් JVP බලය තමා වැඩි කරන්න ඕනා..
     
    Last edited: