ජවිපෙ අවසන් තීරණය මෙන්න

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ජවිපෙ මෙතනදි කර ඇරලා මහින්ද දිනුවොත් නම් ආයි උන්ට නම් ඡන්දෙ දෙන්නේ නෑ.

    අනුර ඊයෙ TNL ජන හඬට ඇවිල්ල කියපු විදියට නම්, මහින්ද රාජපක්ෂ පවුල් පාළනය එළවීම වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වෙනව කියල තමයි කිව්වෙ

    :lol: කර අරින්නෙ නැහැ. ආන්ඩුව පෙරලන්න සහයෝගය දෙනව. ඒත් මෛත්‍රී කරන කියල දේවල් වෙනුවෙන් ජවිපෙ පෙනී ඉන්නෙ නැහැ :cool:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mahinda virodi vada piliwela aran yanava. eth my3 ta denna kiyanne nah
    උන්ට පිස්සුද ලුස්ද හැටිද මොන ගොන් තීරනද බන්, උබට හිතෙන් නැද්ද මුන්ට පිස්සු කියල :frown:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    උන්ට පිස්සුද ලුස්ද හැටිද මොන ගොන් තීරනද බන්, උබට හිතෙන් නැද්ද මුන්ට පිස්සු කියල :frown:
    uba oluwa balawaganin :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනුර මහින්දව ප්‍රතික්ෂේප කරනවා.
    මෛත්‍රීට සහයෝගය දෙනවද නැද්ද කියලා කියන්නෙත් නෑ.
    ඒ වුනාට සටන් පාටය "(1) ඒකාධිපති පාලනය පරදවමු! (2) ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසෙමු!"
    කිසි දෙයක් කෙලින් කියන්නේ නෑ නේ!
    අමාරුවෙන් කටෙන් එලියට ගන්නවා මහින්දට චන්දෙ දෙන්න එපා කියලා.
    එතකොට (1) කොටස හරි.
    (2) කොටස වෙනුවෙන් මෙයාලා මොනාද කරන්න යන්නේ කියලා හරියට කියන්නේ නැහැ නේ.
    3 වෙනි පාර්ශවයක් විදිහට ඉන්නවා කියලද කියන්නේ?

    ඒ කියන්නේ 3 වෙනි පාර්ශවයක් විදිහට ඉඳලා, ඉහත දෙපාර්ශවයටම බලපෑමක් කරන්න පුළුවන් විදිහට පාර්ලිමේන්තුවේ ඉන්න බලාපොරොත්තු වෙනවා කියලද කියන්නේ? ඒ කියන්නේ දෙපාර්ශවයම sure නෑ. කවුරු හරි, JVP එකේ මුලික ඉල්ලීම් වලින් පිට පනිනවානම් ඒවා සම්මත වෙන්න නොදී, එකට බලපෑමක් කරන්න පුළුවන් විදිහට ඉන්න හදන්නේ කියලද මේ කියන්නේ?

    මගේ දේශපාලන දැනුම ඉතාම දුර්වලයි! :(
    මොනවද මේ කියන්නේ? මට මේ දේශපාලන මගුල් තේරෙන්නේ නෑ යකෝ! :dull:
    තේරෙන එකෙක් කියනවකො! :sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උන්ට පිස්සුද ලුස්ද හැටිද මොන ගොන් තීරනද බන්, උබට හිතෙන් නැද්ද මුන්ට පිස්සු කියල :frown:

    පිස්සුවක් මත නෙමයි. එක ඉරිතලිමකින් තමයි ලොකු වේල්ලක් උනත් කඩාගෙන යන්නේ. මතක තියාගනින් සිරිසේන කියල තියෙන්නේ unp ආණ්ඩුවක් පිහිටවන බව. රනිල් අගමැති කියලා ලියල තියෙන්නේ එක. unp කාරයෝ එකට කැමති. හැබැයි පිසුඋවක්ද කියලත් හිතෙනවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අනුර මහින්දව ප්‍රතික්ෂේප කරනවා.
    මෛත්‍රීට සහයෝගය දෙනවද නැද්ද කියලා කියන්නෙත් නෑ.
    ඒ වුනාට සටන් පාටය "(1) ඒකාධිපති පාලනය පරදවමු! (2) ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසෙමු!"
    කිසි දෙයක් කෙලින් කියන්නේ නෑ නේ!
    අමාරුවෙන් කටෙන් එලියට ගන්නවා මහින්දට චන්දෙ දෙන්න එපා කියලා.
    එතකොට (1) කොටස හරි.
    (2) කොටස වෙනුවෙන් මෙයාලා මොනාද කරන්න යන්නේ කියලා හරියට කියන්නේ නැහැ නේ.
    3 වෙනි පාර්ශවයක් විදිහට ඉන්නවා කියලද කියන්නේ?

    ඒ කියන්නේ 3 වෙනි පාර්ශවයක් විදිහට ඉඳලා, ඉහත දෙපාර්ශවයටම බලපෑමක් කරන්න පුළුවන් විදිහට පාර්ලිමේන්තුවේ ඉන්න බලාපොරොත්තු වෙනවා කියලද කියන්නේ? ඒ කියන්නේ දෙපාර්ශවයම sure නෑ. කවුරු හරි, JVP එකේ මුලික ඉල්ලීම් වලින් පිට පනිනවානම් ඒවා සම්මත වෙන්න නොදී, එකට බලපෑමක් කරන්න පුළුවන් විදිහට ඉන්න හදන්නේ කියලද මේ කියන්නේ?

    මගේ දේශපාලන දැනුම ඉතාම දුර්වලයි! :(
    මොනවද මේ කියන්නේ? මට මේ දේශපාලන මගුල් තේරෙන්නේ නෑ යකෝ! :dull:
    තේරෙන එකෙක් කියනවකො! :sorry:

    හරියට හරි. ජවිපෙ මෙතන තුන්වෙනි පාර්ශවයක් විදියට ඉන්නව.
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    JVP enne naththe ranil nisa thamai,
    eda satanata awith e gana mukuth kiwuwe naha.
    UNP ewun hadisi wela agamathi seen eka eliyata dapu eka thama lokuma awula une

    නැහැ, jvp එක පොදු අපේක්ෂක වේදිකාවට නගින්නැත්තේ රනිල් නිසා නෙමෙයි. සංධාන දේශපාලනය නිසා පක්ෂයක් වශයෙන් jvp එකට අතීතයේ සිදුවූ හානිය සලකල. පහුගිය කාලේ jvp එකේ අභ්‍යන්තරයේ සිදුවූ පිපිරීම් වලට ප්‍රධාන හේතුව උනේ සංධාන දේශපාලනය. එතෙන්දි jvp එක ගත්තු තීරණය එයාලගේ පක්ෂය පැත්තෙන් ගත්තොත් සාධාරණයි කියන්ඩ පුළුවන්. නමුත් අනුර කුමාර සටන දේශපාලන සංවාදයේදී වගේම ප්‍රවෘත්ති සාකච්චාවේදීත් ව්‍යංගයෙන් නමුත් පැහැදිලිවම කියුව ජනාධිපතිවරණයේදී ඔවුන් පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන්ද, සමාජය ඉදිරියට ගෙනියන්නේ කුමන මතයද, ජනාධිපතිවරණයේදී චන්දය පාවිච්චි කල යුත්තේ කවුරුන් වෙනුවෙන්ද කියන එක.

    නමුත් මෙතෙන්දි jvp එක ඍජුවම සම්බන්ද උනානම් හොදයි කියල මටනම් හිතෙන්නේ. මොකද මේක සුවිශේෂී වගේම අතිශයින්ම තීරණාත්මක අවස්තාවක්.

    "අපේ ස්ථාවරය හරිම පැහැදිළියි. ජනතාවට ප‍්‍රශ්නයක් වෙන එකකුත් නැහැ. ”ඒකාධිපති වියරුව පරදවමු. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසෙමු!” අපේ මේ ස්ථාවරය සාම්ප‍්‍රදායික පෙළගැස්මෙන් ඔබ්බට ගිය එකක්. මේ දක්වා කළේ කවුරුන් හෝ පාලකයෙක් පළවා හරින්න ඡන්දය ප‍්‍රකාශ කිරීම විතරයි. අපේ මේ ස්ථාවරය හරිම පැහැදිළිව කියලා තියෙනවා. ඒකාධිපති වියරුව පැරදවීමෙන් පමණක් නොනැවතී ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසීමත් අපේ අරමුණක්. අපි වැඩ කරන්නේ ඒ අරමුණ ජයග‍්‍රහණය කිරීම වෙනුවෙන්. මහින්ද රාජපක්‍ෂට ඡන්දය දෙන්න එපා කියන එක අපි නිශ්චිතව කියනවා. ඒක කොහේවත් සඟවලා නැහැ. ඒකාධිපති වියරුව පරදවමු කියලා කියන්නේ රාජපක්‍ෂට දෙන්න එපා කියන එකයි. සරළ වශයෙන්ම කියනවා නම් රාජපක්‍ෂ හැර තමන් තෝරා ගන්නා කෙනෙකුට කතිරය ගහන්න කියන එකයි අපි කියන්නේ. හැබැයි එතැනින් නතර වෙන්න එපා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් පෙළගැහෙන්න කියල කියන එකත් ඒවගේම ප‍්‍රබලයි."
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    නැහැ, jvp එක පොදු අපේක්ෂක වේදිකාවට නගින්නැත්තේ රනිල් නිසා නෙමෙයි. සංධාන දේශපාලනය නිසා පක්ෂයක් වශයෙන් jvp එකට අතීතයේ සිදුවූ හානිය සලකල. පහුගිය කාලේ jvp එකේ අභ්‍යන්තරයේ සිදුවූ පිපිරීම් වලට ප්‍රධාන හේතුව උනේ සංධාන දේශපාලනය. එතෙන්දි jvp එක ගත්තු තීරණය එයාලගේ පක්ෂය පැත්තෙන් ගත්තොත් සාධාරණයි කියන්ඩ පුළුවන්. නමුත් අනුර කුමාර සටන දේශපාලන සංවාදයේදී වගේම ප්‍රවෘත්ති සාකච්චාවේදීත් ව්‍යංගයෙන් නමුත් පැහැදිලිවම කියුව ජනාධිපතිවරණයේදී ඔවුන් පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන්ද, සමාජය ඉදිරියට ගෙනියන්නේ කුමන මතයද, ජනාධිපතිවරණයේදී චන්දය පාවිච්චි කල යුත්තේ කවුරුන් වෙනුවෙන්ද කියන එක.

    නමුත් මෙතෙන්දි jvp එක ඍජුවම සම්බන්ද උනානම් හොදයි කියල මටනම් හිතෙන්නේ. මොකද මේක සුවිශේෂී වගේම අතිශයින්ම තීරණාත්මක අවස්තාවක්.
    එක පැත්තක මහින්ද, අනිත් පැත්තෙ චන්ද්‍රිකා දෙන්නම ජෙවිපෙ ගිවිසුම් කඩපු නිසා මේ විදියට ඉන්න එක හොඳයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැහැ, jvp එක පොදු අපේක්ෂක වේදිකාවට නගින්නැත්තේ රනිල් නිසා නෙමෙයි. සංධාන දේශපාලනය නිසා පක්ෂයක් වශයෙන් jvp එකට අතීතයේ සිදුවූ හානිය සලකල. පහුගිය කාලේ jvp එකේ අභ්‍යන්තරයේ සිදුවූ පිපිරීම් වලට ප්‍රධාන හේතුව උනේ සංධාන දේශපාලනය. එතෙන්දි jvp එක ගත්තු තීරණය එයාලගේ පක්ෂය පැත්තෙන් ගත්තොත් සාධාරණයි කියන්ඩ පුළුවන්. නමුත් අනුර කුමාර සටන දේශපාලන සංවාදයේදී වගේම ප්‍රවෘත්ති සාකච්චාවේදීත් ව්‍යංගයෙන් නමුත් පැහැදිලිවම කියුව ජනාධිපතිවරණයේදී ඔවුන් පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන්ද, සමාජය ඉදිරියට ගෙනියන්නේ කුමන මතයද, ජනාධිපතිවරණයේදී චන්දය පාවිච්චි කල යුත්තේ කවුරුන් වෙනුවෙන්ද කියන එක.
    :yes::yes:
    නමුත් මෙතෙන්දි jvp එක ඍජුවම සම්බන්ද උනානම් හොදයි කියල මටනම් හිතෙන්නේ. මොකද මේක සුවිශේෂී වගේම අතිශයින්ම තීරණාත්මක අවස්තාවක්.

    :no::no:

    :yes::no:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හරියට හරි. ජවිපෙ මෙතන තුන්වෙනි පාර්ශවයක් විදියට ඉන්නව.

    අනේ මන්දා.. මන් මේ මට තේරෙන විදිහට කියන්නේ. මම වැරදි වෙන්න පුළුවන්...

    මට හිතෙන හැටියට, මන් හිතන්නේ නෑ ජවිපෙ ට ඔය අරමුණු 2න් 1ක් වත් ඉෂ්ට කර ගන්න පුළුවන් වෙයි කියලා ඔහොම හිටියොත්.

    මහින්දට බහුතරය ගියොත්, ඔය අරමුණු හීනයක් විතරයි. :no:

    ඒ ගොල්ලන්ට ඔය අරමුණු වලට යන්න ඕනේ නම්, මෛත්‍රීට සහයෝගය දෙනවා ඇරෙන්න වෙන විකල්ප තියනවද? :oo:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දේශපාලන ත්‍රෙඩ් දැකලම මහන්සි බන්. දැන් නම් පරණ එකෙක් මොකක් හරි දැම්මොත් ඇරෙන්න රිප්ලයි කරන්නේ නැහැ. සමහර ත්‍රෙඩ් වල කිසිම සැරයක් නැහැ. unp, සන්දාන, jvp මේ ඔක්කොගෙම තියනවා ඒවගේ ත්‍රෙඩ්. නිල මැස්සෝ දැකලම එපා වෙලා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අනේ මන්දා.. මන් මේ මට තේරෙන විදිහට කියන්නේ. මම වැරදි වෙන්න පුළුවන්...

    මට හිතෙන හැටියට, මන් හිතන්නේ නෑ ජවිපෙ ට ඔය අරමුණු 2න් 1ක් වත් ඉෂ්ට කර ගන්න පුළුවන් වෙයි කියලා ඔහොම හිටියොත්.

    මහින්දට බහුතරය ගියොත්, ඔය අරමුණු හීනයක් විතරයි. :no:

    ඒ ගොල්ලන්ට ඔය අරමුණු වලට යන්න ඕනේ නම්, මෛත්‍රීට සහයෝගය දෙනවා ඇරෙන්න වෙන විකල්ප තියනවද? :oo:
    මහින්ද හිටියා නැතා කියල නැහැ පාර්ලිමේන්තු මැතිවරනයක් එනව. ඒක වැදගත්:eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මන්දා.. මන් මේ මට තේරෙන විදිහට කියන්නේ. මම වැරදි වෙන්න පුළුවන්...

    මට හිතෙන හැටියට, මන් හිතන්නේ නෑ ජවිපෙ ට ඔය අරමුණු 2න් 1ක් වත් ඉෂ්ට කර ගන්න පුළුවන් වෙයි කියලා ඔහොම හිටියොත්.

    මහින්දට බහුතරය ගියොත්, ඔය අරමුණු හීනයක් විතරයි. :no:

    ඒ ගොල්ලන්ට ඔය අරමුණු වලට යන්න ඕනේ නම්, මෛත්‍රීට සහයෝගය දෙනවා ඇරෙන්න වෙන විකල්ප තියනවද? :oo:

    කල් යනවා එත් අපි එතනට එනවා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ මන්දා.. මන් මේ මට තේරෙන විදිහට කියන්නේ. මම වැරදි වෙන්න පුළුවන්...

    මට හිතෙන හැටියට, මන් හිතන්නේ නෑ ජවිපෙ ට ඔය අරමුණු 2න් 1ක් වත් ඉෂ්ට කර ගන්න පුළුවන් වෙයි කියලා ඔහොම හිටියොත්.

    මහින්දට බහුතරය ගියොත්, ඔය අරමුණු හීනයක් විතරයි. :no:

    ඒ ගොල්ලන්ට ඔය අරමුණු වලට යන්න ඕනේ නම්, මෛත්‍රීට සහයෝගය දෙනවා ඇරෙන්න වෙන විකල්ප තියනවද? :oo:

    මේ පාර කර ඇරියොත් හම්බෙන ඡන්ද 20,000 ත් නැති වෙනව
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහින්ද හිටියා නැතා කියල නැහැ පාර්ලිමේන්තු මැතිවරනයක් එනව. ඒක වැදගත්:eek:

    ආ.. මේ හොල්ලෝ මේ ඒකද target කරලා තියෙන්නේ....:)
    ඒ කියන්නේ මේ හොල්ලෝ හදන්නේ 3 වෙනි පාර්ශවයක් විදිහට බලපෑමක් කරන්න පුළුවන් head count එකක් jvp වලින් ඇතුලට දා ගන්න?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ආ.. මේ හොල්ලෝ මේ ඒකද target කරලා තියෙන්නේ....:)
    ඒ කියන්නේ මේ හොල්ලෝ හදන්නේ 3 වෙනි පාර්ශවයක් විදිහට බලපෑමක් කරන්න පුළුවන් head count එකක් jvp වලින් ඇතුලට දා ගන්න?
    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ පාර කර ඇරියොත් හම්බෙන ඡන්ද 20,000 ත් නැති වෙනව

    එකට කමක් නැහැ. නැතිවෙන ඒවා හම්බෙනවා. එට වැඩ වැදගත් පක්ෂේ ව්‍යුහය හා අවබෝදයෙන් ඉන්න සාමාජිකයන් තියාගන්න එක