ඒක මම අතින් දැම්මෙ. ඒත් අනුර ව්යන්ගයෙන් කියන්නෙ ඒකමද කියන එක මටත් සැකයි![]()
අනුර කියන්නේ මහින්දට දෙන්න එපා කියලා.මහින්දට එපානම් වෙන කව්ද ඉන්නෙ දෙන්න ? මයිත්රීනේ ... මට තේරුන විදිහට නොකිය කියන්නේ මයිත්රීට දෙන්න කියලා .

හැබැයි එක කෙලින්ම කියන්නේ නැත්තේ ඈයි කියලා තමා දන්නේ නැත්තේ... 





