ජවිපෙ අවසන් තීරණය මෙන්න

amila_banks

Member
Dec 15, 2008
5,632
304
0
36
ඒක මම අතින් දැම්මෙ. ඒත් අනුර ව්‍යන්ගයෙන් කියන්නෙ ඒකමද කියන එක මටත් සැකයි:eek::eek::eek:

අනුර කියන්නේ මහින්දට දෙන්න එපා කියලා.මහින්දට එපානම් වෙන කව්ද ඉන්නෙ දෙන්න ? මයිත්‍රීනේ ... මට තේරුන විදිහට නොකිය කියන්නේ මයිත්‍රීට දෙන්න කියලා .;):D හැබැයි එක කෙලින්ම කියන්නේ නැත්තේ ඈයි කියලා තමා දන්නේ නැත්තේ... :confused:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ නොදකින් අමන හරක්!

    :rofl::rofl: සහෝ ඕක කන්නාඩියක් ඉස්සරහට ගිහින් කියහන්. උබලට මුකුත් කියන්නේ නැහැ. කන්න බොන්න හොයාගන්න්න නේ හැමදෙම :D:D
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    අනුර කියන්නේ මහින්දට දෙන්න එපා කියලා.මහින්දට එපානම් වෙන කව්ද ඉන්නෙ දෙන්න ? මයිත්‍රීනේ ... මට තේරුන විදිහට නොකිය කියන්නේ මයිත්‍රීට දෙන්න කියලා .;):D හැබැයි එක කෙලින්ම කියන්නේ නැත්තේ ඈයි කියලා තමා දන්නේ නැත්තේ... :confused:

    අනේ බන්.. ඌ කපටියා... ආයේ පාරක් පොදු හරකෙක්ට සපෝට් කරලා ඌ රට කාබාසිනිය කලාම ජෙප්පොන්ට රෙදි නැතිව හෙලුවෙන් පාරේ යන්න වෙන නිසා ඌ මෙදාපාර පොන්සියෙක් වගේ ගල් කප කප ඉන්නවා හු*න්නේ නැතිව​... අනේ මෙහෙමත් පිරිමි...

    ඔය තොපි පොන්&යා කියලා කියන රනිලුත් ඔයිට වඩා එඩිතරයි බන්!!
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මෙතන මරාගන්නවනේ. මම හිතන්නේ jvp බහුතරයක් කාටවත් දෙන එකක් නැහැ. මොකද පොදු අපේක්ෂක, විදායක ජනදිපති අහෝසිකිරිම වගේ සදනීය කාරන නිසා, මෛත්‍රී ට JVP අය චන්දෙ දෙනවා කියන්නේ රනිල්ට චන්දෙ දුන්න හා සමානයි. මොන jvp කාරයද බන් රනිල්ට චන්දෙ දීල බලයට ගේන්නේ?

    නමුත් යථාර්තය තමයි, මට හිතේ විදියට jvp සැලකිය යුතු පිරිසක්, චන්දය කාටවත් නොදෙවී කියන එක.

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    සිරිසෙන මහත්තයා දිනනවා වගෙ දැකොත් ජෙවිපි අය මහින්දට ගහනවා යුඇන්පි බලයට අරන් ඉල්ලගෙන කන්න සුදානමක් නැහැ ජෙවිපි අය :rofl: මොනා උනත් මෙ ආන්ඩුව ජෙවිපි එක මර්දනය කරෙ නැහැ පාක්ශිකය්න්ට ගැහුවෙ නැහැ එහෙන් මෙහෙන් ගමෙ බයියලා තුන් හතර පොලක ඇර ගත්තාට විමල් කැඩුනෙත් මහින්දගෙ වරදින් නෙමෙ පක්ශෙ තිරන නිසා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    සිරිසෙන මහත්තයා දිනනවා වගෙ දැකොත් ජෙවිපි අය මහින්දට ගහනවා යුඇන්පි බලයට අරන් ඉල්ලගෙන කන්න සුදානමක් නැහැ ජෙවිපි අය :rofl: මොනා උනත් මෙ ආන්ඩුව ජෙවිපි එක මර්දනය කරෙ නැහැ පාක්ශිකය්න්ට ගැහුවෙ නැහැ එහෙන් මෙහෙන් ගමෙ බයියලා තුන් හතර පොලක ඇර ගත්තාට විමල් කැඩුනෙත් මහින්දගෙ වරදින් නෙමෙ පක්ශෙ තිරන නිසා

    unp ආණ්ඩුවක් අවහම jvp එකට සලකන හැටි බලන්න තිබ්බ :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    unp ආණ්ඩුවක් අවහම jvp එකට සලකන හැටි බලන්න තිබ්බ :rofl:
    ඔව් ඔය දැන් වගෙ පාරවල් වල මහින්දගෙ ෆොටො පුච්චනවා වගෙ රනිල්ගෙ ෆොටො පුච්චන්න වෙන එක් නැහැ අවුරුදු 20 කම හිරකරන් ඉන්න තරහා අරි නායකන්ගෙ ඉදලා අන්තිම සමාජිකයා වෙනකම් :P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඔව් ඔය දැන් වගෙ පාරවල් වල මහින්දගෙ ෆොටො පුච්චනවා වගෙ රනිල්ගෙ ෆොටො පුච්චන්න වෙන එක් නැහැ අවුරුදු 20 කම හිරකරන් ඉන්න තරහා අරි නායකන්ගෙ ඉදලා අන්තිම සමාජිකයා වෙනකම් :P

    මෙච්චර කාලයක් නිදිමතේ හිටපු unp එකට, බලයට ආවහම warmup වෙන්න/exercise එකට මොනවහරි තියෙන්න එපයි:P. නැතිනම් කිසි ගතියක් නැහැ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මෙච්චර කාලයක් නිදිමතේ හිටපු unp එකට, බලයට ආවහම warmup වෙන්න/exercise එකට මොනවහරි තියෙන්න එපයි:P. නැතිනම් කිසි ගතියක් නැහැ.
    :rofl::rofl: ආයෙ එත් ම හිතන්නෙ නැහැ ඉල්ලගෙන කන්න තරම් ජෙවිපි එක මොඩයි කියලා මොකද අනුර එහෙම උගත් මොලයක් තියෙන මනුස්සයා නිසා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මෙච්චර කාලයක් නිදිමතේ හිටපු unp එකට, බලයට ආවහම warmup වෙන්න/exercise එකට මොනවහරි තියෙන්න එපයි:P. නැතිනම් කිසි ගතියක් නැහැ.
    උබ දැකලා තියෙනවාද ටයර් වල එහෙම මිනි පුච්චන සින් අපෙ ගමෙ හා ලග ලග ගම් වල මලාට ටයර් සැයවල් තිබුනා අපි කැලෙ බුදිය ගත්ත කාලයක් තිබුනා තාත්තා යුඇන්පි වෙලත්:rofl:
    පැලවත්ත කැම්ප් එක අහලා තියෙනවා නෙද එ හරියෙ අපි:yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    උබ දැකලා තියෙනවාද ටයර් වල එහෙම මිනි පුච්චන සින් අපෙ ගමෙ හා ලග ලග ගම් වල මලාට ටයර් සැයවල් තිබුනා අපි කැලෙ බුදිය ගත්ත කාලයක් තිබුනා තාත්තා යුඇන්පි වෙලත්:rofl:
    පැලවත්ත කැම්ප් එක අහලා තියෙනවා නෙද එ හරියෙ අපි:yes:

    බුදු අම්මෝ...මතක් කරන්න එපා ඒ කලේ. පැලවත්ත කැම්ප් එක ගැන අහල තියෙනවා. මාරු හරියක නේ ඉදල තියෙන්නේ

    මම ටයර් සැයවල් දැකල නැහැ. එත් තාත්ත දේශපාලනේ කර (සමසමාජ). දෙපැත්තෙන්ම තර්ජන තිබ්බ. රැට ගෙදරින් පිට හැංගිලා හිටියේ. අනිත් කට්ටිය නම් ගෙදර හිටිය.
    තාත්ත අදුරන jvp ප්‍රාදේශීය නායකයෙක් අපේ ගෙදර අවා දවසක්. ගෙදරින් කෑමත් කල ගියේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බුදු අම්මෝ...මතක් කරන්න එපා ඒ කලේ. පැලවත්ත කැම්ප් එක ගැන අහල තියෙනවා. මාරු හරියක නේ ඉදල තියෙන්නේ

    මම ටයර් සැයවල් දැකල නැහැ. එත් තාත්ත දේශපාලනේ කර (සමසමාජ). දෙපැත්තෙන්ම තර්ජන තිබ්බ. රැට ගෙදරින් පිට හැංගිලා හිටියේ. අනිත් කට්ටිය නම් ගෙදර හිටිය.
    තාත්ත අදුරන jvp ප්‍රාදේශීය නායකයෙක් අපේ ගෙදර අවා දවසක්. ගෙදරින් කෑමත් කල ගියේ.

    මම පැලවත්තෙමයි කැම්ප් එකට කිලො මිටර 2 යි :rofl::rofl: අපි පොඩි කොල්ලො නිසා බෙරුනා නැත්නම් අපිටත් ටයර් සැයවල් තම්යි :rofl:ජෙවිපි කාරයෙකුට රැවුල කපන්න රෙසරයකුයි කන්න බතුයි දුන්න නිසා මාස ගානක් කැලෙ නිදියන්න උනෙ
    ආපු වෙලාවෙ කවුරු හරි කියලා තිබුනානම් උබලා අද නැහැ :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :(
    මුන් නැති සන්ධාන ආණ්ඩුවකින් වැඩක් නැහැ
    රනිලා මොන වැඩකාරයා උනත්
    unp එකේ ඉන්න හරක් ටික පිස්සු කෙලින්න ගත්තහම රනිල්ට පාලනය කරන්න පුලුවන්වෙයි කියලා මම හිතන්නේ නැහැ ...
    විකල්පෙකුත් නැත
    රට සදා වලේය

    Copy Paste...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    mokakda ban පැලවත්ත කැම්ප් එක ?
    හමුදා පුහුනු කැම්ප් එකක් දැන් ඉස්සර පටපනුවන්ගෙන් නුල් ගත්ත රජයෙ ආයතනයක් ඉටත් කලින් පිස්සන් බෙහෙත් කරපු තැනක් ජෙවිපි කාලෙ ජෙවිපි මර්දන ආර්මි කැම්ප් එකක් රටෙ තිබුන ප්‍රදාන පෙලෙ ජෙවිපි මරදනය කරපු තැනක්
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මොන රෙද්දක්වත් නෙමෙයි ජෙප්පොන්ගේ ගූ පොන්සිකම තමයි ඔය​.

    වේ&ගේ පුතාලා දෙපාර්ක්ම පොදු ප*යන්ට සපෝට් කරලා රටම කාබාසිනිය කරපු නිසා දැන් මුන් රෙද්ද පල්ලේ ගූ ගාගන්නේ නැතිව හෙමින් සැරේ ශේප් වෙලා යන්න යන්නේ... අනේ නොදකින් අමන හරක්!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරිසේන මහත්තයලගෙ දේශපාලන ඝාතන කුමන්ත්‍රණයත් එක්ක බලනකොට පසුගිය අවුරුද්දක් විතර තිස්සෙ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව ආවේශ වෙලා වගෙ ඉන්නෙ නාග විහාරෙ සෝභිත හාමුදුරුවො. අනෙක් කෙනා අතුරලියේ රතන හාමුදුරුවො. ඒ කියන්නෙ මේ දේශපාලන ඝාතනයටත් හාමුදුරුවරු දෙදෙනෙක් හවුල්. මෙතැනදි මතුවන ප්‍රශ්නය ඇයි මෙහෙම බෞද්ධ භික්ෂූන් මේවාට යොදාගන්නෙ කියන එක. මොකද ඔවුන් දන්නවා බෞද්ධ භික්ෂූන් වහන්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පදනමක් බව. පංච මහා බලවේගයේ අංක එක සංඝයා වහන්සේයි. මේ වැඩ නිසා සංඝයාවහන්සේ අවමානයට ලක්වන බව ඔවුන් දන්නවා. එදා බණ්ඩාරනායක ඝාතනයේදීත් ඒක වුණා. කාලයක් යනතුරු ඒ අවමානය මකන්න බැරි වුණා. මේ බලවේග වෑයම් කරන්නෙ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් බිම දාන්න කියන එක අපි තේරුම් ගන්න ඕන.